Tv series , Movies Direct link search engine

  Index Direct link Serach engine

රුපවාහිනි කතා මලා සහා චිත්‍රපට වල Index direct link පහසුවෙන් සොයා ගැනිම සදහා මෙම සෙවුම් වැඩසටන වැඩි දියුණු කර ඇත.ඔබට අවශ්‍ය චිත්‍රපටයේ හෝ රුපවාහිනි කතා මලාවේ නම නිවැරදිව යෙදිම පමණක් ප්‍රමාණවත් වේ.search box එක load විම සදහා තත්පර 5ක් පමණ රැදිසිටින්න(serach engine database v1.0.0 developed by sameera sandaruwan)

පසුව ලියමි:-බොහො දෙනෙකුගේ ඉල්ලිම පරිදි  Uptobox Direct link search engine එක අලුත් page එක්කට ගෙන යන ලදි. ඔබට අවශ්‍ය tv series සහා film වල Uptobox Direct link සොයාගැනිමට  uptobox search engine එකට මෙතන click කර පිවිසෙන්න

17 comments:

Unknown said...

A ubanam saho deiyek na bn diwyalokayak.elam aaaaa.thawa hodaa ewa dennako ithin.jayen jaya.meka man hithanne ape yaluwo set akatama watinawa.ela ela.thawa aluth ekakin ikmanatama hambennako

Unknown said...

නියමයි සහෝ...
ගොඩාක් වටින පෝස්ට් එකක්..
දිගටම මේවගේ ඒවා දෙන්න...
ජයෙන් ජයම වේවා.

Wanu said...

Ela ela.
Oya blog ekak custom search bar ekak ne 😂😂

Sameera Sandaruwan said...

Comment කරපු හැම යාලුවටම ගොඩක් ස්තුතියි

Sameera Sandaruwan said...

Wanuja ඔව් මෙක මම හදපු custom serch engine එකක්

Sameera Sandaruwan said...

මේ වගේ custom search engine එකක් design කරන හැටි සහා blog එකට java script අධාරයෙන් දාගන්න හැටි ගැන මම ඔයාලට පොස්ට් එකක් දෙන්නම් ඉදිරියේදි

Unknown said...

Jayathu

Unknown said...

සහෝ,Uptobox Direct link ගන්න එකත් කළින් ලින්ක් එකටම ඇඩ් කරාම Index direct link බොහෝවිට එන්නේ නැතුව යනවා. සයිස් එකෙන් අඩු ඒවගේම හොද කොලිටි එකක් තියන ඒවා අපිට Index ලින්ක් හරහා ගන්න පුලුවන් වුණා.ඒත් පෝස්ට් එක අප්ඩේට් කළාට පස්සේ ෆිල්ම්,ටීවි එකක නමක් දීලා සර්ච් කරාට පස්සේ එන්නේ Uptobox වලින් ලොකු සයිස් කොපි විතරයි. Index ලින්ක් එන්නෙම නැති තරම් වගේ මටනම්, පුලුවන් නම් ඔයා කළින් දාපු පොස්ට් එක
විදියට අයේ දානවනම් හොඳයි. Uptobox නැතුව මම කියන්නේ.පොඩ්ඩක් බලන්නකෝ.

සරලවම කිව්වොත් Index direct link වලින් ෆිල්ම් එකක් සර්ච් කරාට එන්නෙ Uptobox Direct link වලින්, එහෙම නැතුව Index direct link වලින් එන විදියටම නැවත තිබූ විදියටම හදන්න කියලයි මගේ යෝජනාව. ජය වේවා.

Sameera Sandaruwan said...

කිව්වට ගොඩක් ස්තුතියි bro script එක update කරද්දි වරදක් වෙලා තියෙන්නේ දැන්ම නිවැරදි කරන්නම්

Sameera Sandaruwan said...

Uptobox Direct link search engine එක වෙන page එක්කට අරන් ගියා ගොඩ දෙනෙකුගේ ඉල්ලිම අනුව

Unknown said...

Thankz a Lot Bro...
Keep Moving
:D

Unknown said...

Supiri.......thanks bro 👊

Unknown said...

This is very useful bro.. no words to say thank.. keep it up..

SImon said...

සහෝ, මෙතන google search එකේ සර්ච් කලාම no result කියල තමයි එන්නෙ. මම arrow, the mentalist දෙකම සර්ච් කලා එකම උත්තරේ තමයි ආවෙ. Index sites සර්ච් වෙන්නෙ නැහැ. මේක හදන්න බැරිද බ්‍රෝ..

SImon said...

සහෝ, මෙතන google search එකේ සර්ච් කලාම no result කියල තමයි එන්නෙ. මම arrow, the mentalist දෙකම සර්ච් කලා එකම උත්තරේ තමයි ආවෙ. Index sites සර්ච් වෙන්නෙ නැහැ. මේක හදන්න බැරිද බ්‍රෝ..

Post a Comment

Blogger Templates