Wednesday, June 1, 2016

#sameera tutorial 31-windows 8,8.1,10 වල strat menu එකේ tail තියෙන තැන් වෙනස් විම වලක්වන හැටි

අපි ගොඩ දෙනෙක් අද වෙනකොට windows 8,8.1,10 කියන Os පාවිච්චි කරනවා මේ os තුනේම තියෙන පොදු දෙයක් තමයි tail වලින් හැදිලා තියෙන start menu එක.අනිත් os වලින් මේ os තුන විශේෂ වන ප්‍රධාන හේතුවක් වන්නෙත් මේ කියන start menu එක නිසයි. ගොඩක් දෙනෙක්ගේ start menu os ගහපු මුල් කලේ නම් හරිම පිලිවෙලට තියෙනවා 
















එත් ටික දවසක් ගියාම මෙන්න මෙ වගේ අවුල් වෙලා බලන්න බැරි තත්වෙටම එනවා ගෙදර පොඩි අය ඉන්නවා නම් එයාල අතිනුත් මේ දේ වෙනවා. විශේෂයෙන්ම අපේ අක්කලා නංගිලාගේ laptop පරිගණක වල strat menu දැකලා තියෙන අය නම් දන්නවා start menu එකද හොයන්න බැරි ගානට tail තියෙන තැන් වෙනස් වෙලා tail resize වෙලා 
















ඉතින් මෙකට පොඩි විසදුමකුයි මම අද ගෙනාවේ මෙක registery edit file එකක් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයාලා os ගහපු ගමන් start menu එක පිළිවෙලට තියෙන කොට මේ දෙන මේ දෙන rar file එක excrat කලාම ලැබෙන Disable start menu or start screen customization.reg එක open කරලා yes දෙන එකයි ඉට පස්සේ පරිගණකය resatrt කරන්න














ඉට පස්සේ strat menu එකට ගියොත් ඔයාලට පෙනෙයි tail වල තැන් වෙනස් කරන්න බෑ resize කරන්න බැරි බව. ඉතින් හැමදාමත් start menu tail නියමිත පිලිවෙලට ලස්සනට තියෙයි එත් ඔයාලට start menu tail වෙනස් කරගන්න ඔන නම් ඔයාලට තියෙන්නේ enable start menu or start screen  customization .reg කියන අනිත් file එක open කරලා yes දිලා computer එක restart කරන්න විතරයි.Download link පහලින් .මේ වගේ පොස්ට් එකකින් හෙටත් හම්බෙමු

Download link

0 comments:

Post a Comment

 
Blogger Templates