ඊයේ මම ඔයාලට දුන්නා jarvis lite කියලා voice command වලින් වැඩ ගන්න පුලුවන් කෘතිම බුද්ධි වැඩසටහනක් මෙකට ගොඩ දෙනෙක්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. එත් ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි මෙක නිවැරදිව පාවිච්චි කරන හැටි install කරන තැන ඉදන් කියලා දෙන්න කියලා ඉතින් ඒ අය වෙනුවෙන් තමා මේ පොස්ට් එක මුලින්ම ඔයලා කරන්න ඔන මම කලින් පොස්ට් එකේ දුන්න ලින්ක් එකෙන් ගිහින් ACW සමාගමේ නිල වෙබ් අඩවියෙන් සම්පුර්ණයෙන්ම free ලබා දෙන මේ jarvis lite කෘතිම බුද්ධි වැඩසටහනේ online installer එක dowload කියන එක click කරලා බාගන්න එක එතකොට අපිට 500kb පමණ setup.exe එකක් ලැබෙයි මේ ලැබෙන්නේ online installer එකයි.
Tuesday, June 28, 2016
#sameera tutorial 60- jarvis lite කෘතිම බුද්ධි වැඩසටහන නිවැරදිව භාවිතා කරන හැටි
Monday, June 27, 2016
#sameera tutorial 59-Iron man ගේ කෘතිම බුද්ධි වැඩසටහන jarvis දැන් ඔයාලගේ පරිගණකයටත්
අද පොස්ට් එක නම් නියම පොස්ට් එකක් වෙවි. මෙන්න මෙකයි අද මම දෙන්න යන්නේ ඔයාලා ඔක්කොම iron man ෆිල්ම් එක බලලා ඇති ඒ ෆිල්ම් එකේ iron man ගේ උදව්වට ඉන්න jarvis කියන කෘතිම බුද්ධි වැඩසටන නම් ඔයලාට හොදින් මතක ඇති iron man මේ වැඩසටන පාවිච්චි කරලා තමන්ගේ කටහඩෙන් හැම දෙම වගේ පාලනය කරනවා.අද මම මේ දෙන්න යන්නෙත් අන්න ඒ වගේ voice command වලින් මුලු පරිගණකයම උනත් මවුස් එක හෝ keyboard එක නොඅල්ලා පාලනනය කරන්න පුලුවන් තරම් බලගතු කෘතිම බුද්ධි වැඩසටනකුයි
මෙයාගේ නම jarvis liteSunday, June 26, 2016
#sameera tutorial 58 - චිත්‍රපටයක විඩියෝ පිටපත් වර්ග සහා එවාගේ විස්තර
මේ පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට වැදගත් වෙවි මොකද ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි එකම film එකේ වේවා tv series එකේ වේවා එකිනෙකට වෙනස් කොපි ගොඩක් තියෙන එක ඉතින් අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අපිට අවශ්‍ය කොපිය තොරගන්න විදිහ ගැනයි මෙන්න මෙවයි කොපි වර්ග
Labels:
Tutorials
Saturday, June 25, 2016
#sameera tutorial 57-hacking පාඩම් මලාව command prompt part 9
ඔන්න අදත් අරන් අවා hacking පාඩම් මලාවේ command prompt කොටසේ 9 වෙනි පොස්ට් එක. අපි දැන් මේ පාඩම් මලාවේ ගොඩක් දුර ඇවිත් ඉන්නේ. මේ වෙනකොට සැලකිය යුතු දුරක් command prompt එක පාවිච්චි කරන හැටි ගැන අපි ඉගෙන ගෙන ඉවරයි මේ පාඩම් මලාව මුල ඉදන් නොබලපු අය පලවෙනි පොස්ට් එකේ ඉදන් මෙතන click කරලා බලන්න. මේ පාඩම් මලාවේ මුලික කොටස් දැන් ඉවර වෙන්න ලගයි command script ලිවිම ඉවර උන ගමන් අපි ඉක්මනින්ම network command කොටස පටන් ගන්නයි යන්නේ එතනදි networking ගැන පොඩි iT පාඩමකුත් අපි ඉගෙන ගන්නවා පස්සේ අපි ip එකක් ping කිරිම website එකක් ping කිරිම, ip එක්ක හෝ වෙබ් අඩවියක server router වල ip trace කිරිම. Ip එකක් trace කිරිම,Wifi password hack කිරිම,Fishing වලින් facebook hack කිරිම වගේ කොටස් ඉගෙන ගන්නවා. Android paten lock baypass කිරිම, windows පරිගණකයක password baypass කිරිම, net user command පාවිච්චියේන් windows පරිගණකයක password කඩන හැටි, hacking වලට command script ලිවිම වගේ කොටස් ගනනාවකින් මේ පාඩම් මලාව සමන්විතයි. ඉතින් මේ පාඩම් මලාව එක්ක දිගටම රැදිලා ඉන්න මේ වගේ මුල සිට කියලා දෙන sinhala post sereis එකක් ආයෙත් පලවෙන්නේ නෑ.
Labels:
Hacking
Friday, June 24, 2016
#sameera tutorial 56 -hacking පාඩම් මලාව command prompt part 8
හොදයි මේ ඔයාලට ගෙන්නේ hacking පාඩම් මලාවට අදාළ command prompt 8 වෙනි කොටසයි.මෙතෙක් දිපු පොස්ට් නොබලපු අය ඒ සියල්ලම මෙතන click කරලා ගිහින් බලන්න. හොදයි අද අපි ඉගෙන ගන්නේ Copy සහා XCopy කියන command දෙක ගැනයි අපි මෙක පාවිච්චි කරන්නේ file copy කරන්නයි. Copy සහා XCopy command ක්රයාකාරිතව අතින් සමාන උනත් XCopy command එක සතුව copy command එකට වඩා වැඩි perameters ගනාක් තියෙන නිසා XCopy command එකේ බලවත් බව වැඩි ඒ වගේම පටන් ගන්න කලින්ම කියන්න ඔන ඔයලා මේ XCopy command එකේ perameters වලින් වෙන දේවල් පරික්ෂා කරන්න කිසිම විටෙක administrator command prompt මාදිලිය පාවිච්චි කරන්න එපා මොකද මේ XCopy command එක සතුව තියෙන file access permission එකට අදාල perameter එක නිසි දැනිමකින් තොරව use කරන්න ගියොත් අපි අතින් වැරදිමකිමකින් hard partition access block වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාලා දැනට copy command එක ගැන පමනක් ඉගෙන ගන්න XCopy command එක අපිට hacking වලදි ගොඩක් වටින command එකක් අපි මේ පාඩමේ ඉහළට යනකොට අපි ආයේ ඒ ගැන ගැඹුරට කතා කරමු
Labels:
Hacking
Subscribe to:
Posts (Atom)







