Tuesday, May 24, 2016

#sameera tutorial 22-Avast virus gards වල සියලු version offline update කරන හැටි

හොදයි අද පොස්ට් එකෙන් කියන්න යන්නේ මම කොහොමද  අපි පාවිච්චි කරන Avast virus gard වල ඔනම version එක්ක virus defense database එක updete කරන්නේ කියලා. ගොඩ දෙනෙක් පාවිච්චි කරන virus gard එකක් තමයි මේ avast කියන්නේ එත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ මෙකේ free version එක එකේ ආරක්ෂාව අඩුයි ඉතින් ඒ අය වෙනුවෙන් මම Avast premier 2016 අලුත්ම version එක දුන්නා serial key එක්කම බාගත්තේ නැති අය බාගන්න. 

හොදයි අපි අද පොස්ට් එක පැත්තට හැරුනොත් අද වෙනකොට වැඩි වුන data ගාස්තු එක්ක බලද්දි පරිගණක වලින් අන්තර්ජාලයට යන අයට වඩා mobile phone පාවිච්චි කරන ගානයි වැඩි ඉතින් ගොඩ දෙනෙක්ට පරිගණකයේ තියෙන virus gard එක update කරන්න වේලාවක් නැහැ.
තව කොටසක් ඉන්නවා dexstop එකක් ලැප් එකක් විදිහට පරිගණක එකකට වැඩි ගානක් තියෙන  අය මෙයාල update කරන්නේ එක computer එක්ක virus gard එක විතරයි. Virus gard එක මාසයකට වතාවක් වත් update කරන එක තමා නැවැරදි දේ . ඉතින් මම කලින් කිව්ව ප්‍රශ්න ගැන කල්පනා කල ගොඩක් virus gard නිශ්පාදකයේ තමන්ගේ virus ගාර්ඩ් එකේ update offline  විදිහට install කරන්න පුලුවන් වෙන්න වෙන්න offline update file නිකුත් කරනවා. අද මම දෙන්න යන්නේ ඒ වගේ avast සමාගම විසින් නිකුත් කරන offline update එක ගන්න හැටි ගැනයි. ඔයාලට තියෙන්නේ ඔයලා තමන්ගේ virus gard එක update කරනවා අඩු නම් මාසෙකට වරක් මේ පහලින් දෙන link එකට ගිහින් ඒ දිනට තියෙන update file එක download කරන් එක computer එකට දලා open කරන එක විතරමයි මේ ක්‍රමයේ ලොකුම වාසිය තමයි මුලු මාසයක් තිස්සේ update කරන්න යන data ප්‍රමාණය සැලකුවාම මෙක ඉතා පොඩි අගයක් විම ඒ වගේම මේ file එක ඔයාගේ වෙන computer වල virus gard update කරන්න පාවිච්චි කල හැකි විමයි ඒ වගේම යාලුවොත් එක්ක මෙක බෙදාගන්න පුලුවන් විමත් ලොකු වාසියක්. මෙම මෙක දුන්නේ මම මුලින් avast premier 2016 දුන්න නිසයි ඒ වගේම මම ඔයාලගේ ඉල්ලිම අනුව eset, avg , kaspahskey කියන virus gard වල අලුත්ම internet security version crack serial සහිතව ලබා දෙනවා ඒ වගේම මේ දුන්නා වගේ offline update එකත් ලබා දෙන්නම්. එහෙනම් download link පහලින් දිලා තියෙනවා එකට ගිහින් පලවෙනියට තියෙන එක බාගන්න





0 comments:

Post a Comment

 
Blogger Templates