Wednesday, June 15, 2016

#sameera tutorial 44 - pen drive එකක් භාවිතා කර os ගහන පහසුම ක්‍රමය

අද post එකෙන් කියලා දෙන්න යන්නේ ඉතාම වටිනා දෙයක් වන pen drive එකක් පාවිච්චි කරලා computer එක්කට os ගහන හැටි ගැනයි. මේ දේ ගැන දන්න අය ගොඩක් ඇති දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලටම  මම අද අලුත් වගේම ලෙසියෙන්ම  මේ දේ කරගන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. මේ දෙ කරන්න කලින් මම මෙකේ වාසි ගැන කියන්නම් පලවෙනි එක තමා මේ විදිහට pen එකකින් os ගහන එක ඉතාම වේගවත් ඒ වගේම නැවත නැවත පරිගණක සියකට මේ එකම pen එකෙන් os ගැහුවත් කිසිම error එකක් නෑ. ඔයාලා දන්නවා dvd එකකින් os ගහනකොට වේගවත් බව අඩුයි ඒ වගේම පාවිච්චියේදි dvd එක කැපෙන නිසා කල්තියාගන්න බෑ os ගහදි file missing error එන බව මේ හැම දෙටම හොදම විසදුම මෙකයි
. මේ දේ කරන්න අපිට මෙන්න මේ දෙවල් අවශ්‍ය වෙනවා os එකේ ප්‍රාමාණයට වඩා වැඩි pen drive එකක්. මෙක 8gb වලට වගේ වැඩි එකක් නම් ගොඩක් හොදයි එත් os එකේ ප්‍රමාණය අනුව ඉට අඩු එකකින් උනත් පුලුවන්. ඉලගට අපිට අවශ්‍යයි power iso මෘදුකාංගය මම මෙක කලින් blog එකේ දුන්න dowload link පහළ දිලා ඇති. ඉලගට අපිට අවශ්‍ය අපිට ඔන os එකේ image file එකක්(dvd එකක් එහි සියලුම file සහා ගුණ ආරක්ෂා වෙන පරිදි save කරලා නැවත පාවිච්වියට ගත හැකි ලෙස හදපු තනි ගොණුවක්). අද වෙනකොට අපි අනිවාර්යයෙන් os එකක් download කලොත් අපි dowload කරන්නේ මේ image file එකක්නේ. නැත්නම් අපි කඩෙන් os dvd එකක් ගත්තොත් එක අපි image file එකක් විදිහට save කරනවාමයි. මේ power iso භාවිතයෙන් image file හදන හැටි ගැනත් මම පස්සේ කියලා දෙන්නම්. Image file ගැන හැමොම දන්න නිසා මේ post එකට එක බලපැමක් වෙන එකක් නෑ. දැන් අපි ගාව අවශ්‍ය දෙවල් තියෙනවා. ඔයාල මුලින්ම pen එක පරිගණකයට සම්බන්ධ කරගන්න කරන් එකේ තියෙන අවශ්‍ය දෙවල් වෙන තැනකට copy කරගන්න් මොකද මේ කරන වැඩෙන් පෙන් එක format වෙන නිසා. ඉට පස්සේ power iso open කරගන්න එකේ Tools වල creat bootable usb Drive කියන එක click කරන්න

ඉට පස්සේ ඔයාලට ලැබෙයි පහල වගේ window එකක් එකට ok දෙන්න



මෙකෙදි වෙන්නෙ power iso එක administrator එකෙන් open වෙන එකයි. ඉටපස්සේ එවි මේ වගේ permission ඉල්ලන box එකක් එකටත් ok දෙන්න.


ඉලගට ඔයාලට එවි මේ පහළ වගේ window එකක් එකේ source image File කියන එකට අපිට ඔන os එකේ image file එකක් browse කරලා තොරලා දෙන්න. Destination usb drive කියන එකට ඔයාලා මුලින් computer එකට ගහපු pen එක auto select වෙලා ඇති. Write method කියන එකට usb-hdd select කරලා start කියන එක click කරන්න.
ඉටපස්සේ මේ වගේ window එකක් එවි එකට ok දෙන්න එතකොට pen එකට file copy වෙන්න පටන් ගනිවි එක 100% සම්පුර්ණ උනාම මේ වගේ එකක් එවි


 එතකොට ඔයාගේ pen එක os ගහන්න පුලුවන් bootable pen drive එකක් වෙලා තියෙවි
 දැන් ඔයාලට තියෙන්නේ computer එක restart කරලා boot menu එකට ගිහින් මේ හදාගත්ත් pen එක boot කරල os ගහන්නයි. ඔන්න අද post එක නම් ඉවරයි ප්‍රශ්න තියෙන අය comment කරන්න

15 comments:

Zesh.Rox said...

Rufus කියන මෘදුකාංගය භාවිතා කරලාත් මේක කරන්න පුලුවන් :)
https://rufus.akeo.ie/

Sameera Sandaruwan said...

Zesh rox software nam godak thiyenawa me dema karaganna mama kalin power iso dunna nisa eken ganna weda gena pennai me post eka dunne

Kasun Suranjaya said...

Power Iso nethuwa wena ekakin karana heti dapan machan...
Oka godak aya dannawa...

Unknown said...

niyamai broooo.thanks godaaaaak.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

me thawa puluwannam welawaka os gahan widiyath kiyala dennko.mnwada karanna one kiyala.pulwannam loku deyak brooo

Unknown said...

me thawa puluwannam welawaka os gahan widiyath kiyala dennko.mnwada karanna one kiyala.pulwannam loku deyak brooo

Sameera Sandaruwan said...

Ok os gahana ekai hariyata hard ekak partision karana eka genai video tutorial ekak dennam

Sameera Sandaruwan said...

#achintha mama power iso kalin dunna nisai meka dunne mekata software godak thiyenawa ithin eth anith ewath ekka baladdi meka lesi nisai meka dunne

Unknown said...

image file hadhana haetith dhaanna

Unknown said...

16 gb pen eka 1.2 mb una eka hadaganne kohomada?

Sameera Sandaruwan said...

ushen oya use karala thiyena iamge file eka gaththe thawath bootbale pen ekakin gaththa image ekakin neda ethakotayi ehema wenne eka hadaganna puluwan windows eke thiyena diskpart kiyana kotasen e gena mama wenama post ekak dennam

Chamara said...

8.1 walata hariyana demon tool software eka nadda

Sameera Sandaruwan said...

#shashi power iso eketh mount pahasukama thiyenawa demon tool wenuwata oyata power iso use karanna puluwan

Madhu said...

thanks machan meka kiyadunnata den itin wenama app daganna ona ne issaratath denna me wage ekak gattama eken karanna puluwan weda

Post a Comment

 
Blogger Templates