Tuesday, May 31, 2016

#sameera tutorial 30- Transcend Elite data management මෘදුකාංගය




හොදයි අද මම දෙන්න හිතුවේ ගොඩ දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතපු මෘදුකාංගයක්. ඒ තමයි data storage උපකරණ නිශ්පාදනයේ ප්‍රමුඛයා වන Transcend ආයතනය මගින් නොමිලේ ලබා දෙන ඉතාමත් ගුණාත්මක data management software එකක් වන Transcend Elite මෘදුකාංගය.



අපි හැමොම දන්නවා අද වෙනකොට ලොකේ නිශ්පාදනය වෙන වේගවත් බවින් හා කල්පැවැත්ම අතින් ඉහලම pen drive සහා protable hard drive නිශ්පාදනයේ අංක එකේ සමාගම තමයි මේ Transcend කියන්නේ මෙක බහු ජාතික සමාගමක් මෙකේ මව් රට ඇමරිකා එක්සත් ජනපදයයි. අපිට නම් ඉතින් මිලදි ගන්න තියෙන්නේ taiwan නිශ්පාදිත එවා එත් ඇමරිකන් තාක්ෂණය යටතේ. තාක්ෂණික ක්ෂේත්‍රය  තුල data storage වෙනුවෙන් ලැබෙන සම්මාන විශාල සංඛ්‍යාවකින් මේ සමාගම පිදුම ලබලා තියෙනවා . ඉතින් ඔවුන් ඔවුන්ගේ pen drive හා protable hard drive වෙනුවෙන් නොමිලේ ලබා දෙන මෘදුකාංගය තමයි මෙක. 

මෙක මගින් data backup  කිරිම, Encrypt කිරිම, sync කිරිම වගේ ගොඩක් දෙවල් කරගන්න පුලුවන් උදාහරණයක්  විදිහට කිව්වොත් ඔයාට අනිත් අයගෙන් ආරක්ෂා කරලා file එක්ක තියන්න ඔන නම් ඔයාලට පුලුවන් මෙක පාවිච්චි කරලා අදාල file එක encrypt කරන්න එතනදි ඔයලා දෙන password එක නැතුව ඔයාලට මේ file එකෙන් කිසිම කෙනෙක්ට වැඩක් ගන්න බෑ මොකද මුල් file එක ලබාගන්න decrypt  කිරිමට කලින් දුන් password එක අවශ්‍ය නිසා ඔබේ file ගොඩක් ආරක්ෂා සහිතව තියාගන්න පුලුවන්  ඒ වගේම අපි office එක්ක හදන file අපේ pen එකේ save කරන් ඇවිත් මෙකෙන් කලින් අපේ පරිගණකයේ තියෙන folder එකක් සමග sync කරන්න පුලුවන් එතකොට  අපි pen එකේ save කරන file වල පිටපතක් අර folder එකට යන නිසා file නැතිවෙන එකෙන් ආරක්ෂා වෙනවා.ඔයාලත් මෙක පාවිච්චි කරලා බලන්න transcend pen පාවිච්චි නොකරන අය වෙනුවෙන් මේ වගේම වෙනත් software එකක් හෙට මම ලබා දෙන්නම්


6 comments:

Unknown said...

Niyamai.

Unknown said...

maru bro

Unknown said...

එලම මල්ලි දිගටම යමු

I.D.D.Maduranga said...

ela machan write protect tiyen pen drive format karanna puluwan software ekakuth denna command walin format karannath be samahara pen hoda ekak denna

Sameera Sandaruwan said...

#i.d.d.maduranga format novena pen diskpart eken format karana heti gena post ekak dennam ikmanin

Madhu said...

ela ela thanks machan

Post a Comment

 
Blogger Templates