හොදයි ඔන්න අද පොස්ට් එක වෙන් වෙන්නේ ගොඩ දෙනෙක්ට වටින දෙයක් වෙනුවෙනුයි. අපි හැමොම film , tv series බලනවා අපි මේ විඩියෝ download කරන කොට සමහර අවස්ථා වල අපිට film එක හෝ tv series එකක් නම් එක් epasoide එකක් කොටස් කිහිපයක් විදිහට download කරගන්න වෙන වේලාවල් එනවා ඒ වගේම අපි මිලදි ගන්න dvd වලත් එකම film එක කොටස් කිහිපයකට කැඩිලයි තියෙන්නේ මෙන්න මේ නිසා අපි උපසිරස ගොණුවක් එක්ක film එක බලන්න ගියොත් අපිට එකට විඩියෝ එක තනි පිටපත් කරගන්න වෙනවා. Film, tv series නම් කොටස් වශයෙන් download කරද්දි zip හෝ rar විදිහට split(තනි file එකක් කොටස් කිහිපයකට බෙදා වෙන් කිරිම) කරලා තිබ්බොත් නම් ඒ සියල්ල එකවර select කරලා excrat කරලා තනි video file එක ලබා ගන්න පුලුවන් එත් අපි download කරපු file එක එහෙම zip විදිහට split නොකර video විදිහට split වෙලා තිබ්බොත් අපිට ඒ video කොටස් තනි video file එකක් බවට පත් කරන්න නම් video converter එකක් පාවිච්චි කරලා merge වෙන්න converte කරන්න වෙනවා. මෙකට ගොඩක් වෙලාව ගත වෙනවා ඒ වගෙම output video එකේ ගුණාත්මක බවත් අඩු වෙන්වා. අද මම කියලා දෙන්න යන්නේ මෙහෙම video කිහිපයක් converte කිරිමකින් තොරව තත්පර ගානකින් merge කරගන්න හැටි ගැනයි.
Tuesday, July 5, 2016
Monday, July 4, 2016
#sameera tutorials 64-Game paly කරන ගමන් chat කරන්න හොදම මෘදුකාංගය Teamspeak voice communication system එක නිවැරදිව පාවිච්චි කරන හැටි
ඔන්න අද පොස්ට් එක අපිට ගෙනාවේ සශික සංදිපන සහෝදරයයි. මේ පොස්ට් එක වෙනුවෙන් අපි ඔහුට ස්තුති කරමු එහෙනම් මෙතන ඉදන් පොස්ට් එක සශිකට බාරයි.
Teamspeak ගැන මොනවද ඔයා දන්නේ?
අහලා තියෙනවද , use කරලා තියෙනවද?
ඇත්තටම teamspeak කියන්නේ voice communication system එකක්. මේකෙ විශේෂත්වේ තමයි register වෙන්න ඕනෙ නැති එක. අනික skype වගේ මේකට මහ ගොඩක් data යන්නෙත් නෑ.. තව online game ගහද්දි යාලුවො එක්ක කතා කරකර play කරන්න,ඔයාල ගොඩක් කැමති සින්දු අහන්න වගේ ගොඩක් පහසුකම් තියෙනවා .
අහලා තියෙනවද , use කරලා තියෙනවද?
ඇත්තටම teamspeak කියන්නේ voice communication system එකක්. මේකෙ විශේෂත්වේ තමයි register වෙන්න ඕනෙ නැති එක. අනික skype වගේ මේකට මහ ගොඩක් data යන්නෙත් නෑ.. තව online game ගහද්දි යාලුවො එක්ක කතා කරකර play කරන්න,ඔයාල ගොඩක් කැමති සින්දු අහන්න වගේ ගොඩක් පහසුකම් තියෙනවා .
Sunday, July 3, 2016
#sameera tutorials 63-hacking පාඩම් මලාව command prompt part 11
ඔන්න අදත් hacking පාඩම මාලාවේ command prompt කොටසට අදාල 11 වෙනි කොටසත් අරන් මම අවා. මෙතෙක් දිපු පරණ පොස්ට් කියවන්න බැරි උන අය part 1 ඉදන් මෙතන click කරලා කියවන්න. හොදයි අපි අද පොස්ට් එක දිහාට හැරෙමු අවසාන පාඩමේදි අපි ඉගෙන ගත්තේ Del command එක ගැනයි Del command එක පාවිච්චි කරලා අපිට file delete කරන්න පුලුවන් උනත් folder delete කරන්න බැරි බව අපි දැක්කා ඉතින් ඒ වෙනුවෙන් වෙනම command එකක් තියෙනවා ඒ තමයි RMDIR කියන command එක මෙකේ නම අනුවම අපිට පේනවා remove directory එහෙමත් නැත්නම් folder delete කරන්න තමා මෙක පාවිච්චි කරන්නේ කියලා
Labels:
Hacking
Friday, July 1, 2016
#sameera tutorial 62- Adobe Illustrator CS6 Portable Full Download( 85mb)
ඔන්න අද පොස්ට් එකත් graphic design ගැන උනන්දු යලුවන්ට ගොඩක් වැදගත් වේවි අද මම දෙන්න යන්නේ Adobe Illustrator CS6 Portable Full version එකයි කලින් මම මෙකේ normal version එක දුන්නා ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි මම කලින් දුන්න photoshop එක වගේ mb ගානෙන් අඩුව ඉතුරු software ටිකත් දෙන්න කියලා ඔන්න ඒ අය වෙනුවෙන් තමා මේ පොස්ට් එක
#sameera tutorial 61-hacking පාඩම් මලාව command prompt part 10
ටික දවසක් මේ පොස්ට් sereis එක දෙන්න බැරි උනා පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා. ඔන්න කොහොමහරි අද command prompt පාඩමේ 10 වෙනි කොටසයි මේ ඔයාලට දෙන්නේ. කලින් දුන්න පොස්ට් කියෙව්වේ නැති අය මෙතන click කරලා ඒ පොස්ට් ටික part 1 ඉදන් පිළිවෙලින් කියවන්න. හොදයි අද පොස්ට් එකේ මුලුන්ම
Labels:
Hacking
Subscribe to:
Posts (Atom)







