Saturday, May 21, 2016

#sameera tutorial 15- Android apk setup වල icon window explore තුලින් පෙනෙන ලෙස සකස් කරන අයුරු

ඔයාලට ගොඩ දෙනෙක්ට පොස්ට් එකේ මාතෘකාව සමහරවිට තෙරුනේ නැතුව ඇති. මෙන්න මෙකයි අද post එක. අද වෙනකොට අපි හැමොම වගේ android ජංගම දුරකථන පාවිච්චි කරනවා. අපි ගොඩ දෙනෙක් අපිට අවශ්‍ය apps අපිට අවශ්‍ය වෙලාවකදි install කරලා පාවිච්චි කරන්න. Android apps setup එහෙමත් නැත්නම් apk file විදිහට අපේ computer වල save කරන් ඉන්නවා

එත් ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හදිසියකදි apk file එකේ නමින් අපිට අවශ්‍ය apk එක අදුනගන්න තියෙන
අපහසුකම. වින්ඩොස් මෙහෙයුම්  පද්ධතියේ නම් software setup වල icon එකෙන් අපිට software එක ලෙසියෙන්ම අදුනගන්න ගන්න පුලුවන්. ඉතින් අද video tutorial එකෙන් කියලා දේන්නේ apk file වල තියෙන icon , windows explore වලින් පෙන්නන විදිහට හදාගන්නේ කොහොමද කියලයි. මුලින්ම අවශ්‍ය දේවල් පහල download link වලින් download කරගන්න

Download link





Online බලන අයට youtube විඩියෝ එක පහළින් 


 





2 comments:

Unknown said...

Window 8.1 ayata nadda bnz...

Sameera Sandaruwan said...

#bawanta 8.1 ayatath puluwan meka

Post a Comment

 
Blogger Templates