1.photoshop [photoshop නැති අය මෙතන click කරලා මම දිපු photoshop cs6 එක ගන්න (120mb) ]
2.photoshop ico format plugin එක මෙතන click කරලා ගන්න
3.google image search වලින් ගත්ත tv sereis එකේ හරි film එකේ හරි png icon file (ex- arrow එකේ png icon file ඔන නම් arrow floder icon කියලා google වල image search කරන්න එච්චරයි)
පසුව ලියමි- නිවැරදි plugin folder එක හොයාගන්න dexstop එකේ photoshop icon එක උඩ right click කරලා open file location දිලා open වෙන location එකේ plugin folder එකට Plugins copy කරගන්න
Computer/local disk(c)/program files/Adobe /Autoplay/Docs/app/photoshop cs6/plug-in
මේ ටික ගත්තට පස්සේ පහළ මම දිලා තියෙන ලින්ක් එකට ගිහින් මගේ video tutorial එක 720p qulity එකෙන් download කරගන්න ඒ video එකේ සියලු විස්තර සහිතව මේ දේ ගැන සරල සිංහලෙන් මම පැහැදිලි කරලා. කරලා පෙන්නනවා.
Download link
video tutorial එක මෙතන click කරලා බාගන්න
online බලන්න කැමති අය පහලින් බලන්න තවත් video tutorial එකකින් ඉක්මනටම හමුවෙමු
Download link
video tutorial එක මෙතන click කරලා බාගන්න
online බලන්න කැමති අය පහලින් බලන්න තවත් video tutorial එකකින් ඉක්මනටම හමුවෙමු
15 comments:
sipiri bn meka hoya hoya hitiye thanks
nice thankz bro....
Bro mage watenne na podi aulak ara full folder ekata neme watenne nikan kotuwak athule pic eka thiyenawa plz hadaganne kohomada ?
oyage icon pack eke ewa hariyata watenawa bro
ela ela mn eka hadagaththa
niyamai sameera ayya digatama blog eka karamu
flash ekei,supergirl tv serius ekei icon onee
#madura mama tv series icon pack ekak dunna eke thiyenawa eka baganna
me icon eka haduwama aka addres aka sarin sare wenas karanna wenawane thnin thanata gaddi.ehema nathuwa aka parma adders aka dila thiyanna baida?????aye wenas nowennama
me video ake aka thiyenawanam mata poddak samawela aka pahadili karath denawanam loku uadawwak
me video ake aka thiyenawanam mata poddak samawela aka pahadili karath denawanam loku uadawwak
#asantha icon file okkoma ekama thenaka copy karala thiyenna ethakota hari. Wena computer ekkata copy karaddi nam icon eka nethi wanawa eka hadaganna puluwan krmayak thiyenawa desktop.ini file eke location eka delete karala e gena wenama post ekak dennam mama
Ela brooo ela.akath ikmanatama dannako
Folder Png Icon හදන හැටි නම් මම දන්නවා මචන් photoshop ico format plugin එක නම් ගත්තෙ උබෙන් තෑන්ක්ස් මචී...
කවිශ්ක comment එකට ගොඩක් thanks
Post a Comment