Monday, July 4, 2016

#sameera tutorials 64-Game paly කරන ගමන් chat කරන්න හොදම මෘදුකාංගය Teamspeak voice communication system එක නිවැරදිව පාවිච්චි කරන හැටි

ඔන්න අද පොස්ට් එක අපිට ගෙනාවේ සශික සංදිපන සහෝදරයයි. මේ පොස්ට් එක වෙනුවෙන් අපි ඔහුට ස්තුති කරමු එහෙනම් මෙතන ඉදන් පොස්ට් එක සශිකට බාරයි.


Teamspeak ගැන මොනවද ඔයා දන්නේ?
අහලා තියෙනවද , use කරලා තියෙනවද?
ඇත්තටම teamspeak කියන්නේ voice communication system එකක්. මේකෙ විශේෂත්වේ තමයි register වෙන්න ඕනෙ නැති එක. අනික skype වගේ මේකට මහ ගොඩක් data යන්නෙත් නෑ.. තව online game ගහද්දි යාලුවො එක්ක කතා කරකර play කරන්න,ඔයාල ගොඩක් කැමති සින්දු අහන්න වගේ ගොඩක් පහසුකම්  තියෙනවා .
කැමති nickname එකක් දාගෙන ටක්ගාල connect වෙන්න පුලුවන්. දාගෙන බලන්න මේ software එකත්. pc එකට වගේම Android,iOs app එකකුත් තියෙනවා.





මුලින්ම පහළ ලින්ක් එකට ගිහින තමන්ගේ os එකට ගැලපෙන teamspeak client එක බාගන්න.
Download link
Teamspeak client එක මෙතන click කරලා download කරගන්න
install කරගෙන ,
Connections > connect යන්න.
server address එකට 128.199.196.137 දෙන්න.
nickname එකට ඔයා කැමති නමක් දෙන්න.
ඊට පස්සේ connect ඔබන්න.
connect උනාට පස්සෙ අපේ ts server එකේ channels පෙන්නයි.
Public channel 1
public channel 2
වගේ.
ඒවගෙන් ඔයාලට කැමති channel එකක් double click කරලා ඒවට join වෙන්න පුලුවන් .
තව ඔයාලටම කියලා channel එකක් හදාගන්නත් පුලුවන් . channel එකේ owner ට අපි VIP Membership එක ලබාදෙනවා .
එහෙනං සෙට් වෙමු server එකේන්
මේ පිලිබඳව එන ඕනම ගැටලුවක් සශික සංදිපන සහෝදරයගේ esport facebook page එක මගිනුත් ඔයාලට අහන්නත් පුලුවන්
http://www.facebook.com/esportts
ඔන්න අද පොස්ට් එක ඉවරයි මේ වටින පොස්ට් එක අපිට ලබා දුන් සශික සංදිපන සහෝදරයට මගේ ස්තුතිය. සශික සහෝදරයා වගේ ඔයාල ගාව බෙදා ගන්න වටින පොස්ට් තියෙනවා නම් blog එකේ එවා පල කරන්න ඔන වේලාවක අපි සුදානම් ඔබට සුභ දවසක්

3 comments:

Unknown said...

Thanx sameera Aiya for you greater support
Admin@ Reports™

Sameera Sandaruwan said...

Thanks bro comment ekata

Unknown said...

Mcn avast anti theft app ekth dnnako

Post a Comment

 
Blogger Templates