Friday, June 17, 2016

#sameera tutorial 47- command pormpt එකේ ඉතිහාසය ගැන ඉගෙන ගමු

හොදයි ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම මත මම හිතුවා hacking ගැන post sereis එකක් දෙන්න මම මේ පොස්ට් sereis එක දවසට එක බැගින් කොටස් වශයෙන් hacking වල සංකිර්ණ කොටස් දක්වා ගෙනියන්න හිතන් ඉන්නවා හොදයි අද මුලින්ම මේ පොස්ට් එකෙන් කියලා දෙන්න හිතුවේ හැම hacker කෙනෙක්ම අනිවාර්යයෙන් දැන ගත යුතු කොටසක් වන command prompt එක නිවැරදිව පාවිච්චි කරන එක ගැනයි. Command prompt එක ගැන කොටස post 20 කට වැඩියෙන් ගැඹුරට කියලා දෙන්න මම හිතන් ඉන්නවා මුලින්ම අපි මේ ගැන මුලික දේවල් අපි බලමු. ගොඩ දෙනෙක් hacking ගැන film ,tv sereis බලලා ඇති ඒ හැම එක්කම ඔයලා අනිවාර්යයෙන්ම දකින දෙයක් තමා මේ command prompt එක කියන්නේ. අපි දැන් මේ command prompt එකේ විස්තර ටිකක් බලමු.
අපි හැමොම අද වෙනකොට  මෙහෙයුම් පද්ධතියක් use කරනවා අපේ පරිගණක වල. පරිගණකයක් on කලාම අපිට විවිධ icon, මෙනු, window වලින් හැදුන මෙහෙයුම් පද්ධතියක්(os) තමා දකින්න පුලුවන්.මේය භාවිතා කරන කෙනෙක්ට පහසුවෙන් මේ හැම දෙම කියවා තෙරුම් ගන්න පුලුවන්. එත් මිට වසර 40 කට පමණ  කලින් පරිගණකයක් කියන්නේ කිසිම icon එකක් window එකක් menu එකක් නැති command prompt එක විතරක් සහිත දෙකටයි .අපි අද කරන සියලු දේවල් මේ command prompt එකට විධාන ලෙස type කර ඇතුලත් කිරිමෙනුයි කලේ.os එකක් භාවිතා කරන පුද්ගලයා පරිගණකය සමග විධාන හුවමාරු කරගන්න කොටසට අපි කියනවා අතුරු මුහුණත්(interface) කියලා ඒ අනුව පරිගණක මෙහුයුම් පද්ධති වර්ග දෙකක් තියෙනවා ඒ තමා කලින් සදහන් කල folder,icon,window වලින් සමන්විත graphical interface එක සහා මේ කිසිම දෙයක් නැති command prompt එක විතරක් තියෙන command line interface එක.මෙකටම තමා අපි Dos කියන්නෙත්.
පැරණි පරිගණක වල තිබුණු මේ command line interface එකේ ගොඩක් අපහසුතා තිබුනා. ඉන් එකක් තමයි භාවිතා කරන්නා සියලු විධාන මතක තියාගන්න ඔන විම. මේ නිසා ඒ කාලයේ පරිගණක සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නෑ. මේ ප්‍රශ්නෙට උත්තර හෙව්ව අපි කව්රුත් දන්න ස්ටිව් ජොබ්ස් තමා පලවෙනි graphical interface එක සහිත පරිගණකය හැදුවේ.
මේ පරිගණකය හරහා තමයි window කියන සංකල්පය මුලින්ම ආවේ. මේ අලුත් graphical interface එක නිසා පරිගණක ලෝකය උඩු යටිකුරු උනා කිව්වොත් හරි. මෙකෙදි වෙන්නේ කලින් command prompt එකෙන් දුන් විධාන graphical interface එක්කට සරල කිරිමයි උදාහරණයක් කිව්වොත් අපි new folder එකක් හදන්නේ right click කලාම එන contex මෙනු එකේ new folder click කරලනේ එත් අපි එක click කරන කොට පරිගණකය MD "New folder " යන කේතය command line එක තුල ක්‍රියාත්මක කරනවා එත් අපිට මේ කිසිවක් නොපෙන්වා graphical interface එක අපිට new folder එකක් ලබා දෙනවා.ඒ නිසා අපිට කේතයන් ගැන දැනගන්න අවශ්‍ය වෙන්නේ නෑ මේ නිසා graphical interface එකක් පාවිච්විය පහසුයි. එත් අපි දන්නවා අද දක්වා නිකුත් උන හැම os එක්කම මේ command prompt එක තියෙනවා . මෙකට හේතුවක් තියෙනවා ඒ තමා command prompt එක මගින් graphical interface එකෙන් කරන්න බැරි ගොඩක් දේ කරන්න පුලුවන් විමයි.මේ නිසාමයි hackerලා මෙක මේ තරම් use කරන්නේ අපි අද command prompt එකේ ඉතිහාසය සහා වැදගත් කම ඉගෙන ගත්තා හෙට පොස්ට් එකෙන් command pormpt එකක් පාවිච්චි කරලා file browse කරන හැටි new folder එකක් හදන හැටි වගේ ඉතාම සරල දෙවල් ඉගෙන ගනිමු මේ පාඩම් මලාව network command වැනි hacker කෙනෙක් වෙන්න අවශ්‍යම කොටස් වෙනකම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් අදට පොස්ට් එක ඉවරයි අයේ හෙට හම්බෙමු.

34 comments:

Unknown said...

Super post mcn...

Unknown said...

එකෙන්ම එල බං.

Unknown said...

Awesome bro .oya hacker kenekda

Unknown said...

Elaz machan

Unknown said...

Elaz machan

Unknown said...

niyamay ayye....

Unknown said...

එලම තමා .... ජය වේවා!!!!

ihax said...

ඔබට බොහොම ස්තුති සහෝදරයා

Unknown said...

Ela ela bn thanz

prime movers lovers said...

thanks

Unknown said...

Ela brooo ela.

Unknown said...

Elama thama broooo.........keep it up.......

Unknown said...

Ela bro rhnz

Unknown said...

Ela bro rhnz

Unknown said...

me wenakam dapu post walin mage hithata wadunu hodama post eka mekai, ai kiwwoth hodata wistharawa hemadeyakma pahadili karala thiyenawa. matath ona une mekamai. deyak karanna kalin,ea de wenne kohomada kiyala danagnna one, oya eka niyameta karanawa, keep it up. good luck

Sameera Sandaruwan said...

Comment ekata godak thanks digatama bolg eka ekka inna

chaminda said...

Thanks mcn

Unknown said...

Patta Bro

Unknown said...

Patta Bro

Unknown said...

ඉගෙනගන්න හිතුව දෙයක්.ස්තූතියි

Unknown said...

ඉගෙනගන්න හිතුව දෙයක්.ස්තූතියි

Unknown said...

ඉගෙනගන්න හිතුව දෙයක්.ස්තූතියි

Sri Tech said...

නියමයි මචන් වැඩේ

Online Earn said...

Fatta bro,

Unknown said...

onna math set una

Nuwantha Srimal said...

Tnx bokka. Ubnm dewalayak oi....

Malinda Malshan said...

Nice aiye

Malinda Malshan said...

Nice aiye

Unknown said...

Machan ubata jaya wewaa. Patta bro

Unknown said...

Elma bro thanz

Vinuka Liyanage said...

නියමයි බන්. සුපිරි!

Matheesha Pahansara said...

Aiya mama oyage post baluwe
2020.10.22.mama post okkoma
Dawasin igena gaththa.
Please ayeth post danna.please

Matheesha Pahansara said...

Wisheshayen hacking gana.
Good luck

Anonymous said...

Sinhala Computer Tutorials: Sameera Tutorial 47- Command Pormpt එකේ ඉතිහාසය ගැන ඉගෙන ගමු >>>>> Download Now

>>>>> Download Full

Sinhala Computer Tutorials: Sameera Tutorial 47- Command Pormpt එකේ ඉතිහාසය ගැන ඉගෙන ගමු >>>>> Download LINK

>>>>> Download Now

Sinhala Computer Tutorials: Sameera Tutorial 47- Command Pormpt එකේ ඉතිහාසය ගැන ඉගෙන ගමු >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

 
Blogger Templates