Tuesday, May 31, 2016

#sameera tutorial 30- Transcend Elite data management මෘදුකාංගය




හොදයි අද මම දෙන්න හිතුවේ ගොඩ දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතපු මෘදුකාංගයක්. ඒ තමයි data storage උපකරණ නිශ්පාදනයේ ප්‍රමුඛයා වන Transcend ආයතනය මගින් නොමිලේ ලබා දෙන ඉතාමත් ගුණාත්මක data management software එකක් වන Transcend Elite මෘදුකාංගය.

Monday, May 30, 2016

#sameera tutorial 29 - Dialog time based package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි

අද පොස්ට් එක වෙන්නේ හැම දෙනාම වගේ දන්න දෙයක් ගැන තමයි. මේ ගැන කියලා දෙන්න දෙයක් නැති තරම් මොකද ඒ තරමටම මේ දේ පාවිච්චි කරන නිසයි එත්. මම අද කියලා දෙන්න යන්නේ Dialog time based internet package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ ගැනයි.

Sunday, May 29, 2016

#sameera tutorial 28 - Tv series folder icon pack 01

අද පොස්ට් එකෙන් මම දෙන්න හිතුවේ tv series වල folder වලට දාන්න පුලුවන් icon එකතුවකුයි. දැනට මම විසින් නරඹපු ප්‍රසිද්ධ tv series 120 කට ආසන්න ගනනක icon මෙකේ තියෙනවා. මේ විදිහට icon හදා ගන්න හැටි ගැන මම කලින් පොස්‍ට් එකක් දැම්ම එක බැලුවේ නැති අය  මෙතන click කරලා එක බලන්න. ඒ ක්‍රමය පාවිච්චි කරලා මේ විදිහට ඔයාලට අවශ්‍ය ඔනම tv series එක්ක icon ලේසියෙන්ම හදාගන්න පුලුවන් මේ icon සියල්ලමත් ඒ විදිහට හදපු එවා. මේ icon pack එක මම දෙන්නේ තමන්ට තියෙන වැඩත් එක්ක ඒ විදිහට icon හදාගන්න බැරි අය වෙනුවෙනුයි.මෙතන නැති තමන්ට අවශ්‍ය tv series වල icon මේ පොස්ට් එකටම comment කරන්න මම ඉක්මනින්ම  මෙකේ දෙවෙනි icon pack එකකුත් දෙනවා එකෙන් ඒ ටික දෙන්නම්  download link පහළින්

Download link



Saturday, May 28, 2016

#sameera tutorial 27- Power Data Recovery with serial (delete වෙලා format වෙලා නැති උන file ගන්න හොදම software එක)

ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි format වෙලා delete වෙලා නැති උන files recovery කරන්න හොද software එකක් දෙන්න කියලා.ඔන්න ඒ අයටයි මේක. අද දෙන්නේ ලොකයේ recovery software අතින් ඉහළම තැනම ඉන්න power data recovery software එකයි නිකන් නෙවේ serial එක්කමයි.ඉතින් ඔයාලත් අරන් පාවිච්චි කරලා බලන්න අනිත් recovery software වල නැති ගොඩක් අලුත් පහසුකම් කිහිපයක්ම මෙකේ අඩංගු වෙනවා.Download link පහළින්.

Thursday, May 26, 2016

#sameera tutorial 26- baiscopelk හි දැනට උපසිරස ගන්වා ඇති සියලු tv series වල direct download ලින්ක්

මේ post එක හැමදෙනාටම  ඉතාමත් වැදගත් වෙවි මොකද tv series වැඩිම සංඛ්‍යාවක direct download එකවර ලැබෙන පළවෙනි අවශ්තාව මෙක නිසා.මේ download link Baiscopelk අඩවියේ සියලු tv series අඩංගු page එකේ tv series ඇති පිලිවෙලට ලබා දිලා තියෙනවා. එම ලිස්ට් එකට පිවිසිමට මෙතන click කරන්න. Download link වල ගැටලු තිබුනොත් ඉක්මනින්ම දැනුවත් කරන්න එතකොට  ඒ ලින්ක් අලුත් ලින්ක් වලින් update කරන්නම්.ඒ වගේම මේ list එකට එකතු විමට අවශ්‍ය tv series comment කරන්න



















#sameera tutorial 25- Assassins.Creed.Brotherhood for PS3

හොදයි අද පොස්ට් එක වෙන් වෙන්නේ games වලට පිස්සු වැටිලා ඉන්න යාලුවො වෙනුවෙනුයි. අද වෙනකොට ගොඩ දෙනෙක් computer එකෙන් game play කරනවට අමතරව Ps3, xbox360 වගේ game controler පාවිච්චි කරලා game ගහනවා එත් මේ අයට ලංකාව තුල තමන්ගේ උපකරණ වලට ගැලපෙන games හොයාගන්න අමාරුයි ඉතින් ඒ අය වෙනුවෙන් ගෙන මගේ පලවෙනි පොස්ට් එක මෙක අද මම දෙන්න යන්නේ Assassins.Creed.Brotherhood game එකේ ps3 එහෙමත් නැතනම් sony paly station 3 වලට ගැලපෙන version එකේ direct download link. ඉතින් game එක තමාත් play නොකරපු අය මෙතනින් ගිහින් මෙකේ ඔක්කොම කොටස් ටික download කරගන්න download link පහලින්























Wednesday, May 25, 2016

#sameera tutorial 24- μTorrent pro(නැතුවම බැරි ටොරන්ට් මෘදුකාංගයේ pro version එක)

හොදයි අද මම දෙන්න යන්නේ හැමොටම නැතුවම බැරි Torrent client මෘදුකාංගයක් වන μTorrent හි සියලු පහසුකම් සහිත pro version එකයි. 



අද වෙනකොට ලොකයේ පරිගණක වල අනිවාර්යයෙන්ම තියෙන මෘදුකාංග මොනද ඇහුවොත් අනිවාර්යයෙන්ම කියවෙන නම් දෙකක් තියෙනවා  එක තමා IDM එක සහා මෙන්න මේ කියන μTorrent හා bitTorrent මෘදුකාංග μTorrent මෘදුකාංගය bitTorrent හි මුලාශ්‍ර කේතය(source code) වැඩි දියුණු කිරිමෙන් තනන ලද්දක. මම මේ දෙන pro version එකේ තියෙන ලොකුම වාසිය තමා torrent file වල තියෙන video මෙහි තියෙන video player එක මගින් බලන්න පුලුවන් විම මේ නිසා

#sameera tutorial 23- ඔබේ පරිගණකයේ උපරිම වේගය ලබා ගන්නේ මෙහෙමයි

හොදයි අද post එක වෙන් වෙන්නේ ඔබගේ පරිගණකයේ  වේගය ඉහළ නංවා ගන්නේ කොහොමද කියලයි.මේ video tutorial එකෙන් මම ඔයාලට ඉතාමත් සරලව කියලා දෙනවා තමන්ගේ පරිගණකයේ වේගය වැඩිකරන් සුමටව කිසිම හිරවිමකින් තොරව භාවිතා කල හැකි ලෙස සකස් කරගන්නේ කියලා.

ඉතින් ඔයාලත් පහළ ලින්ක් එකට ගිහින් එන page එකෙන් video tutorial එක  download click කරලා බාගන්න.

Tuesday, May 24, 2016

#sameera tutorial 22-Avast virus gards වල සියලු version offline update කරන හැටි

හොදයි අද පොස්ට් එකෙන් කියන්න යන්නේ මම කොහොමද  අපි පාවිච්චි කරන Avast virus gard වල ඔනම version එක්ක virus defense database එක updete කරන්නේ කියලා. ගොඩ දෙනෙක් පාවිච්චි කරන virus gard එකක් තමයි මේ avast කියන්නේ එත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ මෙකේ free version එක එකේ ආරක්ෂාව අඩුයි ඉතින් ඒ අය වෙනුවෙන් මම Avast premier 2016 අලුත්ම version එක දුන්නා serial key එක්කම බාගත්තේ නැති අය බාගන්න. 

හොදයි අපි අද පොස්ට් එක පැත්තට හැරුනොත් අද වෙනකොට වැඩි වුන data ගාස්තු එක්ක බලද්දි පරිගණක වලින් අන්තර්ජාලයට යන අයට වඩා mobile phone පාවිච්චි කරන ගානයි වැඩි ඉතින් ගොඩ දෙනෙක්ට පරිගණකයේ තියෙන virus gard එක update කරන්න වේලාවක් නැහැ.

#sameera tutorial 21- Corel DRAW x12 Full with Crack

ඔන්න grapics වලට ආස අපේ යාලුවො වෙනුවෙන් මම දෙන ඉලග software එක තමයි Adobe illustrator ගේ ලොකුම තරහාකාරයා A.K.A( Also Known As (හැමෝම දන්න)) Corel draw . මම මෙහෙම හදුන්වා දෙන්න හේතුව නම් grapics කරන හැම යාලුවම දන්නවා මොකද adobe software එක්කට දැනෙන අභියොගයක් කල එකම software එක මෙක කිව්වොත් නැවැරදි digital arts වලට නැතුවම බැරි software එක කිව්වොත් තවත් නිවැරදි.මෙහි තියෙන භාවිතයේ පහසුව අඩු පහසුකම් සහිත පරිගණකයක උනත් කිසිම හිරවිමක් නැතුව වැඩ කිරිම අතින් ඉතාම ඉහළයි. අපි හැමොම පොඩි කාලේ computer පාවිච්චි කරද්දි කල දෙයක් තමයි වින්ඩොස් එකේ paint එකෙන් චිත්‍ර අදින එක. එත් අපිට ඇත්තම වගේ ලස්සන චිත්‍රයක් අදින්න එකේ තිබුන tool හරස් උනා එත් corel  darw වලදි අපි අදින art එක්ක ගුණාත්මක බවට හරස් වෙන්නේ අපේ නිර්මාණාත්මක බව විතරයි download link පහලින්


Monday, May 23, 2016

#sameera tutorial 20-Adobe after effects cs6 සජිවිකරණයේ ප්‍රමුඛයා

ඔන්න පොරොන්දු උන විදිහටම Adobe පවුලේ අනිත් සාමාජිකයත් ගෙනවා මෙයා ගැනත් ඉතින් විස්තර කරන්න ඔන නෑ මොකද හැමොම මෙයා ගැනත් දන්නවා හොදට. ලොකයේ ප්‍රසිද්ධම සජිවිකරණ(grapics) මෘදුකාංගය තමයි මේ Adobe after efect කියන්නේ. ඉතින් අවශ්‍ය අය download කරගන්න මෙක කිපදෙනෙක්ම මගෙන් ඉල්ලුවා ඒ අයටයි මෙක

Download link



#sameera tutorial 19- Adobe Premiere Pro CS6 ලොව හොදම video editing මෘදුකාංගය

හොදයි ඔන්න මම ඔයාලට පොරොන්දු උන විදිහටම Adobe පවුලේ ඉලග සමාජිකයා වන Adobe Premiere Pro CS6 අද ඔයාලට දෙනවා. මේ software එක ගැන නම් විස්තර කරන්න දෙයක් නෑ මොකද ලොකයේ හොදම විඩියෝ editing  software එක කිව්වොත් නිවැරදි.මම Adobe පවුලේ photoshop සහා illustrator කියන සමාජිකයෝ දෙන්නම දුන්න ඉතින් ඒ දෙක ගත්තේ නැති අවශ්‍ය අය එක ගන්න.

Download link

Sunday, May 22, 2016

#sameera tutorial 18- Adobe Illustrator CS6 crack version

හොදයි අද මම දෙන්න යන්නේ adobe පවුලේ දෙවෙන්නා එහෙමත් නැත්නම් Adobe Illustrator CS6 . මම කලින් ඔයාලට මේ පවුලේ ලොකුම කෙනා උන Adobe photoshop  CS6 දුන්නා. මම දුන්න photoshop  එකට ගොඩ දෙනෙක් ගෙන් විශාල ප්‍රතිචාර හම්බුනා ඒ හැමොටම ස්තුති. ගොඩ දෙනෙක් කිව්ව දෙයක් තමයි 1.2gb විතර වන photoshop එක 120mb වලට දිපු එක ලොකු උදව්වක් කියලා. ඒ වගේම ගොඩ දෙනෙක් ඒ එක්කම කිව්ව දෙයක් තමයි මේ වගේම adobe පවුලේ ඉතුරු අයත් මේ වගේම විශාල gb ගනන් වලින් නැතුව අඩු mb ගානකින් දෙන්න කියලා ඉතින් ඒ ඉල්ලිම ඉශ්ට කරන්න තමයි මේ හදන්නේ ඉතින් ඔයාලත් මෙක istall කරලා බලන්න 346mb විතරමයි. මෙක install කරද්දි install location එක browsers කරලා hard එකේ c partision එක තොරන්න එතකොට c එකේ Adobe Illustrator CS6 follder එකක් හැදිලා මෙක install වෙවි ඔයාලට මෙකේ icon එකක් dextop එකට icon එකක් දාගන්න ඔන නම් අර follder එකට ගිහින් Adobe Illustrator CS6.exe එකේ right click කරලා send to වලින් crate dectop icon කියන එක දෙන්න නැත්නම් start menu එක හරහත් මේ දේ කරගන්න පුලුවන් download  link පහලින්
Download link

Saturday, May 21, 2016

#sameera tutorial 16- English උපසිරස සිංහලට හරවන වේගවත්ම ක්‍රමය

අද මම කියලා දෙන්න යන්නේ english උපසිරසක් විනාඩියක් වගේ සුලු කාලයකින් සම්පුර්ණයෙන්ම සිංහලට හරවගන්නේ කොහොමද කියලයි.

Subtitles edit
 














මේ දේ කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා  ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපේම රටේ යාලුවො කිහිප දෙනෙක් මේ වෙනුවෙන් software හදලා තියෙනවා  කියලා. මම අද කියලා දෙන්න යන්නේ මේ දේ කරගන්න පුලුවන් අලුත් විදිහක් ගැනයි ඒ වගේම මේ ක්‍රමය අනික් ක්‍රම සියල්ලටම වඩා ඉතාමත් වේගවත් .

#sameera tutorial 17 - Avast premier 2016 with serial key වෙසක් software දන්සල

ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා හොද virus gard එකක් දෙන්න කියලා ඉතින් මම අද හිතුවා ඒ ඉල්ලිම සලකලා ඔයාලට හොද වර්ගයේ virus gard එකක් දෙන්න කියලා. අද මම දෙන්න යන්නේ Avast premier 2016 virus gard එකයි.

ඔයලා ගොඩ දෙනෙක් avast free antivirus gard එක පාවිච්චි කරලා ඇති එත් free version එකේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි firewall එකක් නොමැති විම මේ නිසා අන්තර්ජාලය පාවිච්චි කරන කොට අපේ පරිගණකයේ ආරක්ෂාව බොහොම අඩුයි. ඉතින් අපි

#sameera tutorial 15- Android apk setup වල icon window explore තුලින් පෙනෙන ලෙස සකස් කරන අයුරු

ඔයාලට ගොඩ දෙනෙක්ට පොස්ට් එකේ මාතෘකාව සමහරවිට තෙරුනේ නැතුව ඇති. මෙන්න මෙකයි අද post එක. අද වෙනකොට අපි හැමොම වගේ android ජංගම දුරකථන පාවිච්චි කරනවා. අපි ගොඩ දෙනෙක් අපිට අවශ්‍ය apps අපිට අවශ්‍ය වෙලාවකදි install කරලා පාවිච්චි කරන්න. Android apps setup එහෙමත් නැත්නම් apk file විදිහට අපේ computer වල save කරන් ඉන්නවා

එත් ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හදිසියකදි apk file එකේ නමින් අපිට අවශ්‍ය apk එක අදුනගන්න තියෙන

Friday, May 20, 2016

#sameera tutorial 14- wondershare video converter pro with serial key විඩියෝ converter කරන්න හොදම software එක

අද මම දෙන්නේ ගොඩ දෙනෙක් දන්න ලොකයේ හොදම video converter software එක වන wondershare video converter එකේ අද දිනට තියෙන latest ම pro version එකයි.මේ converter එකේ convert speed එක ගත්තත් විඩියෝ වල qulity එක ගත්තත් අනිත් video converter වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න converter එකක් තමා මෙක. ඒ වගේම මෙකේ තියෙන තවත් විශේෂ පහසුකමක් තමයි x265 hevc vidieo පිටපත් converter කරන්න හැකිවිම මේ පහසුකම සහිත converter ගනන ඉතාම සිමිතයි ඉතින් ඔයාලගේ computer එකෙත් අනිවාර්යයෙන් තිබිය යුතු software එකක් තමා මෙක ඉතින් ඔයාලත් download කරන් බලන්න. Serial සහා download link පහලින්
Serial key
Licensed E-mail:     hermann.deken25@gmx.de
Registration Code: 8FA4DA3FB320820A210E921ADAAF702C
Download link

#sameera tutorial 13- icecream screen recorder pro latest version with crack ; screen එක recode කරන්න නියම software එක

හොදයි ඉලගට දෙන්නේ screen record software වල ඉහලින්ම ඉන්න icecrem screen recoder software එකේ latest ම version එක crack එක එක්කයි. video tutorial හදන අයට නම් මෙක ගොඩක් වටිවි. Crack එකේ password එක sameera.
Download link

#sameera tutorial 12- winavi video converter full version with patch

මිලගට දෙන්නේ දෙන්න යන software එක තමයි winavi video converter එක මෙක ගැන ගොඩක් අය දන්නවා මොකද සිංහල උපසිරස සහිතව විඩියෝ converter කරන්න පුලුවන් software එකක් තමයි මෙක. විශේෂයෙන් led lcd රුපවාහිනි වලින් film නරබන අය මෙක පාවිච්චි කරලා විඩියෝ එක සිංහල උපසිරස සහිතව converter කරලා තමයි නරබන්නේ එත් මම එහෙම converter නොකර සිංහල උපසිරස සහිතව led lcd tv වලින් film බලන ක්‍රමයක් දුන්නා එක නොබලපු අය ඒ පොස්ට් එක බලන්න.එත් සමහර අයගේ tv වලට ඒ ක්‍රමය වැඩ නැත්නම් එයාලටයි මෙක. ඒ වගේම සිංහල උපසිරස සහිතව dvd හදන අයටත් මෙක ගොඩක් වටිවි. අද දවසට තියෙන අලුත්ම version එක patch එකත් එක්කම බාගන්න download link පහලින්. Patch එකේ zip file එකේ password එක sameera
Download link

#sameera tutorial 11- Easy file Locker x32bit x64bit හංගන්න බොහෝ දේ ඇති අයටයි මෙක

ඊලගට මම දෙන්නේ folder locker software එකක් වන Easy file locker software එකයි මෙක බොහොම හොද වර්ගයේ file locker එකක් භාවිතා කරන්නත් බොහොම පහසුයි.මම මෙකේ 32bit සහා 64bit version දෙකම දිලා තියෙනවා. ඔයලා මෙක install කරලා open කරලා set password යටතේ අලුත් password එකක් දිලා මෙක පාවිච්චියට ගන්න download link පහල ඇති. Zip file එකේ password එක sameera
Download link

#sameera tutorial 10 -winrar 5.21 x32 x64 full version with keygen

අද මම ඔයාලට දෙන්නේ ඔයලගේ පරිගණකයේ අනිවාර්යයෙන් install කරන මෘදුකාංගයක් වන winrar මෘදුකාංගයේ 5.12 අලුත් version  එකේ 32bit සහා 64bit කියන version දෙකේම software setup සහා full activate කරගන්න අවශ්‍ය  keygen එකයි. එහෙනම් අවශ්‍ය අය පහළින් download කරගන්න zip එකේ password එක sameera
Download link

Thursday, May 19, 2016

#sameera tutorial 9- Firefox sinhala latest version windows x32 bit and x64 bit offline installer

මිලගට මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වටින softwear එකකුයි මේ ගැන නම් මම කියන්න ඔන නෑ මොකද අපි computer එකේ අනිවා install කරන softwear එකක් තමයි මේ firefox browser එක මම අද දෙන්නේ එකේ windows පරිගණක සදහා තියෙන සිංහල භාශාවෙන් තියෙන අද දවසට තියෙන අලුත්ම update එකේ offline instller එකයි. ඒ නිසා මෙක ගොඩ දෙනෙක්ට වටිවි. මොකද ගොඩ දෙනෙක්ට online installer එකෙන් install කරන එක කරදරයක් නිසා ඒ වගේම මේ අලුත්ම version එක windows 10 සදහා 100% සහාය දක්වනවා. මෙකේ හැම setting එකක්ම සිංහලෙන් තියෙන නිසා ඔයාලට browser එකේ උපරිම ප්‍රයොජනය ගන්න පුලුවන් වෙවි. Download link පහල



මෙතන click කරලා 32bit version එක ගන්න

මෙතන click කරලා 64bit version එක ගන්න

#sameera tutorial 8-Teracopy pro full version with serial key



අද මම ඔයාලට දෙන්න හිතුවේ copy handler එකක් මේ ගැන නම් නොදන්න කෙනෙක් ඉන්නවා අඩුයි.අපි දන්නවා අපි computer එක්ක වැඩියෙන්ම කරන වැඩේ මොකක්ද ඇහුවොත් හැම දෙනාම කියයි file copy paste කරන එක කියලා. මේ සදහා windows වල තියෙන explorer.exe එක තමා අපි භාවිතා කරන්නේ එත් අපිට මෙකෙන් ඒකාකාර copy speed එකක් ලැබෙනවා අඩුයි එත් මේ Teracopy pro මෘදුකාංගය copy speed එක වැඩිකරනවට අමතරව ඒකාකාර වේගයකුත් ලබා දෙනවා.මෙකේ රහස මෙකයි windows explorer මගින් file copy වෙන්නේ තනි ගොණු විදිහටයි එත්  Teracopy මගින් copy වෙන්නේ එකම file එක කුඩා කොටස් වලට කඩා ගෙනයි. ඔයාලත් Teracopy මෘදුකාංගයේ pro version එක install කරන් බලන්න download link පහලින්.

instll කලාට පස්සේ open කරලා more කියන එක click  කරලා inter regestion key කියන එකට මේ serial key එක paste කරන්න (මතක ඇතුව අකුරක්වත් අඩු නැතුව copy කරගන්න)


Download link
Teracopy pro 2.3 මෙතන click කරලා බාගන්න

serial key -

LVUWAASAAAAASzphNveHKoAbe75spqDZIEt9omB6d5S8wyzKuq9rrKrQj4/Lkx8d
Bn5RnRi1RWoZf7P+Z6RB2BopwcAP6J2ItP7ax7mT+qo6r/8yCzoKVZJMaYW+eDt0
UeuOahk+U/70ghYR0CNgD1dncBwMt1xsaPmOhhIdAjnTGG2mIU9UioqciSg4r+DC
djS+eeBmiyZ9zWScAAK2oWySUEhh1Tc+t7f6lIIgNIrUHZOSwlO+tRzKHco5x4cR
HjjMZCOqQQ5ObwkVdxAjSXSu7DaLZBkeKvlHX9U73tPFPtlBFcYkDYi9TIWvmpDv
T3jdFMgSrhylhBfCVUHpWgLZiewdz28wbRbi1vluUtBB/hDOq+ZbHH6q9aXZFEhw
06nRJU7u6Vzgwq2S5Snmlc9y91+Y5keR




අලුත් softwaer එකකින් ආයෙත් හම්බෙමු

#sameera tutorial 7 - tv sereis සහා film වල folder වලට ලස්සන icon දාන හැටි

අද මම කියලා දෙන්න හිතුවේ tv sereis සහා  film වල  folder වලට එවාගේ  cover photos වලින් හදලා තියෙන  icon දාන්නේ කොහොමද කියලා




මේ සදහා අපිට අවශය වෙනවා මෙන්න මේ දෙවල් download කරගන්න


1.photoshop [photoshop නැති අය මෙතන click කරලා මම දිපු photoshop cs6 එක ගන්න (120mb) ]

2.photoshop ico format plugin එක මෙතන click කරලා ගන්න

3.google image search වලින් ගත්ත tv sereis එකේ හරි film එකේ හරි png icon file  (ex- arrow එකේ png icon file ඔන නම් arrow floder icon කියලා  google වල  image search කරන්න එච්චරයි)

පසුව ලියමි- නිවැරදි plugin folder එක හොයාගන්න dexstop එකේ photoshop icon එක උඩ right click කරලා open file location දිලා open වෙන location එකේ plugin folder එකට Plugins copy කරගන්න



Computer/local disk(c)/program files/Adobe /Autoplay/Docs/app/photoshop cs6/plug-in



මේ ටික ගත්තට පස්සේ පහළ මම දිලා තියෙන ලින්ක් එකට ගිහින් මගේ video tutorial එක 720p qulity එකෙන් download  කරගන්න ඒ video එකේ සියලු විස්තර සහිතව මේ දේ ගැන සරල සිංහලෙන් මම පැහැදිලි කරලා. කරලා පෙන්නනවා.


Download link
video tutorial එක මෙතන click කරලා බාගන්න

online  බලන්න කැමති අය පහලින් බලන්න තවත් video tutorial එකකින් ඉක්මනටම හමුවෙමු 

Wednesday, May 18, 2016

#sameera tutorial 6- Adobe photoshop Cs6 Extended full version download with serial key

මම පොරොන්දු උනා වගේම යාලුවෝ ඉල්ලපු softwear ඉල්ලිම් එකින් එක පුරවන්නයි මම හදන්නේ. කලින් දුන්න IDM(Internet download maneger) full version 1200 කට වැඩි දෙනෙක් දවස් දෙකක් ඇතුලත download කරන් තිබුනා. Download කල අයගෙන් ගොඩක් හොද ප්‍රතිචාර හම්බුනා ඒ හැමොටම ස්තුති තාමත් download නොකරපු අය ඉක්මනට බාගන්න.

හොදයි අද මම දෙන්න යන්නේ Adobe photoshop cs6 Extended full version එක serial key එක්කමයි. ගොඩ දෙනෙක් photoshop බාගන්න මැලි කමක් දක්වනවා එක 1.2gb තරම් ලොකු file එකක් නිසා මොකද දැන් data ගාස්තුත් වැඩි එකේ

Monday, May 16, 2016

#Sameera tutorial 5 Microsoft .NET Framework 3.5 අවුල හදන හැටි

අද දෙන්න යන පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට computer පාවිච්චිය එපා වෙන්න තරම් හේතුවකට පිළියමක් වෙන බව මට විශ්වාසයි.
අපි හැමොම දන්නවා windows 8 ,8.1,10 කියන os සහිත පරිගනක පාවිච්චි කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇතැම් softwear ඒ වගේම game install කරාට පස්සේ එවා ක්‍රියාත්මක විම සදහා Microsoft .NET Framework 3.5 කියන වින්ඩොස් මෙහෙයුම් පද්දතියට අවශ්‍ය කොටස ඉල්ලිම. මෙහෙම ඉල්ලන්න හේතුව තමයි වින්ඩොස් 8 හා ඉට ඉහල os වල මෙම Microsoft .NET Framework හි ඉහල සංස්කරණ(version) සහිත විම නිසා පැරණි සංස්කරණ වලින් ක්‍රියාත්මක විමට සකසා ඇති මෘදුකාංග පැරණි සංස්කරණය ඉල්ලිම. ඉතින් අපි පැරණි සංස්කරණයේ softwear එකක් install කලාම අපෙන් පැරණි සංස්කරණයත් install කරන්න කියලා os එකෙන් ඉල්ලනවා ඉතින් මෙක හදාගන්න තියෙන එකම ක්‍රමය වින්ඩොස් update සේවාව හරහා අන්තර්ජාල සම්බන්දතාවයක් පාවිච්චි කරලා මෙක os එකට දාන එක .ඉතින් මේ දේ සදහා විශාල දත්ත ප්‍රමාණයක් වැය වෙනවා ඒ වගෙම වින්ඩොස් update සේවාවේ ඇති දොශ නිසා ඇතැම් වේලාවලට මේ දේ සාර්තක වෙන්නෙත් නෑ. ඉතින් මේ දේ offline විදිහට කරන්න කොයිතරම් Microsoft NET Framework 3.5  setup file  download කලත් ඒවත් අසාර්තකයි.

Sunday, May 15, 2016

#sameera tutorial 4 කිසිදා expire නොවෙන IDM එක

අපි හැමොම දන්නවා අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනාම භාවිතා කරන දෙයක් තමයි IDM(internet download maneger) එක කියන්නේ එත් ගොඩ දෙනෙක්ට තියෙන ලොකුම හිසරදය තමයි කොයිතරම් serial දුන්නත් කොයි තරම් crack දැම්මත් අන්තර්ජාලය හා සම්බන්ද උන ගමන් fake serial කියන eror එක ඇවිත් IDM එක අල්ලන එක. මෙක හදාගන්න ක්‍රම කිහිපයක් තිබුනා එවා තමයි windows registry එකේ vlue වෙනස් කරන එක windows host file එකෙන් IDM upadate service block කරන එක IDM එකේ serial ckeck කිරිමට සම්බන්ද exe file එක වෙනත් file වලින් replce කිරිම එත් අද වෙනකොට මේ ක්‍රම සියල්ලම අසාර්තකයි. ඉතින් ඒ ක්‍රම පරණ idm වලට වැඩ කලත් අලුත් ඒවාට වැඩ කරන්නේ නෑ ඉතින් මම මගේ කලින් අන්තර්ජාලය වේගය ගැන video tutorial එකෙදි පොරොන්දු උනා වගේ මම පාවිච්චි කරන crack කරපු IDM එක ඔයාලට දෙනවා මෙක හොයාගන්න පුදුම කට්ටක් කැවේ මම.මෙක install කරන්න අවශ්‍ය හැම දෙම setup file එකෙන්ම කරයි ඒ නිසා ඔයාලට තියෙන්නේ setup එක open කරන්න විතරමයි.මේ Idm එකේ 6.25 bulid 14 අලුත්ම version එකයි මෙකේ zip file එකේ password එක sameera .හැමොටම happy download එහෙනම.like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා.දිගටම blog එකත් එක්කම ඉන්න.අනිත් blog එයාලට ඔන දෙවල් පල කරන අතරේ මම හැමදාමත් මගේ පොස්ට් කියවන අය ඉල්ලන පොස්ට් විතරක් දුන්න.ඔයාලට අවශ්‍ය පොස්ට් ඉල්ලන්න කියලත් ඉල්ලනවා සුභ දවසක් අලුත් IDM එකෙන් happy download

පසුව ලියමි- කරුණාකර idm එක update කිරිමෙන් වළකින්න ඒ වගෙම firefox හෝ google chome browser support නොකරන බවට error පෙන්වනවා නම් ඔබ පාවිච්චි කරන browser එක පරන විමයි එයට හේතුව. අලුත් version එක install කරන්න එතකොට ඒ ප්‍රශ්නේ විසදෙවි firefox හි අලුත් version එක blog එකේ ඇති එක ගන්න


IDM එක මෙතන click කරලා බාගන්න zip එකේ password එක sameera

#sameera tutorial 3 - අන්තර්ජාල වේගය වැඩි කරගන්න හැටි පළවෙනි කොටස


මේ මගේ තුන්වන විඩියෝ tutorial එක අද මම කියලා දෙන්න යන දේ හැම දෙනාටම වැදගත් වන දෙයක. අද මම කියලා දෙන්නේ අන්තර්ජාල වේගය 10% 20% අතර ප්‍රමාණයකින් වැඩිකරගන්න පුලුවන් ක්‍රමයක් ඒ වගේම මේ ක්‍රමය නිසා දත්ත නාස්‍තිය 100% නවත්තන්නත් පුලුවන් මේ අන්තර්ජාල වේගය ගැන පළවෙනි කොටසයි


#sameera tutorial 2 උපසිරස වල time code නිවැරදි කිරිම

මේ මගේ දෙවෙනි විඩියො tutorial එක ගොඩ දෙනෙක් කරපු තවත් ඉල්ලිමක් තමයි විඩියෝ පිටපත එක්ක නොගැලපෙන උපසිරස පිටපතක් නිවැරදි කරගන්න ඉංග්‍රිසි පිටපතක time code එක ලාබගන්න ක්‍රමයක් දාන්න කියලා ඉතින් ඒ අය වෙනුවෙන් තමා මේ විඩියෝ එක
මෙතන click කරලා video tutorial එක 720p qulity එකෙන් dowload කරගන්න



#sameera tutorial 1 convert කිරිමකින් තොරව සිංහල උපසිරස සහිතව lcd led tv එකෙන් film බලන හැටි

මගේ blog එකට ආපු හැම කෙනෙක්ම මම ආදරයෙන් පිළිගන්නවා මේ මගේ පළවෙනි blog post එක. මම මේ blog එක පටන් ගත්තේ ගොඩ දෙනෙක් මගෙන් කරපු ඉල්ලිමක් තමයි පරිගණක ගැන ලංකාවේ විඩියෝ වලින් කියලා දෙන්න තියෙන website බොහොම අඩුයි ඉතින් ඒ වගේ site එකක් ඔයාලට වටිවි කියලා හිතලයි මම මේ සයිට් එක අද දවසේ පටන් ගන්නේ .
හොදයි මුලින්ම මම අද කියලා දෙන්න හිතුවේ ගොඩ දෙනෙක්ට වටින දෙයක් මොකද අද වන විට ගොඩ දෙනෙක් led / lcd රුපවාහිනි වලින් usb pen drive ගහලා film බලනවා එත් ගොඩදෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ සිංහල උපසිරස මේ රුපවාහිනි වල සහාය නොදැක්විමයි ඉතින් මේ නිසා අපිට සිද්ද වෙනවා winavi වගේ softwear පාවිච්චි කරලා සිංහල උපසිරස සමග film එක convert කරගන්න මෙකට විශාල වේලාවක් ගතවෙනවා. ඉතින් මම මගේ අත්හදා බැලිම් වලින් convert නොකර මේ දේ කරන විදිහක් හොයාගත්තා මම ඒ ගැන video tutorial එකක් මගේ youtube chanel එකට දලා තියෙනවා. මම අද මගේ පළවෙනි video tutorial එක විදිහට දෙන්නේ එකයි.විඩියෝ ලින්ක් download ලින්ක් පහලින් තියෙනවා. ඒ වගෙම blog කරන අනිත් යාලුවන්ගෙන් ඉල්ලනවා කතෘ අයිතින් සුරකින්න කියලා. මේ සම්බන්දව එන ඔනම ගැටලුවක් comment කරන්න ඔයාලට සුභ දවසක්

පසුව ලියමි- MaestroSBT softwear එක ගද්දි මේ දිලා තියෙන MaestroSBT-Unicode version එකම බාගන්න නැත්නම් sub එකේ අකුරු විකෘති වෙලා දෝශ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම subtitle edit softwear එක දැම්මම සමහර අයගේ windows 7 os වල Microsoft .NET Framework 4.0 ඉල්ලයි softwear එක පාවිච්චි කරන්න ඒ අය
මෙතන click කරලා Microsoft .NET Framework 4.0 doenload කරගන්න



Download link







අලුත් video එකකින් ආයෙත් හම්බෙමු


 
Blogger Templates