Monday, May 16, 2016

#Sameera tutorial 5 Microsoft .NET Framework 3.5 අවුල හදන හැටි

අද දෙන්න යන පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට computer පාවිච්චිය එපා වෙන්න තරම් හේතුවකට පිළියමක් වෙන බව මට විශ්වාසයි.
අපි හැමොම දන්නවා windows 8 ,8.1,10 කියන os සහිත පරිගනක පාවිච්චි කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇතැම් softwear ඒ වගේම game install කරාට පස්සේ එවා ක්‍රියාත්මක විම සදහා Microsoft .NET Framework 3.5 කියන වින්ඩොස් මෙහෙයුම් පද්දතියට අවශ්‍ය කොටස ඉල්ලිම. මෙහෙම ඉල්ලන්න හේතුව තමයි වින්ඩොස් 8 හා ඉට ඉහල os වල මෙම Microsoft .NET Framework හි ඉහල සංස්කරණ(version) සහිත විම නිසා පැරණි සංස්කරණ වලින් ක්‍රියාත්මක විමට සකසා ඇති මෘදුකාංග පැරණි සංස්කරණය ඉල්ලිම. ඉතින් අපි පැරණි සංස්කරණයේ softwear එකක් install කලාම අපෙන් පැරණි සංස්කරණයත් install කරන්න කියලා os එකෙන් ඉල්ලනවා ඉතින් මෙක හදාගන්න තියෙන එකම ක්‍රමය වින්ඩොස් update සේවාව හරහා අන්තර්ජාල සම්බන්දතාවයක් පාවිච්චි කරලා මෙක os එකට දාන එක .ඉතින් මේ දේ සදහා විශාල දත්ත ප්‍රමාණයක් වැය වෙනවා ඒ වගෙම වින්ඩොස් update සේවාවේ ඇති දොශ නිසා ඇතැම් වේලාවලට මේ දේ සාර්තක වෙන්නෙත් නෑ. ඉතින් මේ දේ offline විදිහට කරන්න කොයිතරම් Microsoft NET Framework 3.5  setup file  download කලත් ඒවත් අසාර්තකයි.



එත් ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තමයි අපි os ගහන්න ගන්න bootable cd එක්ක වෙවා pen එක්ක වේවා setup file එකේ මේ Microsoft .NET Framework 3.5  අඩංගු වෙනවා.අපි කරන්න අවශය එක බලෙන් install කිරිම පමණයි .ඔයාලා මුලිනම මම පහලින් දිලා තියෙන පුංචු softwear එක බාගන්න ඉලගට ඔයාලට ඔන වෙනවා ඔයාලගේ computer එකට ගහලා තියෙන os එකේ වර්ගේ bootable os cd එකක් හෝ pen drive එකක් . ඉට පස්සේ එක පරිගනකයට සම්බන්ද වෙනකම් ඉන්න ඉදලා my computer එකට ගිහින් ඔයාල දාපු os cd එකේ හෝ pen එකේ disk leter එක බලාගන්න disk leter එකෙ කිව්වේ hard එකේ pertison වල C,D,E  වගේ ඔයා දාපු os cd එකට හෝ pen එකට ලැබිලා තියෙන අකුර බලන් ඇවිත් මම දුන්න softwear එකේ setup එකෙ right click කරලා run as adminitor දිලා open කරන් select windows 8 installion Media (vitual) drive කියන එකෙන් අර කලින් බලාගත්ත disk letter එක දෙන එකයි. උදාහරණයක් කිව්වොත් ඔයා os cd එකක් දැම්මා නම් cd dirve එකේ disk letter එක F නම් F තොරන්න තොරලා start instalation දෙන්න පැය බාගයක් පැයක් වගේ වෙලාවක් ගියාම install එක complete කියලා එවි ඉට පස්සේ computer එක restart කරන්න. එච්චරයි. හොද අලුත් os cd එකක් හෝ bootable විදිහට හදලා os එක දාපු pen එකක් use කරනවා නම් වඩාත් හොදයි. කිසිම eror එකක් නැතුව මේ දෙ කරගන්න පුලුවන්
ප්‍රශ්න තියෙන අය අහන්න මම හිතනවා game play කරන යාලුවන්ටයි.windows 8 හා ඉට ඉහල os පාවිච්චි කරන අයටයි මෙක ගොඩක් වටිවි 



1 comments:

Jayalakshmi said...

wonderful article. Very interesting to read this article.I would like to thank you for the efforts you had made for writing this awesome article. This article resolved my all queries. keep it up.


Dot Net Training in Chennai | Dot Net Training in anna nagar | Dot Net Training in omr | Dot Net Training in porur | Dot Net Training in tambaram | Dot Net Training in velachery

Post a Comment

 
Blogger Templates