Sunday, June 5, 2016

#sameera tutorial 35-Folder icon template(නැති folder icon අපිම හදාගමු)

ඔන්න අද පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට වටිවි අද දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් අපිට හොයගන්න අමාරු folder icon අපිම හදාගන්න හැටි ගැනයි.මෙකට මම අද folder icon template එකක් ඔයාලට දෙනවා.  

මම මිට කලින් folder icon සම්බන්ධයෙන් පොස්ට් දෙකක්ම දුන්න ඒ දෙකටම ගොඩක් ප්‍රතිචාර ලැබුනා. මම මුලින්ම ඔයාලට දුන්නේ අපිට අවශ්‍ය folder icon , png icon පාවිච් කරලා ලෙසියෙන්ම හදාගන්න හැටි ගැනයි මෙතනදි
png icon අපි ico format එකට හරවන්න photoshop පාවිච්චි කලා මෙකට මම ico plugin එකක් use කලා මේ ක්‍රමය ගොඩ දෙනෙක්ට හරි ගියත් සමහර අයට pulgin වල ප්‍රශ්න තුබුනා එවට හේතු මෙන්න මෙවයි

1.නිවැරදි pulgin folder එකට pulgin එක copy නොවිම > මෙක හරියට කරගන්න පුලුවන්  photoshop එකේ dextop icon එකේ rigt click කරලා open file location දුන්නම open වෙන path එකේ pulgin folder එකට plugin file එක copy කරන්න මම දුන්න photoshop එක use කරන අය නම් Computer/local disk(c)/program files/Adobe /Autoplay/Docs/app/photoshop cs6/plug-in/  මෙන්න මේ path එකට තමා pulgin එක copy වෙන්න ඔන

2.නිවැරදි bit අගයේ pulgin එක copy නොවිම > ඔබගේ පරිගණකයේ bit අගයට ගැලපෙන pulgin එක copy කරන්න

3. සැමවිටම png folder icon පමනක් පාවිච්චි කරන්න සමාන්‍ය photos මේ දේට පාවිච්චි කරන්න යන්න එපා මොකද ඔයාලට image එක resize කරද්දි width higth දෙකටම 256 pixels දෙන්න බෑ normal photo  එකක් මේ වැඩෙට ගත්තොත්. Width higt දෙකම 256 හෝ ඉට අඩු අගයක තිබ්බොත් විතරයි save as වල ico format එක පෙන්නනේ ඒ නිසා හැම වේලාවේම 512 png icon විතරක් පාවිච්චි කරන්න

4.මේ දෙවල් සියල්ල හරි උනත් සමහර 64bit os වල මේ pulgin සමහර විට වැඩ නෑ හැකිතාක් මෙක 32bit එක්ක කරනවා නම් හොදයි.64bit අය වෙනුවෙන් මම තව ,pulgin කිහිපයක් දෙන්නම්.

ඉලගට මම දුන්නේ ඒ විදිහට හදපු ico folder icon pack එකකුයි එකත් ගොඩ දෙනෙක් අරන් තුබුනා එකේ දෙවෙනි pack  එක ලගදිම දෙනවා එකට එන්න ඔන tv sereis වල නම් මට එවන්න.

හොදයි ඒ කලින් පොස්ට් ගැනයි  කට්ටියට තිබුණු ගැටලු වලට උත්තරයි දුන්නේ. එහෙනම් අපි අද පොස්ට් එක දිහාට හැරෙමු මම කියලා දුන්න png icon වලින් ico image හදාගන්න අපි පාවිච්චි කලේ අන්තර්ජාලය මගින් ලබා ගත්ත png icon ,tv sereis වලට නම් හැම එක්කටම වගේ තියෙනවා එත් ගොඩ දෙනෙක් කිව්ව දෙයක් තමා film වල png folder icon අන්තර්ජාලය තුල ගොඩක් අඩුයි කියලා ඉතින්. එකට විසදුමක් විදිහට තමා මම අද මේ දෙන folder icon template එක දෙන්නේ.මෙක photoshop file එකක් ඔයලාට කරන්න තියෙන්නේ හදන්න ඔන film එකේ image එකක් අන්තර්ජාලයෙන් අරන් මේ template එකට දලා png icon එකක් හදන එකයි එක කරන හැටි ගැන video tutorial  එකක් template file එක එක්කම ඇති.පස්සේ මේ විදිහට හදාගත්ත png icon එක මම කලින් දුන්න විදිහට ico format එකට හරවගන්න එච්චරයි.මේ template එක සහා video tutorial එක මට අන්තර්ජාලයෙන් හම්බුන එකක් මම මගෙම මිට හොද template එකක් සහා මිට ලේසි ක්‍රමයකට මෙක photoshop වලින් edit කරගන්න හැටි ගැන video tutorial එකක් මේ පොස්ට් එකේම දෙවෙනි කොටස විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා.template එක සහා video එක පහලින් dowload කරගන්න

Dowload link

5 comments:

Ishan said...

ela ela super post akak

Unknown said...

wada nane png eka folder icon ekata support na

Sameera Sandaruwan said...

#ushen png icon ico walata harawana eka gena kalin post ekak dunna eka balala ico walata harawaganna mama me post eketh kiyala thiyenawane bro pehediliwa e gena post eka bageta neda kiyewwe

Kelum Somarathna said...
This comment has been removed by the author.
Anonymous said...

Sinhala Computer Tutorials: Sameera Tutorial 35-Folder Icon Template(නැති Folder Icon අපිම හදාගමු) >>>>> Download Now

>>>>> Download Full

Sinhala Computer Tutorials: Sameera Tutorial 35-Folder Icon Template(නැති Folder Icon අපිම හදාගමු) >>>>> Download LINK

>>>>> Download Now

Sinhala Computer Tutorials: Sameera Tutorial 35-Folder Icon Template(නැති Folder Icon අපිම හදාගමු) >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

 
Blogger Templates