Tuesday, June 7, 2016

#sameera tutorial 37- CPU-Z(ඔබගේ Android දුරකථනයේ සියලු Hardware සහා Software වල තොරතුරු බලන්න හොදම App එක)


අද වෙනකොට අපි හැමොම ගාව වගේ android ජංගම දුරකථනයක් තියෙනවා එත් අපි එහි අඩංගු hardware වල සහා software වල විස්තර ගැන විශාල දැනුවත් බවක් නෑ. ඉතින් මම අද ගෙනාවේ තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන හැංගුනු සියලු hardware සහා software වල විස්තර ලේසියෙන්ම බලා ගන්න පුලුවන් App එකකුයි.
ඔයාලට කරන්න තියෙන්නේ මෙක install කරලා open කරන එක විතරයි Soc, Device, system ,sensors,terminal  විදිහට කොටස් වශයෙන්  ජංගම දුරකථනයේ සියලු විස්තර මේ App එක හරහා බලා ගන්න පුලුවන්.Dowload link පහළින්



0 comments:

Post a Comment

 
Blogger Templates