අපි හැමොම දන්නවා අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනාම භාවිතා කරන දෙයක් තමයි IDM(internet download maneger) එක කියන්නේ එත් ගොඩ දෙනෙක්ට තියෙන ලොකුම හිසරදය තමයි කොයිතරම් serial දුන්නත් කොයි තරම් crack දැම්මත් අන්තර්ජාලය හා සම්බන්ද උන ගමන් fake serial කියන eror එක ඇවිත් IDM එක අල්ලන එක. මෙක හදාගන්න ක්‍රම කිහිපයක් තිබුනා එවා තමයි windows registry එකේ vlue වෙනස් කරන එක windows host file එකෙන් IDM upadate service block කරන එක IDM එකේ serial ckeck කිරිමට සම්බන්ද exe file එක වෙනත් file වලින් replce කිරිම එත් අද වෙනකොට මේ ක්‍රම සියල්ලම අසාර්තකයි. ඉතින් ඒ ක්‍රම පරණ idm වලට වැඩ කලත් අලුත් ඒවාට වැඩ කරන්නේ නෑ ඉතින් මම මගේ කලින් අන්තර්ජාලය වේගය ගැන video tutorial එකෙදි පොරොන්දු උනා වගේ මම පාවිච්චි කරන crack කරපු IDM එක ඔයාලට දෙනවා මෙක හොයාගන්න පුදුම කට්ටක් කැවේ මම.මෙක install කරන්න අවශ්‍ය හැම දෙම setup file එකෙන්ම කරයි ඒ නිසා ඔයාලට තියෙන්නේ setup එක open කරන්න විතරමයි.මේ Idm එකේ 6.25 bulid 14 අලුත්ම version එකයි මෙකේ zip file එකේ password එක sameera .හැමොටම happy download එහෙනම.like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා.දිගටම blog එකත් එක්කම ඉන්න.අනිත් blog එයාලට ඔන දෙවල් පල කරන අතරේ මම හැමදාමත් මගේ පොස්ට් කියවන අය ඉල්ලන පොස්ට් විතරක් දුන්න.ඔයාලට අවශ්‍ය පොස්ට් ඉල්ලන්න කියලත් ඉල්ලනවා සුභ දවසක් අලුත් IDM එකෙන් happy download
පසුව ලියමි- කරුණාකර idm එක update කිරිමෙන් වළකින්න ඒ වගෙම firefox හෝ google chome browser support නොකරන බවට error පෙන්වනවා නම් ඔබ පාවිච්චි කරන browser එක පරන විමයි එයට හේතුව. අලුත් version එක install කරන්න එතකොට ඒ ප්‍රශ්නේ විසදෙවි firefox හි අලුත් version එක blog එකේ ඇති එක ගන්න
IDM එක මෙතන click කරලා බාගන්න zip එකේ password එක sameera
Subscribe to:
Post Comments (Atom)
68 comments:
adoooo patta machan mekanana thazz machooooooooo aaaaaaa
enter the password kiyla enno extract krnna ba
Password eka sameera .post eketh dala thiyenne download link eketh dilai thibune saho password eka
Tnx bro goda denek nikanma download karan yaddi man wenuwen winadiyak wenkarala comment ekak dunnata
Thanks bro! 😀
Thanks bro! 😀
Jaya wewa brother..thawath post balaporothu wenawa....
Thanks comment ekata saho
Thanks saho
Thanks machn!
niyamai aiye....ela wadak
Good job.....
thanx mcn
thnx a lot aiye
thnx a lot aiye
thanks bro
keep it up bro ela
ela ...thanks
Thanks bro...
good luck mcn!!!!!!!!!
good luck mcn!!!!!!!!!
Comment karapu hema yaluwatama godak thanks
පට්ට සමීයෝ mata andorit app windos eke run කරන්ට පුළුවන් soft එකක් දීපන්කෝ
patta machow.. thwa one ithin me wage ewwa a.
Aniwa bro aniwa hema dawasakama ekak ho denawa thanks comments ekata
බොහොම ස්තූතියි බං !
niyamai mchn thanx
tnxxx sammera ayya
thanak macho uba fb aketh post danawa group akea ... loku sewayak karannea jaya weva
Thanks comment kala hemotama
#ishan thanks comment ekata bro
Password eka mokakda?
Password eka sameera oya dowload lnk eka click karana thenai post ekei thiyenne hema thenama
THANX SAMEERA SAHOOOO.....
Thanks machan!!! FB eke post eka dakalay awe.. Machan, puluwannam JW Player eken online balana videos download karanna downloader ekak hari, ehema nattam wena method ekak hari thiyanawa nam, poddak hoyala kiyapanko.. Eeeka me dawas wala hamotama thiyana problem ekak.. Thanks again sameera!!!
bro meka mata send karranna berida???meka download karranna bene...charuka vimukthi(FB)
#charuka vimukthi download eka uda click karanna ethakota add ekak ewi thathpara pahak giyama dakunu peththe udama athi skip ad kiyala eka click karanna original download link ekata yawi
na bro passworld eka
password eka sameera
thanks lot
me idm eka fairfox aluth ekata weda ne aluth idm eka crack karala dennako sameera aiye
Kasun idm eke newe aula oya use karana firefox ekai parana mama aluthma firefox eke dunna eka ganna. Mama idm aluthma version eka denawa me sathiye eth oyage aula idm eke newei firefox ekei
නොදන්න දෙයක් මිනිහෙකුට කියල දෙන එක තරම් සේවයක් වෙන නෑ යාළුවා.ස්තූතියි හැම පෝස්ට් එකකටම
සමන් අතපත්තු
mage fairfox eka 47.0 tinne
නොදන්න දෙයක් මිනිහෙකුට කියල දෙන එක තරම් සේවයක් වෙන නෑ යාළුවා.ස්තූතියි හැම පෝස්ට් එකකටම
mek anam patta blog ekk bro. keep it up. gud luk :-D :-D
thanks
tnx mcn
Thanx... Mama ada dekke me blog eka.. Niyamai...
thank u.... aiya
supiriy
thanks bro
amme bn me blog hewwa bng gdk kalin mama me IDM use kra..patta..aye pc format krala meka hambune na..ado hamatana hewwa aka IDM crack hri na...patta broo uge aka nam..gdk thanks...pin ahhh
Ela bro patta crck eka ,godaak watina ppst ekak..
niyamai...thanks.
tnq mcho
SUPPER BROOOOO
MATA KIYALA DENNA PULUWANDA RAINMETER SKIN EKE THIYENA TAB WALATA API KAMATHI APP EKAK FOLDER EKAK ADD KARANNE KIYALA
ස්තූතියි සමීර
thanx bro
patta machan mekananam ....thank U
thq bro
thank you broooo
GODAK STHUTHIY AIYA SUPIRI WADAK ATHTHATAMA THANK U
Thank you bro
Sinhala Computer Tutorials: Sameera Tutorial 4 කිසිදා Expire නොවෙන Idm එක >>>>> Download Now
>>>>> Download Full
Sinhala Computer Tutorials: Sameera Tutorial 4 කිසිදා Expire නොවෙන Idm එක >>>>> Download LINK
>>>>> Download Now
Sinhala Computer Tutorials: Sameera Tutorial 4 කිසිදා Expire නොවෙන Idm එක >>>>> Download Full
>>>>> Download LINK
අනේ මගේ Firefox එකටnternet download maneger සපෝට් කරන්නැනෙ ඇයිද දන්නැ කලින් සපෝට් කළ දැන් download කරන්න බැහැ.
Post a Comment