Showing posts with label Download. Show all posts
Showing posts with label Download. Show all posts

Thursday, July 7, 2016

#sameera tutorials 67- yts වෙබ් අඩවියේ 720p bulray rip Film දැන් google drive direct link ලෙස download කරගන්න

හොදයි අද පොස්ට් එකෙන් මම ඔයාලට මගේ තවත් අලුත්ම web සේවාවක් හදුන්වා දෙන්නයි යන්නේ. ඔයලා හැමොම අද වෙනකොට අන්තර්ජාලය හරහා Film download කරනවා එත් Baiscopelk web අඩවිය මගින් torrent file ලබා දෙන එක නැවැත්තුවත් සමග ගොඩ දෙනෙක් direct link වලින් download කරන්න පුරුදු උනා ඒ අතරිනුත් index direct link ඉතාම ප්‍රසිද්ධයි එත් මේ index direct link මගින් බොහො විට ලබා දෙන්නේ webdl පිටපත් සහා hdtv පිටපතුයි.අපේ සමහරක් අය හුරු වෙලා ඉන්නවා ගුණාත්මක බව අතින් ඉතා ඉහල bulray පිටපත් නරඹන්න ඉතින් ඒ අය බොහො දෙනා ඒ සදහා පාවිච්චි කරන්නේ yts.ag කියන වෙබ් අඩවියයි මෙය මගින් ඉහළ ගුණාත්මක බවක් සහිත 720p සහා 1080p  bulrip විඩියෝ පිටපත් වල torrent  නිකුත් කරනවා. එත් අද වෙනකොට ගොඩ දෙනෙක් කැමති direct download කරන්නනේ ඉතින් මම ඔයලා වෙනුවෙන් ඒ torrent file, google drive direct link විදිහට දෙන්න හිතුවා

Tuesday, July 5, 2016

#sameera tutorials 65-Converte කිරිමකින් තොරව තත්පර ගණනකින් video කිහිපයක් විදිහට තියෙන Film එකක් හෝ tv series එකක් තනි video එකක් විදිහට merge කරන හැටි


හොදයි ඔන්න අද පොස්ට් එක වෙන් වෙන්නේ ගොඩ දෙනෙක්ට වටින දෙයක් වෙනුවෙනුයි. අපි හැමොම film , tv series බලනවා අපි මේ විඩියෝ download කරන කොට සමහර අවස්ථා වල අපිට film එක හෝ tv series එකක් නම් එක් epasoide එකක් කොටස් කිහිපයක් විදිහට download කරගන්න වෙන වේලාවල් එනවා ඒ වගේම අපි මිලදි ගන්න dvd වලත් එකම film එක කොටස් කිහිපයකට කැඩිලයි තියෙන්නේ මෙන්න මේ නිසා අපි උපසිරස ගොණුවක් එක්ක film එක බලන්න ගියොත් අපිට එකට විඩියෝ  එක තනි පිටපත් කරගන්න වෙනවා. Film, tv series නම් කොටස් වශයෙන් download කරද්දි zip හෝ rar විදිහට split(තනි file එකක් කොටස් කිහිපයකට බෙදා වෙන් කිරිම) කරලා තිබ්බොත් නම් ඒ සියල්ල එකවර select කරලා excrat කරලා තනි video file එක ලබා ගන්න පුලුවන් එත් අපි download කරපු file එක එහෙම zip විදිහට split නොකර video විදිහට split වෙලා තිබ්බොත් අපිට ඒ video කොටස් තනි video file එකක් බවට පත් කරන්න නම් video converter එකක් පාවිච්චි කරලා merge වෙන්න converte කරන්න වෙනවා. මෙකට ගොඩක් වෙලාව ගත වෙනවා ඒ වගෙම output video එකේ ගුණාත්මක බවත් අඩු වෙන්වා. අද මම කියලා දෙන්න යන්නේ මෙහෙම video කිහිපයක් converte කිරිමකින් තොරව තත්පර ගානකින් merge කරගන්න හැටි ගැනයි.

Monday, July 4, 2016

#sameera tutorials 64-Game paly කරන ගමන් chat කරන්න හොදම මෘදුකාංගය Teamspeak voice communication system එක නිවැරදිව පාවිච්චි කරන හැටි

ඔන්න අද පොස්ට් එක අපිට ගෙනාවේ සශික සංදිපන සහෝදරයයි. මේ පොස්ට් එක වෙනුවෙන් අපි ඔහුට ස්තුති කරමු එහෙනම් මෙතන ඉදන් පොස්ට් එක සශිකට බාරයි.


Teamspeak ගැන මොනවද ඔයා දන්නේ?
අහලා තියෙනවද , use කරලා තියෙනවද?
ඇත්තටම teamspeak කියන්නේ voice communication system එකක්. මේකෙ විශේෂත්වේ තමයි register වෙන්න ඕනෙ නැති එක. අනික skype වගේ මේකට මහ ගොඩක් data යන්නෙත් නෑ.. තව online game ගහද්දි යාලුවො එක්ක කතා කරකර play කරන්න,ඔයාල ගොඩක් කැමති සින්දු අහන්න වගේ ගොඩක් පහසුකම්  තියෙනවා .

Friday, July 1, 2016

#sameera tutorial 62- Adobe Illustrator CS6 Portable Full Download( 85mb)

ඔන්න අද පොස්ට් එකත් graphic design ගැන උනන්දු යලුවන්ට ගොඩක් වැදගත් වේවි අද මම දෙන්න යන්නේ Adobe Illustrator CS6 Portable Full version එකයි කලින් මම මෙකේ normal version එක දුන්නා ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි මම කලින් දුන්න photoshop එක වගේ mb ගානෙන් අඩුව ඉතුරු software ටිකත් දෙන්න කියලා ඔන්න ඒ අය වෙනුවෙන් තමා මේ පොස්ට් එක

Monday, June 27, 2016

#sameera tutorial 59-Iron man ගේ කෘතිම බුද්ධි වැඩසටහන jarvis දැන් ඔයාලගේ පරිගණකයටත්

අද පොස්ට් එක නම් නියම පොස්ට් එකක් වෙවි. මෙන්න මෙකයි අද මම දෙන්න යන්නේ ඔයාලා ඔක්කොම iron man ෆිල්ම් එක බලලා ඇති ඒ ෆිල්ම් එකේ iron man ගේ උදව්වට ඉන්න jarvis කියන කෘතිම බුද්ධි වැඩසටන නම් ඔයලාට හොදින් මතක ඇති iron man මේ වැඩසටන පාවිච්චි කරලා තමන්ගේ කටහඩෙන් හැම දෙම වගේ පාලනය කරනවා.අද මම මේ දෙන්න යන්නෙත් අන්න ඒ වගේ voice command වලින් මුලු පරිගණකයම උනත් මවුස් එක හෝ keyboard එක නොඅල්ලා පාලනනය කරන්න පුලුවන් තරම් බලගතු කෘතිම බුද්ධි වැඩසටනකුයි
මෙයාගේ නම jarvis lite

Thursday, June 23, 2016

#sameera tutorial 54-Mozilla Firefox 47.0 latest version offline installer for x32bit and x64bit

අද දෙන්න යන්නේ මොකක්ද කියලා නම් විස්තර කියන්න දෙයක් නැහැනේ. මම කලින් Firefox එකේ අලුත්ම version එකේ සිංහල එක දුන්න එත් ගොඩ දෙනෙක් කිව්වා english එකත් ඔන කියලා ඔන්න ඒ අය වෙනුවෙන් තමා මේ post එක. මේ අද දිනට තියෙන latest ම Firefox version එකේ english පිටපතයි.

Monday, June 20, 2016

#sameera tutorial 50-windows 8,8.1 හිදි aero glass පහසුකම නැවත සක්‍රිය කිරිම

අද මට විශේෂ දිනයක් ඒ මේ තමයි මගේ blog එකේ 50 වන පොස්ට් එක මෙය විම. හොදයි අද පොස්ට් එකෙන් දෙන්න යන්නේ මෙන්න මෙකයි අපි හැමොම දන්න පහසුකමක් තමයි windows aero glass කියන්න.මෙකෙන් වෙන්නේ මෙකයි ඔයලා windows 7 මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කලා නම් දැකලා ඇති එකේ task bar,menu bar,windows විනිවිද පෙන ලෙස තියෙන බව මෙකට අපි කියනවා windows aero glass කියලා . මෙක ලස්සන පහසුකමක් මෙක නිසා windows 7 microsoft ලා හදපු ලස්සනම os එක විදිහට 7 පත් කරනවා . එත් ඔයලා windows 8 වලට ඉද්දි windows ලා සම්පුර්ණයෙන්ම මෙක ඉවත් කරනවා. මේ පහසුකමට කැමති ගොඩ දෙනෙක් මෙක නැවත දාගන්න ක්‍රමයක් කියන්න කියලා එවපු msg වලට උත්තරයක් විදිහටයි මෙක මම ඔයාලට දෙන්නේ

Friday, June 17, 2016

#sameera tutorial 46- windows media player එකට ලස්සන visualization සෙට් එකක් දාමු

අද පොස්ට් එක වෙන් වෙන්නේ windows media palyer එක පැත්තටයි.අපි ගොඩ දෙනෙක් වෙන player කොච්චර තිබුණත් windows media player එක පාවිච්චි කරලා mp3 සිංදු අහනවා මෙහෙම සිංදු අහද්දි සිංදුවේ tone එකට වෙනස් වෙන ලස්සන graphics වලට අපි කියනවා visualization කියලා. අද මම දෙන්න යන්නේ ලස්සනම ලස්සන visualization pack එකකුයි.

Thursday, June 16, 2016

#sameera tutorial 45 - Restart explore පහසුකම Right click menu එකට add කරන හැටි

හොදයි අද පොස්ට් එකේ මාතෘකාව සමහර අයට තෙරෙන්න ඇති සමහර අයට නොතෙරෙන්න ඇති මෙන්න මෙකයි අද පොස්ට් එකෙන් කියලා දෙන්නේ. ඔයාලා හැමොම windows පරිගණක භාවිතා කරනවා ඔයලා පරිගණකය on කල මොහොතේ සිට shut down කරන මොහොත දක්වා දකින window සියල්ලම අයිති වෙන්නෙ windows explore කියන windows එකේ කොටසටයි සමහර වෙලාවලට ඔයාලා computer එකෙන් වැඩ කර කර ඉන්නකොට computer එක not responding කියලා වෙටෙනවා දැකලා ඇති මෙකට හේතුව මේ windows explore එක හිර විමයි මෙහෙම උනාම අපිට සමහර විට මොකුත්ම කරගන්න බැරි වෙනවා අපිට පරිගණකය restart කරන්න වෙනවා එත් එහෙම නොකර මෙකට අපිට ලේසියෙන්ම කරගන්න පුලුවන් දෙයක් තමයි windows explore restart කරන එක. මම අද මේ දෙන පොඩි file එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ right click menu එකට එහෙමත් නැත්නම් contex menu එකට මේ පහසුකම add කරගන්න මේ පහල රුපයේ වගේ.

Wednesday, June 15, 2016

#sameera tutorial 44 - pen drive එකක් භාවිතා කර os ගහන පහසුම ක්‍රමය

අද post එකෙන් කියලා දෙන්න යන්නේ ඉතාම වටිනා දෙයක් වන pen drive එකක් පාවිච්චි කරලා computer එක්කට os ගහන හැටි ගැනයි. මේ දේ ගැන දන්න අය ගොඩක් ඇති දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලටම  මම අද අලුත් වගේම ලෙසියෙන්ම  මේ දේ කරගන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. මේ දෙ කරන්න කලින් මම මෙකේ වාසි ගැන කියන්නම් පලවෙනි එක තමා මේ විදිහට pen එකකින් os ගහන එක ඉතාම වේගවත් ඒ වගේම නැවත නැවත පරිගණක සියකට මේ එකම pen එකෙන් os ගැහුවත් කිසිම error එකක් නෑ. ඔයාලා දන්නවා dvd එකකින් os ගහනකොට වේගවත් බව අඩුයි ඒ වගේම පාවිච්චියේදි dvd එක කැපෙන නිසා කල්තියාගන්න බෑ os ගහදි file missing error එන බව මේ හැම දෙටම හොදම විසදුම මෙකයි

Monday, June 13, 2016

#sameera tutorial 43- power iso full version (පහසුකම් වැඩිම dvd burner software එක)


අද පොස්ට් එකෙන් දෙන්න යන්නේ dvd burner software එකකුයි. අපි ගොඩ දෙනෙක් dvd burn කරන්න ගන්න පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ nero හරහයි එත් nero එකේ නැති ඉතාම වටිනා පහසුකම් රැසක් මේ power iso software එකේ තියෙනවා .මෙක ගැන ගොඩක් අය අහලා ඇති.දන්න නොදන්න අය වෙනුවෙන් මෙකේ තියෙන පහසුකම් ගැන කියන්නම්. අපි ගොඩ දෙනෙක් dvd burn කරන්නේ data විදිහටයි dvd video විදිහට burn කරන්නේ නැතිම තරම් ඉතින් data විදිහට burn කරන්න දැනට ලොකේ තියෙන වේගවත්ම dvd burner software එක මෙක කිව්වොත් නිවැරදි

Sunday, June 12, 2016

#sameera tutorial 42- Photoshop android version


අද පොස්ට් එකෙන් දෙන්න යන්නේ ලොකයේ ජනප්‍රියම photo editor එක වන photoshop එකේ android version එකයි. මම කලින් adobe photoshop cs6 pc version එක දුන්න 120mb වගේ පොඩි ගානකින්. එක ගත්තේ නැති අය එකත් ගන්න.photoshop එකේ android අලුත්ම version එක පහල dowload link එකෙන් dowload කරගන්න

Saturday, June 11, 2016

#sameera tutorial 41- windows defender එක windows 10 වලදී disable කරන්නේ මෙහෙමයි

අද පොස්ට් එක වෙන් වෙන්නේ ගොඩ දෙනෙක්ගේ ලොකු හිසරදයක් වෙච්ච windows 10 වලදි windows defender එක disable කරන්නේ කොහොමද කියලයි.
අද වෙනකොට ගොඩ දෙනෙක් windows 10 පාවිච්චි කරනවා එත් මේ os එක ආපු මුල් දවස් වල නම් මේ os එකේ ප්‍රශ්න ගොඩක් තිබුනා එත් මේ වෙනකොට  ඒ ප්‍රශ්න ගොඩක් විසදිලා ඉවරයි. මෙකට උදාහරණයක් කිව්වොත් windows 10 වල virus gard ගොඩක් install කරන්න දුන්නේ නෑ එත් පස්සේ සියලු virus gard නිශ්පාකයන් windows 10 සමග ගැලපෙන ලෙස තමන්ගේ virus gard දියුණු කලා එත් පිටින් virus gard එකක් දැම්මත් windows මෙහෙයුම් පද්ධතිය සමග එන windows defender එක සම්පුර්ණයෙන් disable කිරිමට හැකියාවක් නෑ. මේ දේ නිසා virus gard දෙකක් computer එකේ run වෙන නිසා එක computer එකේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කරන්න හේතුවක් වෙනවා මම අද කියලා දෙන්න යන්නේ windows 10 වලදි windows difender එක සම්පුර්ණයෙන් disable කරගන්න් හැටි ගැනයි

Tuesday, June 7, 2016

#sameera tutorial 38 - baiscopelk හි film සදහා torrent file(2016.06.07)

නිතිමය ප්‍රශ්නයක් හෙතුවෙන් baiscopelk මගින් torrent file ලබා දෙන එක සම්පුර්ණයෙන් නවත්තලා තියෙනවා ඉතින් torrent මගින් film dowload කරන්න පුරුදු උන අය වෙනුවෙන් අද ඉදන් හැම දිනකම එදාට baiscopelk වෙතින් දුන්න  film වල torrent file ඔයාලට දෙන්න මම තිරණය  කලා.

#sameera tutorial 37- CPU-Z(ඔබගේ Android දුරකථනයේ සියලු Hardware සහා Software වල තොරතුරු බලන්න හොදම App එක)


අද වෙනකොට අපි හැමොම ගාව වගේ android ජංගම දුරකථනයක් තියෙනවා එත් අපි එහි අඩංගු hardware වල සහා software වල විස්තර ගැන විශාල දැනුවත් බවක් නෑ. ඉතින් මම අද ගෙනාවේ තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන හැංගුනු සියලු hardware සහා software වල විස්තර ලේසියෙන්ම බලා ගන්න පුලුවන් App එකකුයි.

Sunday, June 5, 2016

#sameera tutorial 35-Folder icon template(නැති folder icon අපිම හදාගමු)

ඔන්න අද පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට වටිවි අද දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් අපිට හොයගන්න අමාරු folder icon අපිම හදාගන්න හැටි ගැනයි.මෙකට මම අද folder icon template එකක් ඔයාලට දෙනවා.  

මම මිට කලින් folder icon සම්බන්ධයෙන් පොස්ට් දෙකක්ම දුන්න ඒ දෙකටම ගොඩක් ප්‍රතිචාර ලැබුනා. මම මුලින්ම ඔයාලට දුන්නේ අපිට අවශ්‍ය folder icon , png icon පාවිච් කරලා ලෙසියෙන්ම හදාගන්න හැටි ගැනයි මෙතනදි

Saturday, June 4, 2016

#sameera tutorial 34- µTorrent® Pro Android App

ඔන්න කලින් පොස්ට් එකේ bitTorrent pro android app එක දුන්නා එත් සමහර අය ආස µTorrent®  එකට නිසා ඒ අය වෙනුවෙන් µTorrent® Pro Android app එක අරන් අවා.මෙකත් BitTorrent එක වගේම ලොකයේ ප්‍රසිද්ධම Torrent client මෘදුකාංගයක් කිව්වොත් නිවැරදි 
bitTorrent ගේ සහෝදරයා කිව්වොත් තවත් නැවැරදි මොකද µTorrent® නිෂ්පාදනය කරන්නෙත් bitTorrent සමාගම විසින්මයි.

#sameera tutorial 33 - BitTorrent pro android app

අද දෙන්න යන දේ මොකක්ද කියලා පොස්ට් එක දැක්ක ගමන් ඔයලා දන්නවනේ මම කලින් පොස්ට් එක්කදි පොරොන්දු උනා වගේ ලොකයේ අංක එකේ torrent client software එකක් වන BitTorrent මෘදුකාංගයේ android version එකයි මේ දෙන්න යන්නේ. 

Friday, June 3, 2016

#sameera tutorials 32-ip address වෙනස් කරන්න ලේසිම විදිහ

ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි ip address එක වෙනස් කරලා අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න පුලුවන් මෘදුකාංගයක් ලබා දෙන්න කියලා ඉතින් ඔන්න ඒ අය වෙනුවෙන් තමා අද පොස්ට් එක වෙන් වෙන්නෙ. 

අද මේ දේ සදහා මම දෙන්න යන්නේ security Kiss මෘදුකාංගයයි. Ip address මරු කරන්න තියෙන ජනප්‍රියම මෘදුකාංග කිහිපයෙන් එකක් තමයි මේ security kiss.

Wednesday, June 1, 2016

#sameera tutorial 31-windows 8,8.1,10 වල strat menu එකේ tail තියෙන තැන් වෙනස් විම වලක්වන හැටි

අපි ගොඩ දෙනෙක් අද වෙනකොට windows 8,8.1,10 කියන Os පාවිච්චි කරනවා මේ os තුනේම තියෙන පොදු දෙයක් තමයි tail වලින් හැදිලා තියෙන start menu එක.අනිත් os වලින් මේ os තුන විශේෂ වන ප්‍රධාන හේතුවක් වන්නෙත් මේ කියන start menu එක නිසයි. ගොඩක් දෙනෙක්ගේ start menu os ගහපු මුල් කලේ නම් හරිම පිලිවෙලට තියෙනවා 















 
Blogger Templates