ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම අයේත් blog එක පැත්තේ ආවා. මම ඇත්තටම ලොකු කාලයක් ඔයාලගෙන් ඈත් වෙලා සිටියා. අද මම ආයෙත් ඇවිත් බලනකොට,ඇත්තටම සතුටුයි ගොඩක් දෙනා blog එකත් එක්ක දිගටම ඉදලා තියෙනවා ගොඩක් දෙනෙක් comment කරලා තිබුණා ප්‍රශ්න මම එවා ඔක්කෝම කියවලා ඉක්මනටම ඒවට උත්තර දෙන්නම්.මාත් එක්ක දිගටම ඉදපු හැම යාළුවටම ගොඩක් ස්තුතියි.
මට ගොඩ කාලයක් blog එකෙන් ඈත් වෙලා ඉන්න උන ලොකුම හේතුව තමයි මගේ රැකියාව. එකත් එක්ක බ්ලෝග් එකට ඇවිත් පොස්ට් එකක් දාන්න ඇත්තටම වේලාවක් තිබුණේ නෑ එකට මම හැම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. එත් අද සිට මම නතර කරපු තැනින් පටන් අරන් නවත්තපු පොස්ට් ආයෙත් දෙන්න තිරණය කලා විශේෂයෙන්ම command prompt පාඩම් මාලව නවතපු තැනින් පටන් ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම computer networking සහා cctv වගේ අලුත් කොටස් වලිනුත් පාඩම් මාලවක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.මිට අමතරව ඔයාලට අවශ්‍යයි කියලා හිතෙන වැඩිය අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් හොයාගන්න අපහසු පාඩම් ගැන මට විස්තර කියන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා එහෙනම් හැමොටම සුභ දවසක්
Subscribe to:
Post Comments (Atom)
8 comments:
අපරාදේ blog එක update වුනු නැති එකට.දිගටම කරන්න .ඒ වගෙම youtube videos කරලා දාන්න .
නියමයි. ආය ආපු එක.සැහෙන දේවල් ඉගෙන ගත්තා මේකෙන් thanks... සහෝ..
Elma bn.uba hadpu direct link search aka fatta weda gnwa
දිගටම කරපන් සහෝ
thank you! well done and keep it up!
Command prompt ekata alut post dennako, eka godk watinawa
cmd eke aluth post one digatama innawa balana..
Ai navaththuve digatama karannako
Post a Comment