Sunday, May 29, 2016

#sameera tutorial 28 - Tv series folder icon pack 01

අද පොස්ට් එකෙන් මම දෙන්න හිතුවේ tv series වල folder වලට දාන්න පුලුවන් icon එකතුවකුයි. දැනට මම විසින් නරඹපු ප්‍රසිද්ධ tv series 120 කට ආසන්න ගනනක icon මෙකේ තියෙනවා. මේ විදිහට icon හදා ගන්න හැටි ගැන මම කලින් පොස්‍ට් එකක් දැම්ම එක බැලුවේ නැති අය  මෙතන click කරලා එක බලන්න. ඒ ක්‍රමය පාවිච්චි කරලා මේ විදිහට ඔයාලට අවශ්‍ය ඔනම tv series එක්ක icon ලේසියෙන්ම හදාගන්න පුලුවන් මේ icon සියල්ලමත් ඒ විදිහට හදපු එවා. මේ icon pack එක මම දෙන්නේ තමන්ට තියෙන වැඩත් එක්ක ඒ විදිහට icon හදාගන්න බැරි අය වෙනුවෙනුයි.මෙතන නැති තමන්ට අවශ්‍ය tv series වල icon මේ පොස්ට් එකටම comment කරන්න මම ඉක්මනින්ම  මෙකේ දෙවෙනි icon pack එකකුත් දෙනවා එකෙන් ඒ ටික දෙන්නම්  download link පහළින්

Download link



6 comments:

OAA's Friend said...

aiye meka nm supiri.mata sherlock tv series eke ico ekak ewannako.mage email eka ruchirox42@gmail.com

OAA's Friend said...

aiye meka nm supiri.mata sherlock tv series eke ico ekak ewannako.mage email eka ruchirox42@gmail.com

Sameera Sandaruwan said...

Ruchira mama mail karannam oyata

Unknown said...

මචන් Sameera මටත් උබේ වගේ කොම්පියුටර් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න තියන බ්ලොගක් හදාගන්න ඕනි , පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයිද..?? මම බ්ලොග් , වෙබ් ඩිසයින් සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ බන්.

Sameera Sandaruwan said...

Gmail එකෙන් bloger log වෙලා blog එකක් හදන්න බ්‍රො web desing ගැන දැනුමක් අත්‍යවශ්‍යම නෑ. හරිම ලේසි පොස්ට් දාන්න. ඔයාට උදව් අවශ්‍ය නම් මාව contact කරගන්න fb එකෙන් මම කියලා දෙන්නම්

tariqamer said...

uTorrent Pro 3 Crack nice work i like it

Post a Comment

 
Blogger Templates