Friday, July 1, 2016

#sameera tutorial 62- Adobe Illustrator CS6 Portable Full Download( 85mb)

ඔන්න අද පොස්ට් එකත් graphic design ගැන උනන්දු යලුවන්ට ගොඩක් වැදගත් වේවි අද මම දෙන්න යන්නේ Adobe Illustrator CS6 Portable Full version එකයි කලින් මම මෙකේ normal version එක දුන්නා ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි මම කලින් දුන්න photoshop එක වගේ mb ගානෙන් අඩුව ඉතුරු software ටිකත් දෙන්න කියලා ඔන්න ඒ අය වෙනුවෙන් තමා මේ පොස්ට් එක
ඔයාලට කරන්න තියෙන්නේ මෙක dowload කරගන්න 88mb විතරයි. පස්සේ winrar වලින් excrat කරලා run administrator වලින් open කරලා use කරන්න විතරයි install කරන්න දෙයක් නෑ මෙක portable version එකක් නිසා. Dowload link පහළින්

7 comments:

Potha said...

hamme watinawa ah

Unknown said...

Nice work Bro...patta...
Plz පුලුවන්නම් Dreamweaver එකත් මෙහෙම දෙන්ඩකෝ... :)

Unknown said...

සහෝ IP එක හයිඩ් කරන එක ගැන පොඩි විස්තරයක් දාන්න බැරිද?සොෆ්ට්වෙයා එකක් හරහා හරි කමක් නැ.

Sameera Sandaruwan said...

Ip change කරන්න පුලුවන් software එකක් මම blog එකේ දුන්නා සහෝ software හරි download හරි lebel වලට ගිහින් බලන්න ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි

Unknown said...

හරි සහෝ මම හොයාගත්තා.
ඒවගේම සහෝ Kali Linux කියලා හැකින් සොෆ්ට්වෙයා
එකක් තියනවනේ. පුලුවන්ද ඒ ගැන පෝස්ට් එකක් දාන්න?
ටිකක් ලොකු වැඩක් තමයි ඒත් පුලුවන්නම් වටිනවා.
ජය...

Aaja said...

Adobe indesign ekath dannako

Unknown said...

Bro Me Illustrator wala download linkeka wada nahane.

Post a Comment

 
Blogger Templates