Monday, June 27, 2016

#sameera tutorial 59-Iron man ගේ කෘතිම බුද්ධි වැඩසටහන jarvis දැන් ඔයාලගේ පරිගණකයටත්

අද පොස්ට් එක නම් නියම පොස්ට් එකක් වෙවි. මෙන්න මෙකයි අද මම දෙන්න යන්නේ ඔයාලා ඔක්කොම iron man ෆිල්ම් එක බලලා ඇති ඒ ෆිල්ම් එකේ iron man ගේ උදව්වට ඉන්න jarvis කියන කෘතිම බුද්ධි වැඩසටන නම් ඔයලාට හොදින් මතක ඇති iron man මේ වැඩසටන පාවිච්චි කරලා තමන්ගේ කටහඩෙන් හැම දෙම වගේ පාලනය කරනවා.අද මම මේ දෙන්න යන්නෙත් අන්න ඒ වගේ voice command වලින් මුලු පරිගණකයම උනත් මවුස් එක හෝ keyboard එක නොඅල්ලා පාලනනය කරන්න පුලුවන් තරම් බලගතු කෘතිම බුද්ධි වැඩසටනකුයි
මෙයාගේ නම jarvis lite
මෙකෙ දිලා තියෙන command වලට අමතරව අපිට අවශ්‍ය තරමක්  custom voice command මෙකට දෙන්නත් පුලුවන්. ඒ වගේම අපි කලින් දිලා තියෙන උත්තරයක් අපි අහද්දි කියන්නත් පුලුවන්.  පාවිච්චි කරන හැටි ගැන video එකක් මම පහළ දිලා ඇති මුලින් එක බලන්න software එකේ official online  installer  එකේ dowload link පහළ ඇති  එකට ගිහින් එන page එකේ dowload දුන්නම එන setup එක  internet conection එකක් තියෙදි open කලාම software එක dowload වෙලා install වෙවි එහෙනම් හැමොටම happy dowload කිව්වා


14 comments:

Unknown said...

පට්ට මචං.එළ එළ... ඔහොම යන්

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

meka harigiye nene saho

Sameera Sandaruwan said...

#kanchana mokakda aula. Me link eken gihama dowload wenne online installer eka. Eka install karadi internet conaction eka on eke thiyeddi thama setup eka open karanna ona ethakotai installer eken setup eka download wela install wenne. Anika mic ekak set welada balanna nethnam voice command nehe ne weda

Unknown said...

wada na ne meka mama download karala online install kara ita passe meke icon eka open wela thibune minimize wela ekamukuth karanna be duble click karath error ekak enawa misak weda ne

Unknown said...

please help meka weda karanna jawa oneda pc ekata ? ?

Manula said...

Commands weda nene saho

Sameera Sandaruwan said...

Darshana java awashyathawayak nam ne oyage os eke aulak wennath puluwan meken weda ganna heti gena mama video ekak dila thiyenawa bro eka balanna

Sameera Sandaruwan said...

Manula monada weda nethi commnd mic ekak ekak thiyenawa nam pc eke show commnd kiwwama default commnd pennawa aluthen commnd denna puluwan custom command walin. E gena video ekak dila athi eka ganna. Command ekak add karala mathaka athuwa updated commnd kiyala kiyanna ona nethnam jarvis command eka ganne ne. Social comand walata api ahana prashanayi jarvis denna ona uththarei denna thiyenne

Unknown said...

ela sahoo mama baratama wada gaththa mata poddk oyawa contact karagnn pluwanda pluwanm sms akk dann aiya nama gahala weshesha hethuwak nisa kiwa

Unknown said...

0779589793 my nm ak

Sameera Sandaruwan said...

Jarvis පාවිච්චි කරන හැටි ගැන මම මුල ඉදන් අලුත් පොස්ට් එකක් දැම්මා පාවිච්චි කරද්දි ප්‍රශ්න තිබ්බ අය එක බලන්න

Sameera Sandaruwan said...

Ok සෙනිත් මම ඔයාව contact කරගන්නම්.ඔයාට ඔන නම් මාව facebook හෝ email වලින් contac කරගන්නත් පුලුවන්

Anonymous said...

Sinhala Computer Tutorials: Sameera Tutorial 59-Iron Man ගේ කෘතිම බුද්ධි වැඩසටහන Jarvis දැන් ඔයාලගේ පරිගණකයටත් >>>>> Download Now

>>>>> Download Full

Sinhala Computer Tutorials: Sameera Tutorial 59-Iron Man ගේ කෘතිම බුද්ධි වැඩසටහන Jarvis දැන් ඔයාලගේ පරිගණකයටත් >>>>> Download LINK

>>>>> Download Now

Sinhala Computer Tutorials: Sameera Tutorial 59-Iron Man ගේ කෘතිම බුද්ධි වැඩසටහන Jarvis දැන් ඔයාලගේ පරිගණකයටත් >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

 
Blogger Templates