Wednesday, May 18, 2016

#sameera tutorial 6- Adobe photoshop Cs6 Extended full version download with serial key

මම පොරොන්දු උනා වගේම යාලුවෝ ඉල්ලපු softwear ඉල්ලිම් එකින් එක පුරවන්නයි මම හදන්නේ. කලින් දුන්න IDM(Internet download maneger) full version 1200 කට වැඩි දෙනෙක් දවස් දෙකක් ඇතුලත download කරන් තිබුනා. Download කල අයගෙන් ගොඩක් හොද ප්‍රතිචාර හම්බුනා ඒ හැමොටම ස්තුති තාමත් download නොකරපු අය ඉක්මනට බාගන්න.

හොදයි අද මම දෙන්න යන්නේ Adobe photoshop cs6 Extended full version එක serial key එක්කමයි. ගොඩ දෙනෙක් photoshop බාගන්න මැලි කමක් දක්වනවා එක 1.2gb තරම් ලොකු file එකක් නිසා මොකද දැන් data ගාස්තුත් වැඩි එකේ
මම හිතුවා cc version නොදි extended version එකම අඩු mb ගානකින් දෙන්න ඒ නිසා බය නැතුව බාගන්න මෙක 120mb විතරමයි. Serial එකත් මේ download link එකෙම ඇති. Mobile phone වලින් download කරන අය  download link එකට ගිහින් setup එක හරි serial එක හරි click කරලා දකුනු පැත්තේ උඩම තියන download ලකුන click කලාම එන direct download කියන එක දෙන්න මම පහල screen shot දලා ඇති ඒ අය වෙනුවෙන් download link එකත් පහල ඇති


Key හෝ setup එක download කරන්න එවා click කලාම එන page එකේ දකුනු පැත්තේ උඩම් තියෙන download ලකුන click කරලා පහල එන page එකේ direct download click කරන්න. open in app කියන එක දෙන්න එපා පහල page එකේ පෙන්නලා තියෙන








තවත් පොස්ට් එකකින් ලගදිම හම්බෙමු.

9 comments:

kavinda said...

Ela Ela

Unknown said...

patta

Unknown said...

ඇත්තටම ගොඩක් වටිනව සහෝදරයා

Unknown said...

Install wenakota illana passwordd ekata denne mokakda?key eka dunnata ganne nane

Sameera Sandaruwan said...

1355-0000-4615-3344-2977-9965 me thama serial eka password ekak kiyala ekak ne key.txt kiyala download karaganna eke thibune serial eka

Unknown said...

Install wenakota illana passwordd ekata denne mokakda?key eka dunnata ganne nane

Unknown said...

සුපිරි...
CC(PS,DW,....etc.) එක portable විදිහට use කරන්ඩ ත් , CC(original set up) එක run වෙන්ඩ අවශ්‍ය minimum requirements ඕනිද bro..???????

Sameera Sandaruwan said...

Normal eka tharamma requirement awashama ne

Unknown said...

ela

Post a Comment

 
Blogger Templates