Wednesday, July 13, 2016

#sameera tutorials 69-hacking පාඩම් මලාව command prompt part 12

මුලින්ම පොස්ට් එකට කලින් යලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඔන සතියක පමණ කාලයක් blog එක update කරන්න බැරි උන එක ගැන. පොඩි වැඩ වගයක් නිසයි පොස්ට් එකක් දෙන්න බැරි උනා.ඔන්න අද කොහොමහරි hacking post මලාවේ command prompt කොටසට අදාළ 12 වෙනි කොටසත් අරන් අවා කලින් post කියෙව්වේ නැති අය මෙතන click කරලා ඒ ටික බලන්න. අද අපි මුලින්ම ඉගෙන ගන්නේ file සහා folder rename කිරිමට භාවිතා කරන Ren command එක ගැනයි මුලින්ම අපි Help Ren ලෙස type කරලා enter කරලා මේ පහළ වගේ Ren command එකට අදාළ help prompt එක ලබා ගන්නවා
ඔයාලට මෙක බැලුවම පෙනවා මේ Ren command එක Ren වගෙම Rename ලෙස සදහන් කලත් වෙන්නේ එකම කාර්ය බව මේ Ren command එක සතුව perameters නැහැ. අපි උදාහරණයක් විදිහට මේ පහළ වගේ file එකක් rename කරමු මෙතනදි මම මුලින්ම Ren ලෙස type කරලා හිස්තැනක් තියලා මට rename කල යුතු file එකට අදාළ directory එක අදාළ file එකේ නම සහා file format එක සහිතව සදහන් කරලා හිස්තැනක් තියලා මට ඒ file එකේ වෙනස් වෙන්න ඔන අලුත් නම file format එක සහිතව type කරලා enter කරගන්නවා එතකොට මේ පහළ වගේ file එක rename වෙවි.
මේ ආකාරයටම අපිට folder එක්ක නමත් වෙනස් කරගන්න පුලුවන් හොදයි Ren command එකට අදාළව අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි ඉලගට අපිට ඉගෙන ගන්න තියෙන්නේ Move command එක ගැනයි අපි මුලින්ම Help Move ලෙස type කරලා help prompt එක ලබා ගමු
මෙකේ description එක කියෙව්වම ඔයාලට පෙනෙයි මෙය මගින් file සහා folder Move කරනවට අමතරව move කරන file rename කරන්නත් පුලුවන් බව. මේ හැකියාව command prompt එක සතු ගොඩක් කොටස් සතුව තියෙනවා උදාහරණයක් කිව්වොත් copy command එක සතුවත් මේ rename කල හැකි ගුණය තියෙනවා. මේ command එක සතුව perameters කිහිපයකුත් තියෙනවා.මුලින්ම අපි Move command එක මගින් file එකක් වෙන තැනකට move කරන හැටි බලමු අපි මුලින්ම move ලෙස type කරලා හිස්තැනක් තියලා අපිට move කරන්න අවශ්‍ය file එකේ directory එක type කරලා හිස්තැනක් තියලා file එක move වෙන්න ඔන directory එකේ path එක දිලා enter කරනවා මේ පහළ වගේ.
ඉලගට අපි බලමු move කරන අතර තුර rename කරන්නේ කොහොමද කියලා කලින් වගේම directory type කලත් move වෙන්න ඔන තැනට දෙන path එකේ නම වෙනස් කලොත් move වෙන ගමන් rename විමත් වෙනවා මේ පහළ වගේ.
මේ command එකේ තියෙන /Y perameters එක මගින් වෙන්නේ අපි move කරන දේ දැනටමත් move වෙන්න දෙන folder එකේ තියෙනවා නම් එක replace කිරිමට permission ඉල්ලිමයි. හොදයි ඔන්න ඒ command දෙකත් මෙතනින් ඉවරයි අපි හෙට attrib command එක ගැන ඉගෙන ගමු

4 comments:

Unknown said...

මචෝ අමතක නොකර තව පෝස්ට් දාපන් බං. අනිවා අපි මේවා බලනවා හොඳේ. :)

Sameera Sandaruwan said...

Thanks bro aniwa

Unknown said...

ela digatama post dande

Shan Leo said...

Thank you broooooooo

Post a Comment

 
Blogger Templates