Showing posts with label icon. Show all posts
Showing posts with label icon. Show all posts

Sunday, June 5, 2016

#sameera tutorial 35-Folder icon template(නැති folder icon අපිම හදාගමු)

ඔන්න අද පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට වටිවි අද දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් අපිට හොයගන්න අමාරු folder icon අපිම හදාගන්න හැටි ගැනයි.මෙකට මම අද folder icon template එකක් ඔයාලට දෙනවා.  

මම මිට කලින් folder icon සම්බන්ධයෙන් පොස්ට් දෙකක්ම දුන්න ඒ දෙකටම ගොඩක් ප්‍රතිචාර ලැබුනා. මම මුලින්ම ඔයාලට දුන්නේ අපිට අවශ්‍ය folder icon , png icon පාවිච් කරලා ලෙසියෙන්ම හදාගන්න හැටි ගැනයි මෙතනදි

Sunday, May 29, 2016

#sameera tutorial 28 - Tv series folder icon pack 01

අද පොස්ට් එකෙන් මම දෙන්න හිතුවේ tv series වල folder වලට දාන්න පුලුවන් icon එකතුවකුයි. දැනට මම විසින් නරඹපු ප්‍රසිද්ධ tv series 120 කට ආසන්න ගනනක icon මෙකේ තියෙනවා. මේ විදිහට icon හදා ගන්න හැටි ගැන මම කලින් පොස්‍ට් එකක් දැම්ම එක බැලුවේ නැති අය  මෙතන click කරලා එක බලන්න. ඒ ක්‍රමය පාවිච්චි කරලා මේ විදිහට ඔයාලට අවශ්‍ය ඔනම tv series එක්ක icon ලේසියෙන්ම හදාගන්න පුලුවන් මේ icon සියල්ලමත් ඒ විදිහට හදපු එවා. මේ icon pack එක මම දෙන්නේ තමන්ට තියෙන වැඩත් එක්ක ඒ විදිහට icon හදාගන්න බැරි අය වෙනුවෙනුයි.මෙතන නැති තමන්ට අවශ්‍ය tv series වල icon මේ පොස්ට් එකටම comment කරන්න මම ඉක්මනින්ම  මෙකේ දෙවෙනි icon pack එකකුත් දෙනවා එකෙන් ඒ ටික දෙන්නම්  download link පහළින්

Download link



Saturday, May 21, 2016

#sameera tutorial 15- Android apk setup වල icon window explore තුලින් පෙනෙන ලෙස සකස් කරන අයුරු

ඔයාලට ගොඩ දෙනෙක්ට පොස්ට් එකේ මාතෘකාව සමහරවිට තෙරුනේ නැතුව ඇති. මෙන්න මෙකයි අද post එක. අද වෙනකොට අපි හැමොම වගේ android ජංගම දුරකථන පාවිච්චි කරනවා. අපි ගොඩ දෙනෙක් අපිට අවශ්‍ය apps අපිට අවශ්‍ය වෙලාවකදි install කරලා පාවිච්චි කරන්න. Android apps setup එහෙමත් නැත්නම් apk file විදිහට අපේ computer වල save කරන් ඉන්නවා

එත් ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හදිසියකදි apk file එකේ නමින් අපිට අවශ්‍ය apk එක අදුනගන්න තියෙන

Thursday, May 19, 2016

#sameera tutorial 7 - tv sereis සහා film වල folder වලට ලස්සන icon දාන හැටි

අද මම කියලා දෙන්න හිතුවේ tv sereis සහා  film වල  folder වලට එවාගේ  cover photos වලින් හදලා තියෙන  icon දාන්නේ කොහොමද කියලා




මේ සදහා අපිට අවශය වෙනවා මෙන්න මේ දෙවල් download කරගන්න


1.photoshop [photoshop නැති අය මෙතන click කරලා මම දිපු photoshop cs6 එක ගන්න (120mb) ]

2.photoshop ico format plugin එක මෙතන click කරලා ගන්න

3.google image search වලින් ගත්ත tv sereis එකේ හරි film එකේ හරි png icon file  (ex- arrow එකේ png icon file ඔන නම් arrow floder icon කියලා  google වල  image search කරන්න එච්චරයි)

පසුව ලියමි- නිවැරදි plugin folder එක හොයාගන්න dexstop එකේ photoshop icon එක උඩ right click කරලා open file location දිලා open වෙන location එකේ plugin folder එකට Plugins copy කරගන්න



Computer/local disk(c)/program files/Adobe /Autoplay/Docs/app/photoshop cs6/plug-in



මේ ටික ගත්තට පස්සේ පහළ මම දිලා තියෙන ලින්ක් එකට ගිහින් මගේ video tutorial එක 720p qulity එකෙන් download  කරගන්න ඒ video එකේ සියලු විස්තර සහිතව මේ දේ ගැන සරල සිංහලෙන් මම පැහැදිලි කරලා. කරලා පෙන්නනවා.


Download link
video tutorial එක මෙතන click කරලා බාගන්න

online  බලන්න කැමති අය පහලින් බලන්න තවත් video tutorial එකකින් ඉක්මනටම හමුවෙමු 

 
Blogger Templates