Friday, May 20, 2016

#sameera tutorial 11- Easy file Locker x32bit x64bit හංගන්න බොහෝ දේ ඇති අයටයි මෙක

ඊලගට මම දෙන්නේ folder locker software එකක් වන Easy file locker software එකයි මෙක බොහොම හොද වර්ගයේ file locker එකක් භාවිතා කරන්නත් බොහොම පහසුයි.මම මෙකේ 32bit සහා 64bit version දෙකම දිලා තියෙනවා. ඔයලා මෙක install කරලා open කරලා set password යටතේ අලුත් password එකක් දිලා මෙක පාවිච්චියට ගන්න download link පහල ඇති. Zip file එකේ password එක sameera
Download link

3 comments:

Unknown said...

open karapu gmn pwd akk ilanawa akata mkk dunnat wardiluna

Sameera Sandaruwan said...

ඔයා මෙක dowload කලාම ඔයාට ලැබෙන්නේ Zip file එකක් එක excrat කරන්න ඉල්ලන password එක තමා මම ඔය post එකේ sameera කියලා දිලා තියෙන්නේ එක දිලා excrat කලාම ඔයාට 32bit 64bit version දෙකෙම setup හම්බෙයි ඔයාගේ os එකේ bit ගානේ එක install කරන්න පස්සේ set password වලින් locker එකට password එකක් දෙන්න කව්රුත් පොස්ට් එක ඉවර වෙනකම් කියවන්නේ නැහැනේ එකනේ මේ තරම් ප්‍රශ්න

Unknown said...

ela bro

Post a Comment

 
Blogger Templates