Featured Posts

Monday, September 4, 2017

#sameera tutorials 72-දිගු විරාමයකට පසු

ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම අයේත් blog එක පැත්තේ ආවා. මම ඇත්තටම ලොකු කාලයක් ඔයාලගෙන් ඈත් වෙලා සිටියා. අද මම ආයෙත් ඇවිත් බලනකොට,ඇත්තටම සතුටුයි ගොඩක් දෙනා blog එකත් එක්ක දිගටම ඉදලා තියෙනවා ගොඩක් දෙනෙක් comment කරලා තිබුණා ප්‍රශ්න මම එවා ඔක්කෝම කියවලා ඉක්මනටම ඒවට උත්තර දෙන්නම්.මාත් එක්ක දිගටම ඉදපු හැම යාළුවටම ගොඩක් ස්තුතියි.

Sunday, July 31, 2016

#sameera tutorials 71-hacking පාඩම් මලාව command prompt part 14

ඔන්න hacking පාඩම් මලාව අරන් අදත් මම ආවා.කලින් පොස්ට් බලන්න බැරි උන අය මෙතන click කරලා පරණ hacking පොස්ට් ටික මුල ඉදන් කියවන්න. මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අපි මේ වෙනකොට මුලිකව දැන ගත යුතු command සියල්ලම වගේ ඉගෙන ගෙන අවසන් ඒ නිසා අපි command script කොටසේ නවත්තපු තැන් ඉදන් අද පටන් ගමු අයේ අපි ඉගෙන ගන්න අලුත් command සියල්ලම වගේ ඉගෙන ගන්නේ command script අධාරයෙනුයි. හොදයි ඔයාලට මතක ඇති අපි කලින් අවසාන වතාවට command script ඉගෙන ගත් දවසේ new folder එකක් හැදෙන විදිහට බොහොම සරල command script එකක් ලිව්වා දැන් අපි එතන ඉදන් ඒ command script එක අපි දැනට දන්න command පාවිච්චි කරලා නවිකරණය කරමු

Sunday, July 17, 2016

#sameera tutorials 70-hacking පාඩම් මාලාව command prompt part 13

හොදයි අද පොස්ට් එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඉතාම වටින command එකක් වන Attrib command එක ගැනයි. පරණ පොස්ට් කියෙව්වේ නැති අය මෙතන click කරලා පරන පොස්ට් කියවන්න.මේ Attrib ගැන කතා කරන්න කලින් file එක්ක හෝ folder එක්ක attribute කියන්නේ මොනාද කියලා අපි කතා කරමු. ඔයාලා ගොඩ දෙනෙක් මේ දේ ගැන දන්නවා ඇති එත් නොදන්න අය වෙනුවෙනුත් දන්න අයගේ වැඩිදුර දැනුම සදහත් මේ කොටස සදහන් කරන්නම් පාඩම පටන් ගන්න කලින්.හොදයි attribute කියන එකේ තෙරුම අරන් බැලුවොත් අපිට ලැබෙන්නේ විශේෂණය කිරිම උප ලක්ෂණ වගේ තෙරුමකුයි.

Wednesday, July 13, 2016

#sameera tutorials 69-hacking පාඩම් මලාව command prompt part 12

මුලින්ම පොස්ට් එකට කලින් යලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඔන සතියක පමණ කාලයක් blog එක update කරන්න බැරි උන එක ගැන. පොඩි වැඩ වගයක් නිසයි පොස්ට් එකක් දෙන්න බැරි උනා.ඔන්න අද කොහොමහරි hacking post මලාවේ command prompt කොටසට අදාළ 12 වෙනි කොටසත් අරන් අවා කලින් post කියෙව්වේ නැති අය මෙතන click කරලා ඒ ටික බලන්න. අද අපි මුලින්ම ඉගෙන ගන්නේ file සහා folder rename කිරිමට භාවිතා කරන Ren command එක ගැනයි මුලින්ම අපි Help Ren ලෙස type කරලා enter කරලා මේ පහළ වගේ Ren command එකට අදාළ help prompt එක ලබා ගන්නවා

Friday, July 8, 2016

#sameera tutorials 68 - Batman v Superman dawn of justice 2016 720p bluray rip direct link

ඔන්න ගොඩ දෙනෙක් බලන්න අශාවෙන් ඉදපු එත් හොද bulray rip එකක් එනකම් නොබලා ඉදපු batman v superman dawn of justice 2016 film එකේ bulray rip එක මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා ඉතින් direct download කරන යාලුවෝ වෙනුවෙන් ඔන්න 720p bulray rip එක අරන් අවා. අරන් බලන්න රූප වල ගුණාත්මක භාවය ඉතාම ඉහලයි. Yts.ag වෙබ් අඩවියේ torrent file එක මගින් තමා මෙක මම හැදුවේ. Download link එක google drive මගින් සපයලා තියෙන්නේ මම ඒ නිසා ඔයාලගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ උපරිම වේගයෙන් download කරන්න පුලුවන් ඒ වගේම download resume හැකියාවෙනුත් යුත්තයි.
 
Blogger Templates