Saturday, May 21, 2016

#sameera tutorial 17 - Avast premier 2016 with serial key වෙසක් software දන්සල

ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා හොද virus gard එකක් දෙන්න කියලා ඉතින් මම අද හිතුවා ඒ ඉල්ලිම සලකලා ඔයාලට හොද වර්ගයේ virus gard එකක් දෙන්න කියලා. අද මම දෙන්න යන්නේ Avast premier 2016 virus gard එකයි.

ඔයලා ගොඩ දෙනෙක් avast free antivirus gard එක පාවිච්චි කරලා ඇති එත් free version එකේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි firewall එකක් නොමැති විම මේ නිසා අන්තර්ජාලය පාවිච්චි කරන කොට අපේ පරිගණකයේ ආරක්ෂාව බොහොම අඩුයි. ඉතින් අපි
ට firewall එක අවශ්‍ය නම් අපිට වෙනවා විශාල මුදලක් ගෙවලා avst internet security version එක මිලදි ගන්න. එත් Avst company  එක internet security version එකටත් වඩා වැඩි පහසුකම් සහිතව තවත් version එකක් නිකුත් කරනවා ඒ තමයි avast premier .මෙකේ නම අහපු ගමන්ම තෙරෙනවා avst විසින් නිශ්පාදනය කරන වැඩිම පහසුකම් සහිත මිල වැඩිම version එක මෙකයි.ඉතින් අද මම ඔයාලට දෙන්නේ මේ version එකේ මේ වසර සදහා තියෙන සංස්කරණයි. මම මෙකත් එක්ක serial key එකකුත් දෙනවා 2017.09.08 වන දින වෙනකම් මෙක ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. ඔයාලට මෙක දෙන්න ඔන නිසාම ඊයේ මම මෙක mediafire upload කලේ ලංකාවේ upload speed එක නම් අන්තිමයි කියලා වැඩක් නෑ. ඔයාලා පහලින් මෙක download කරගන්න මතක ඇතුව install කරනකොට internet disconnect කරලා තියන්න. Zip එකේ password එක sameera. Virus gard එක සම්පුර්ණයෙන් install උනාට පස්සේ serial key එක double click කරලා activate දෙන්න. Virus gard එක දාගන්න මම මේ දෙන setup එක විතරක් පාවිච්චි කරන්න. Serial activate උනා කියන message එක අවාම computer එක restrat කරන්න.මේක windows 10 සදහා 100% ගැලපෙනවා.ඉතින් ඔයාලත් install කරලා බලන්න. Serial key වල අවුලක් ආවොත් මට message එකක් දාන්න.වැදගත්ම දේ istall කරන වේලාවේ internet disconnect කරන එකයි.

Download link

6 comments:

Aaja said...

Licence කියන folder එකේ තියෙන file එක double click කලාම "Windows cannot open the file" කියලා message එකක් එනවා නේ. Serial key එක තියෙන්නේ මේ file එකේද?
Please help.

Sameera Sandaruwan said...

#aja mulin avst eka sampurnayen install karala inna passei licenced file eka open karanna ona kalin newei

Aaja said...
This comment has been removed by the author.
Aaja said...

OK මම කරලා බලන්නම්. Thank you file එකට.

Unknown said...

thankzz

saminda said...

thnx bokkah degatama wad keragena ynt sup akak dnnam

Post a Comment

 
Blogger Templates