Tuesday, June 28, 2016

#sameera tutorial 60- jarvis lite කෘතිම බුද්ධි වැඩසටහන නිවැරදිව භාවිතා කරන හැටි

ඊයේ මම ඔයාලට දුන්නා jarvis lite කියලා voice command වලින් වැඩ ගන්න පුලුවන් කෘතිම බුද්ධි වැඩසටහනක් මෙකට ගොඩ දෙනෙක්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. එත් ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි මෙක නිවැරදිව පාවිච්චි කරන හැටි install කරන තැන ඉදන් කියලා දෙන්න කියලා ඉතින් ඒ අය වෙනුවෙන් තමා මේ පොස්ට් එක මුලින්ම ඔයලා කරන්න ඔන මම කලින් පොස්ට් එකේ දුන්න ලින්ක් එකෙන් ගිහින් ACW සමාගමේ නිල වෙබ් අඩවියෙන් සම්පුර්ණයෙන්ම free ලබා දෙන මේ jarvis lite කෘතිම බුද්ධි වැඩසටහනේ online installer එක dowload කියන එක click කරලා බාගන්න එක එතකොට අපිට 500kb පමණ setup.exe එකක් ලැබෙයි මේ ලැබෙන්නේ online installer එකයි.
ඔයාලට jarvis lite install කරගන්න කරන්න තියෙන්නේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාව තිබියදී මේ setup එක open කරන්නයි එතකොට මේ setup එකේන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා jarvis lite dowload කරලා පරිගණකයේ install කරයි මෙකට වැයවෙන්නේ 9mb පමණයි ඉට පස්සේ අපිට පහළ වගේ jarvis lite අපේ පරිගණකයේ decstop එකේ බලාගන්න පුලුවන්. 
ඉට පස්සේ මෙන්න මේ පහළ screen shot එකේ මම ලකුණු කරලා තියෙන පුංචි ඊතල ලකුණ click කරන්න එතකොට jarvis ගේ ඉතුරු options පෙන්නයි මේ පහල වගේ.
ඉලගට මෙන්න මේ පහළ වගේ preference icon එක click කරන්න preference window එක ලබා ගන්න.
එතකොට මේ පහළ වගේ preference window එක ඒවි එකේ මේ මම පහළ ලකුණු කරලා තියෙන options දිලා බලන්න මෙකෙ start on windows stratup එකට හරියක් දැම්මොත් pc එක on වෙද්දි jarvis ඒ එක්ක ඔන් වෙයි මෙක අවශ්‍ය නැත්නම් හරිය අයින් කරන්න. ඉලගට මෙකේ name කියන්නේ jarvis අපිට කතා කරන නමයි. WOEID කියන්නේ අපි jarvis ගෙන් කාලගුණය ගැන අහද්දි ඒ ගැන කියන්න අපිට අවශ්‍ය නගරයේ code එක දෙන්න ඔන ඔයලගේ නගරයේ code එක හොයාගන්න find your woeid එක click කලාම open වෙන වෙබ් page එකෙන් තමන්ගේ නගරයේ serch කරලා එන code එක මෙතෙන්ට දෙන්න මේ මම දිලා තියෙන්නේ colombo වල code එකයි. මේ විදිහට අපි jarvis ගෙන් කාළගුණය අහද්දි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඔන ඔයලා නිතර අන්තර්ජාලය භාවිතා කරන්නේ නැත්නම් හරි මේ service එක ඔන නැත්නම් මෙක වෙනස් කරන්න ඔන නෑ . ඉලගට save click කරන්න. ඉලගට ඒ window එක close කරන්න. ඉලගට මේ පහල screen shot එකේ වගේ keyboard icon එක click කරලා dictation  disable කරන්න
මෙක හරියට කලා නම් jarvis කියයි dictation disable කියලා මෙක අනිවා disable කරන්න මොකද මෙක on එකේ තිබ්බොත් ඔයාලා දෙන voice command හරියට වෙන්නේ නැහැ එක නිසා මෙක අනිවා disable කරන්න. ඉලගට අපි decstop එකක් නම් microphone එකක් හෝ headphone එකක් සම්බන්ධ කරලා ඉන්න ඔන laptop එකක් නම් අවශ්‍ය නැහැ headphone මොකද lap වල microphone එකක් තියෙන නිසා එත් headphone එකක් තියෙනවා නම් command දෙන්න ලේසි. ඉලගට අපි show command කියලා කිව්වම අපිට මේ පහල වගේ jarvis ට දෙන්න පුලුවන් default command වල list එකක් එනවා.
මෙක හොදට බලලා මේ command දිලා බලන්න. උදාහරණයක් විදිහට generic කියන කොටස යටතේ දිලා තියෙන්නේ jarvis එක්ක කතා කරන්න පුලුවන් command කිහිපයකුයි. Condition of day යටතේ තියෙන command වලින් අපිට පුලුවන් දිනය වේලාව කාලගුණය වගේ දෙවල් jarvis ගෙන් අහන්න. Jarvis controls කියන කොටසේ command වලින් jarvis close කරන්න අයේ ගෙන්න ගන්න වගේ දේවල් කරන්න පුලුවන් .ඉලගට තියෙන media controls වලින් සිංදුවක් paly වෙද්දි stop කරන්න ආයේ play කරන්න.volume අඩු වැඩි කරන්න වගේ command ගොඩක් දෙන්න පුලුවන් ඉලගට ඔයලා මේ command කටින් කියලා test කරලා බලන්න වැඩද කියලා. ඉලගට ඒ window එක close කරලා දාන්න ඉලගට මේ පහල වගේ command icon එක click කරන්න.
එතකොට මේ පහල වගේ custom command window එක පෙන්නයි. එකේ මුලින්ම තියෙන්නේ shell command කොටසයි මෙකෙන් වෙන්නේ අපි දෙන voice command එක්කට programe open කරන එකයි .මම firefox web browser එක voice command වලින් open වෙන්න command දෙන්න අවශ්‍ය නම් මුලින්ම command කියන box එකේ fire fox කියලා type කරනවා response කියන එකට දෙන්න ඔන අපි fire fox කියන voice command එක දුන්නම jarvis අපිට කියන්න ඔන දෙයයි එකට මම open fire Fox කියලා type කරලා location කියන එකට browse කියන එක click කරලා decstop එකේ firefox icon එක select කරනවා.
ඉට පස්සේ Add කියන එක click කරලා save click කරලා ok දෙනවා.ඒ දිලා update commands කියලා කියනවා එතකොට තමා මේ command එක jarvis save කරගන්නේ
එතකොට jarvis command upadate කියලා කියයි custom command දෙන හැම විටකම update commands කියලා කියන්න ඔන. ඉලගට  firefox කියලා කියන්න එතකොට jarvis open firefox කියලා firefox එක open කරයි. එතකොට open වෙන firefox එක close නොකර minimazice කරගන්න ඉලග command එකට එක අවශ්‍ය නිසා ඉලගට තියෙන්නේ termination tab එක. එකෙන් වෙන්නේ අපි කලින් shell එකට දුන්න programe වහන එකයි. මේ පහල screen shot එකේ වගේ මම කලින් open වෙන්න දුන්න firefox එක close වෙන්න command කියන එකට close fire fox කියලා දිලා response එකටත් close fire fox කියලා දිලා

process වල browse කියන එක දිලා මට close වෙන්න අවශ්‍ය programe එක වන firefox උඩ ඩබල් click කරනවා
.මේ list එකේ  firefox එක පෙන්නනේ firefox එක open වෙලා තිබ්බොත් විතරයි එකයි මම මුලින් firefox එක close කරන්න එපා කිව්වේ. ඉලගට add click කරලා save click කරලා ok දෙන්න.
ඉටපස්සේ කලින් වගේම command upadate කියලා කටින් කියන්න ඉටපසේ close firefox කිව්වොත් firefox close කියලා jarvis firefox එක close කරලා දාවි. ඉලගට තියෙන්නේ social command කියන කොටසයි.එකෙන් වෙන්නේ අපි අහන ප්‍රශ්න වලට jarvis දෙන්න ඔන උත්තර දෙන එකයි. මම මෙකේ command කියන එකට Hi jarvis කියලා දිලා response එකට Hi sir how are you කියලා දිලා
add click කරලා save දිලා ok කරන්න. ඉට පස්සේ update command කියලා කියන්න කලින් වගෙම
ඉටපස්සේ hi jarvis කිව්වොත් hi sir how are you කියයි. ඉලග tab එක hotkey command .මෙකෙන් වෙන්නේ අපි දෙන command එක්කට keyboard key press වෙන එකයි. මම මෙකට command එකට close කියලා දිලා response එකට programe close දිලා combination වලට Alt F4 දෙනවා දිලා
කලින් වගේ add දිලා save click කරලා ok දිලා update commands කියලා කියනවා පස්සේ මේ window එක close කරන්න. ඉට පස්සේ close කිව්වොත් open වෙලා තියෙන ඔනම දෙයක් close වෙයි. දැන් මෙතෙක් දුන්න voice command chek කරලා  බලන්න.මම මේ දුන්නා වගේ custom command තව දිලා බලන්න මේ උදාහරණ වල වගේ .එහෙනම් හැමොටම සුභ දවසක්

20 comments:

Unknown said...

Mb 9 Download karata passe meka nikamma open wenawa e unata desktop eke pennanne ne machan minimize wela wage penne eka duble click karath wedak ne open wenne ne bn

Sameera Sandaruwan said...

දර්ශන ඔයාට 9mb dowload උනාට පස්සේ run කරන්න permission ඉල්ලලා wwindow එකක් ආවේ නැද්ද ඔයා use කරන os එකයි os එකේ bit ගානයි කියන්න

Unknown said...

machn, hacking පාඩම් මාලාවේ ithuru tikath ikmnatama denna

Sameera Sandaruwan said...

Isuru aniwa ada hacking post series eke kotas dekak denawa baya wenna epa nawaththanne ne

Unknown said...

Machan man downlod kala.okkoma kiyapu widihata kala...but show command kiwwata list aka annene macahan.man mic akath wana app akakin chk kala....help me macahan...windows 7

Sameera Sandaruwan said...

Os එකයි os එකේ bit ගානයි කියන්න bro. ඔයා හරියට dictation disable කලාද බලන්න bro. එක ඔන් නම් එත් command ගන්නේ නෑ ඒ වගේම ටිකක් හොදට english උච්චාරණය කරන්න

Unknown said...

Windows 7
32bit


😆😆😆😆😆😆.danna accent okkoma dala katha kala machan..miniha sadda nee

Manula said...

Ou machan mageth show command dunnt commnd pennuwe ne.
Win 10 64bit

Sameera Sandaruwan said...

මෙන්න මේ කරුණු පොඩ්ඩක් වැඩිපුර සැලකිල්ලට ගන්න. Voice command දෙන්න කලින් අනිවාර්යයෙන්ම jarvis එකේ මම උඩ පොස්ට් එකේ දලා තියෙන විදිහට dectation desible කරන්න ඔන නැතනම් voice command වැඩ නෑ ඉලග දේ තමා වැඩ කරන බව තහවුරු කරගත් headphone එකක් සම්බන්ධ කරලා තියෙන ඔන headphone එකකින් හොදින් voice ගන්නවා ඉලග දේ තමා ටිකක් නැවැරදිව english උච්චාරණය කරන එක. ඒ වගෙම පැහැදිලිව command දෙන්න වටේ පිටේ සද්ද බද්ද වැඩි නම් එත් හරියට වැඩ නෑ මෙන්න මේ කරුණු ගැන අවදානය යොමු කරන්න

Sameera Sandaruwan said...

ඉලග දේ jarvis මැද සුදු පාට වෙන්න ඔන මැද රතු පාට නම් එයා voice command ගන්නේ නෑ කියන එකයි

Unknown said...

win 7 64 bit download unama nikanma start wenawa saho eka minimize wela thiyenne click karata enne ne

Sameera Sandaruwan said...

Os එකේ අවුලක් වෙන්නත් පුලුවන්

Unknown said...

os wala ehema awlak na ne ban

Sameera Sandaruwan said...

මෙහෙමයි ඉතින් දර්ශන software එකක් දුන්නම එක්කෙනෙක්ට හරි අනිවා අවුලක් එනවමයි මම අර කලින් කිව්ව අවුල් ටික බලන්න ඉට පස්සෙත් වැඩ කරන්නේ නැත්නම් ඉතින් වැඩේ අත ඇරලා දාන්න.මෙවා ඉතින් software නේ කොහොමත් හැමොටම 100% වැඩ කරන්නෙ නෑ මොකක් හරි අවුලක් එනවම තමා එක ඉතින් වලක්වන්න බෑ

Sameera Sandaruwan said...

මම මෙක windows 7 32bit 8 32bit 8.1 64bit 10 64bit කියන os set එකෙම අවුරුදු 2 කට කිට්ටු කාලයක් පාවිච්චි කලා මට නම් අදටත් මෙහෙමයි කියලා නම් ලෙඩක් නෑ ඔය දලා තියෙන screen shot පවා මම use කරන ගමන් මේ post එක දාන වෙලාවේ ගත්තුවා. Use කරන අය මෙක ගැන හොදට දන්නවා

Unknown said...

Ok thanks for ur feedback machan.

Unknown said...

එළම බන්

Ashan Thilochana said...

supiri bn,patta eh

_thima.lk_ said...

Machan man me software eka thama use kale ne. Eth eeta katin mata ahanna dewal thoyenawa . Plz give answers for my questionares.
Thankz
1. Meka open wena window eka display wenne ape desktop eke koi hariyeda.?
2.me window eke size eka kohomada?
3.meka install kalama anith program walata har naththam virus guard ekata hari damage or effect weida ?
4.mn lap eka on karana kota meka auto open wenawada? Nathnm meka launcher ekk wage open wenawada?
5.meka open wela thiyena kota apita anith applications open karala wada karanakota awulk awida ?
6.mata thawa oya use karan pc eke desktop eke screenshot ewanna barida?
7.meka hariyata wada karananm pronounciation hariyata one neda? Sound eka kohomada? Low or medium or high ?
8.meka lesiyenma uninstall karanna puluwan neda?

Thankz
My email :; thimalka.indusara@gmail.com

Anonymous said...

jarvis hodama eka mokakda?

Post a Comment

 
Blogger Templates