Sunday, May 15, 2016

#sameera tutorial 1 convert කිරිමකින් තොරව සිංහල උපසිරස සහිතව lcd led tv එකෙන් film බලන හැටි

මගේ blog එකට ආපු හැම කෙනෙක්ම මම ආදරයෙන් පිළිගන්නවා මේ මගේ පළවෙනි blog post එක. මම මේ blog එක පටන් ගත්තේ ගොඩ දෙනෙක් මගෙන් කරපු ඉල්ලිමක් තමයි පරිගණක ගැන ලංකාවේ විඩියෝ වලින් කියලා දෙන්න තියෙන website බොහොම අඩුයි ඉතින් ඒ වගේ site එකක් ඔයාලට වටිවි කියලා හිතලයි මම මේ සයිට් එක අද දවසේ පටන් ගන්නේ .
හොදයි මුලින්ම මම අද කියලා දෙන්න හිතුවේ ගොඩ දෙනෙක්ට වටින දෙයක් මොකද අද වන විට ගොඩ දෙනෙක් led / lcd රුපවාහිනි වලින් usb pen drive ගහලා film බලනවා එත් ගොඩදෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ සිංහල උපසිරස මේ රුපවාහිනි වල සහාය නොදැක්විමයි ඉතින් මේ නිසා අපිට සිද්ද වෙනවා winavi වගේ softwear පාවිච්චි කරලා සිංහල උපසිරස සමග film එක convert කරගන්න මෙකට විශාල වේලාවක් ගතවෙනවා. ඉතින් මම මගේ අත්හදා බැලිම් වලින් convert නොකර මේ දේ කරන විදිහක් හොයාගත්තා මම ඒ ගැන video tutorial එකක් මගේ youtube chanel එකට දලා තියෙනවා. මම අද මගේ පළවෙනි video tutorial එක විදිහට දෙන්නේ එකයි.විඩියෝ ලින්ක් download ලින්ක් පහලින් තියෙනවා. ඒ වගෙම blog කරන අනිත් යාලුවන්ගෙන් ඉල්ලනවා කතෘ අයිතින් සුරකින්න කියලා. මේ සම්බන්දව එන ඔනම ගැටලුවක් comment කරන්න ඔයාලට සුභ දවසක්

පසුව ලියමි- MaestroSBT softwear එක ගද්දි මේ දිලා තියෙන MaestroSBT-Unicode version එකම බාගන්න නැත්නම් sub එකේ අකුරු විකෘති වෙලා දෝශ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම subtitle edit softwear එක දැම්මම සමහර අයගේ windows 7 os වල Microsoft .NET Framework 4.0 ඉල්ලයි softwear එක පාවිච්චි කරන්න ඒ අය
මෙතන click කරලා Microsoft .NET Framework 4.0 doenload කරගන්න



Download link







අලුත් video එකකින් ආයෙත් හම්බෙමු


14 comments:

I.D.D.Maduranga said...
This comment has been removed by the author.
I.D.D.Maduranga said...

patta post eka bn

DILSHAN said...

Thanks bro...
Great job...

Unknown said...

Ane yalu.mage tv eke yatin a kiwwe line 2ta yanakota yata line eka hariyata penne nanae.akata mkd karanna one.

Sameera Sandaruwan said...

#asantha Maestro sbt software ekata dena resolution eka adu karanna ethakota oyage tv eke resolution ekata match wewi ethakota hariyata sub eka sampurnayen pennai

Unknown said...

ela.man aka tikak durata kala.man thawa balannam.mage thiyenne agal 32 lg led tv ekak.oya dannawanam resalution hariyana aka mata aka poddak kiyanawada

Unknown said...

ela.man aka tikak durata kala.man thawa balannam.mage thiyenne agal 32 lg led tv ekak.oya dannawanam resalution hariyana aka mata aka poddak kiyanawada

Sameera Sandaruwan said...

Mama video eke dena resolution ekata level ekakpahalin thiyena eka dila balanna

Unknown said...

Balamu.mama ehema 2k withara pahala ewa karala balamu.awulak na sahooo mama a try karala balannamko.

Unknown said...

niyama post eka machan samahara un post danawa apita getaluwak awilla e gena ahuwama un sadda ne hariyata apipost eka demma wage..eth uba hema welema help karanawa bro thanks machan... jaya wewa

Sameera Sandaruwan said...

Comment එකට ගොඩක් thanks සම්පත් සහෝ

Unknown said...

elama

Unknown said...

Podi aulak help ekKa denna....

Unknown said...
This comment has been removed by the author.

Post a Comment

 
Blogger Templates