Wednesday, May 25, 2016

#sameera tutorial 23- ඔබේ පරිගණකයේ උපරිම වේගය ලබා ගන්නේ මෙහෙමයි

හොදයි අද post එක වෙන් වෙන්නේ ඔබගේ පරිගණකයේ  වේගය ඉහළ නංවා ගන්නේ කොහොමද කියලයි.මේ video tutorial එකෙන් මම ඔයාලට ඉතාමත් සරලව කියලා දෙනවා තමන්ගේ පරිගණකයේ වේගය වැඩිකරන් සුමටව කිසිම හිරවිමකින් තොරව භාවිතා කල හැකි ලෙස සකස් කරගන්නේ කියලා.

ඉතින් ඔයාලත් පහළ ලින්ක් එකට ගිහින් එන page එකෙන් video tutorial එක  download click කරලා බාගන්න.
ඉට අමතරව මේ දේ කරන්න අවශ්‍ය වෙන තවත් ඉතා කුඩා 1kb ප්‍රමාණයේ ගොණුව පහළින් එකත් download කරගන්න.මේ විඩියෝ එකේ මම කරලා පෙන්නන ක්‍රමයන් භාවිතා කරලා ඔයාලට ඔයාලගේ පරිගණකයේ වේගය 45% වැඩි ප්‍රමාණයකින් වැඩිකරගන්න පුලුවන්. මේ ක්‍රමයන් සියල්ල පරිගණකයට කලාට පස්සේ පරිගණකය restrat කරන්න.කරපු වෙනස් කම් පරිගණකයට දැනෙන්න නිසා මේ restrat එකට ටිකක් වේලා යාවි එත් ඉන් පස්සෙ කරන on off වල වේගය ගොඩක් වැඩි වේවි boot time එක ගොඩක් අඩු වෙවි පරිගණකය වේගවත් වේවි.ඉතින් ඔයාලත් මෙක කරලා බලන්න හැමොටම  සුභ දවසක්



Online බලන අය පහළින් බලන්න




6 comments:

Madhu said...

ela machan meka godakma watinawa,issaradi photos recovery karanna puluwan hoda softare ekakuth denna

Sameera Sandaruwan said...

Thanks madhu aniwa ikmanata dennam

Unknown said...

machan file upload walata Google drive use karanna. mediafire eke tika dawasakin link expire wenawa

Sameera Sandaruwan said...

Ow bro aye google drive thama denne

Unknown said...

Superb

සිනමා ලන්තය said...

ඇයි බන් උබ පෝස්ට් දාන එක නැවැත්තුවේ
ආයෙත් පටන්ගනින් බන් මේ වැඩේ

Post a Comment

 
Blogger Templates