හොදයි අද මම දෙන්න යන්නේ හැමොටම නැතුවම බැරි Torrent client මෘදුකාංගයක් වන μTorrent හි සියලු පහසුකම් සහිත pro version එකයි.
අද වෙනකොට ලොකයේ පරිගණක වල අනිවාර්යයෙන්ම තියෙන මෘදුකාංග මොනද ඇහුවොත් අනිවාර්යයෙන්ම කියවෙන නම් දෙකක් තියෙනවා එක තමා IDM එක සහා මෙන්න මේ කියන μTorrent හා bitTorrent මෘදුකාංග μTorrent මෘදුකාංගය bitTorrent හි මුලාශ්‍ර කේතය(source code) වැඩි දියුණු කිරිමෙන් තනන ලද්දක. මම මේ දෙන pro version එකේ තියෙන ලොකුම වාසිය තමා torrent file වල තියෙන video මෙහි තියෙන video player එක මගින් බලන්න පුලුවන් විම මේ නිසා
torrent වලින් තියෙන film එක්ක video qulity එක අපිට කලින්ම දැනගන්න පුලුවන්. මම මේ මෘදුකාංගය මිට කලින් දෙන්න තමා සැලසුම් කලන් ඉදියේ එත් mediafire සහා google drive කියන දෙකේම crack,keygen කියන නම් වලින් file share කරන්න දෙන්නේ නෑ block කරනවා මේ නිසා crack එක key කියලා rename කරලයි මේ පහළ download link එක දිලා තියෙන්නේ දැනට නම් ලින්ක් එක block කරලා නෑ ඉදිරියේදි block වෙලා තිබුනොත් මට අනිවාර්යයෙන් කියන්න මම එතකොට ආයෙත් download link එක අලුත් කරන්නම්,ඒ වගේම මම දුන්න කිසිදා expire නොවන error නැති idm එකේ අලුත් version එක ගත්තේ නැති අය ඉන්නවා නම් එක ගන්න කියලත් ඉල්ලනවා. μTorrent pro පහලින් download කරගන්න pro version එකට crack කරගන්න හැටි මෙත් එක්ක හම්බෙන txt file එකේ තියෙනවා..
Download link
8 comments:
Android Phone ekakata software gahana hati dannako[video+download links]
#subodha aniwa dennan ikmanatama
Vedio tutorial ekak ona poddak puluwan nam loku deyak
ela
me wage weda digatama karanna kiyala suba pathanawa!
block karala bro
ماموت پانل
ساندویچ پنل
block
Post a Comment