Saturday, May 21, 2016

#sameera tutorial 16- English උපසිරස සිංහලට හරවන වේගවත්ම ක්‍රමය

අද මම කියලා දෙන්න යන්නේ english උපසිරසක් විනාඩියක් වගේ සුලු කාලයකින් සම්පුර්ණයෙන්ම සිංහලට හරවගන්නේ කොහොමද කියලයි.

Subtitles edit
 
මේ දේ කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා  ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපේම රටේ යාලුවො කිහිප දෙනෙක් මේ වෙනුවෙන් software හදලා තියෙනවා  කියලා. මම අද කියලා දෙන්න යන්නේ මේ දේ කරගන්න පුලුවන් අලුත් විදිහක් ගැනයි ඒ වගේම මේ ක්‍රමය අනික් ක්‍රම සියල්ලටම වඩා ඉතාමත් වේගවත් .
මම මේ video tutorial එකේ මෙක හොදින් පැහැදිලි කරලා කියලා දෙනවා
Download link

Online බලන අය පහලින් බලන්න

6 comments:

Unknown said...

Thanks bro

Unknown said...

Good work bro.. keep it up..

Unknown said...

a sahooo.me harry potter 6 akata baiscope aken dila thiyena aka cd 1.cd2 kiyala thiyenne.mama bawe 720p video akak.ake sub aka sampurna aka kotasai thiyenne.mata ara baiscope aken dunna sub aka ara english sub akata dala hada gena balannna widiyak puluwannam kiyannako

Pasindu said...

නියමයි මචන්...
නියම වැඩක්

Unknown said...

khm bro transelate krnn bane mge win 10 tyenne

Post a Comment

Blogger Templates