Saturday, June 25, 2016

#sameera tutorial 57-hacking පාඩම් මලාව command prompt part 9

ඔන්න අදත් අරන් අවා hacking පාඩම් මලාවේ command prompt කොටසේ 9 වෙනි පොස්ට් එක. අපි දැන් මේ පාඩම් මලාවේ ගොඩක් දුර ඇවිත් ඉන්නේ. මේ වෙනකොට සැලකිය යුතු දුරක් command prompt එක පාවිච්චි කරන හැටි ගැන අපි ඉගෙන ගෙන ඉවරයි මේ පාඩම් මලාව මුල ඉදන් නොබලපු අය පලවෙනි පොස්ට් එකේ ඉදන් මෙතන click කරලා බලන්න. මේ පාඩම් මලාවේ මුලික කොටස් දැන් ඉවර වෙන්න ලගයි command script ලිවිම ඉවර උන ගමන් අපි ඉක්මනින්ම network command කොටස පටන් ගන්නයි යන්නේ එතනදි networking ගැන පොඩි iT පාඩමකුත් අපි ඉගෙන ගන්නවා පස්සේ අපි ip එකක් ping කිරිම website එකක් ping කිරිම, ip එක්ක හෝ වෙබ් අඩවියක server router වල ip trace කිරිම. Ip එකක් trace කිරිම,Wifi password hack කිරිම,Fishing වලින් facebook hack කිරිම වගේ කොටස් ඉගෙන ගන්නවා. Android paten lock baypass කිරිම, windows පරිගණකයක password baypass කිරිම, net user command පාවිච්චියේන් windows පරිගණකයක password කඩන හැටි, hacking වලට command script ලිවිම වගේ කොටස් ගනනාවකින් මේ පාඩම් මලාව සමන්විතයි. ඉතින් මේ පාඩම් මලාව එක්ක දිගටම රැදිලා ඉන්න මේ වගේ මුල සිට කියලා දෙන sinhala post sereis එකක් ආයෙත් පලවෙන්නේ නෑ.

හොදයි අපි අද පාඩමට යමු අද කියලා දෙන්න යන්නේ command script ලියද්දි ගොඩක් වැදගත් වෙන code දෙකක් ගැනයි මේ code දෙක පාවිච්චියේන් අපිට අපේ command script programe වල ලස්සන වැඩි කරගන්න පුලුවන් . අපේ පලවෙනි code එක තමා Title command එක . මෙකෙන් අපිට පුලුවන් command prompt එකට Title එකක් දාන්න. Title එකක් කියන්නේ command prompt එකේ ඉහලම පෙන්නන නමයි මම  දැන් Title sameera sandaruwan  කියලා type කරලා enter කරාම පහල screen shot එකේ මම පෙන්නලා තියෙනවා වගේ Title එකේ sameera sandaruwan කියලා පෙන්නවා.
මේ code එක අපි හදන command script programe වලට Title එකක් දාන්න පාවිච්චි කරන්න පුලුවන්. ඉලග command එක තමයි color command එක මෙකෙන් අපිට පුලුවන් command prompt එකේ අකුරු වල සහා පසුබිමේ වර්ණයන් වෙනස් කරගන්න. මුලින්ම අපි Help color කියලා type කරලා color command එකේ help prompt එක ගමු මේ පහල වගේ.
මේ prompt එකේ වර්ණ ලැයිස්තුවක් සහා එවාට අදාළ අංක දිලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ  මෙච්චරයි  පලමුව color කියලා type කරලා හිස්තැනක් තියලා background එකට දෙන්න ඔන color එකට අදාල අංකය හෝ අකුර පලමුව type කරලා හිස්තැනක් නොතියා command prompt එකේ අකුරු වලට දෙන්න ඔන පාටට අදාළ අකුර හෝ අංකය type කරලා enter කරනයි පහළ screen shot වල උදාහරණ කිහිපයක් තියෙනවා .



ඔන්න අද පොස්ට් එකත් ඉවරයි එහෙනම් අපි හෙට පොස්ට් එකෙන් ආයේ හම්බෙමු හැමොටම සුභ දවසක්

15 comments:

Unknown said...

Ela...

Madhu said...

ela machan post set eka dapu okkoma kiyewwa godak watinawa command gena igena ganna asawen hitiyeth thanks machan me karana deta

Madhu said...

kali linux walin karnna puluwan dewaluth danna issarata mt blog ekaka tibila hambune meka http://trick-lanka.blogspot.com/2015/11/phone-hack-fun-kali-linux-hack-android.html meke bagayai dala tibune mekath karana widiyai tawa karanna pupiwan dewalui issaradi danna

Sameera Sandaruwan said...

Linux commnd genai hacking genai wenama ugannanawa baya wenna epa digatama blog ekath ekka inna

Unknown said...
This comment has been removed by the author.
Darshan said...

Elasss

Dilruk Perera said...

title eka center ganne kohomada windows 7 wela left ekata enne..

Sameera Sandaruwan said...

Kvisha title command එක සතුව එකම එක perameters එකක් වත් නෑ ඒ නිසා windows 7 වලදි title එක left තමා ගන්න වෙන්නේ

Unknown said...

ela

Shan Leo said...
This comment has been removed by the author.
Shan Leo said...

me wade digatama karagena yanna bro........ Thank you very much

රට හදන තාරුණ්‍යය said...

me title ekai color ekai save karala thiyanna puluwanda
good luck

cyberzone said...
This comment has been removed by the author.
SVJlanka said...

ඒළ

Anonymous said...

Sinhala Computer Tutorials: Sameera Tutorial 57-Hacking පාඩම් මලාව Command Prompt Part 9 >>>>> Download Now

>>>>> Download Full

Sinhala Computer Tutorials: Sameera Tutorial 57-Hacking පාඩම් මලාව Command Prompt Part 9 >>>>> Download LINK

>>>>> Download Now

Sinhala Computer Tutorials: Sameera Tutorial 57-Hacking පාඩම් මලාව Command Prompt Part 9 >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

 
Blogger Templates