Thursday, July 7, 2016

#sameera tutorials 67- yts වෙබ් අඩවියේ 720p bulray rip Film දැන් google drive direct link ලෙස download කරගන්න

හොදයි අද පොස්ට් එකෙන් මම ඔයාලට මගේ තවත් අලුත්ම web සේවාවක් හදුන්වා දෙන්නයි යන්නේ. ඔයලා හැමොම අද වෙනකොට අන්තර්ජාලය හරහා Film download කරනවා එත් Baiscopelk web අඩවිය මගින් torrent file ලබා දෙන එක නැවැත්තුවත් සමග ගොඩ දෙනෙක් direct link වලින් download කරන්න පුරුදු උනා ඒ අතරිනුත් index direct link ඉතාම ප්‍රසිද්ධයි එත් මේ index direct link මගින් බොහො විට ලබා දෙන්නේ webdl පිටපත් සහා hdtv පිටපතුයි.අපේ සමහරක් අය හුරු වෙලා ඉන්නවා ගුණාත්මක බව අතින් ඉතා ඉහල bulray පිටපත් නරඹන්න ඉතින් ඒ අය බොහො දෙනා ඒ සදහා පාවිච්චි කරන්නේ yts.ag කියන වෙබ් අඩවියයි මෙය මගින් ඉහළ ගුණාත්මක බවක් සහිත 720p සහා 1080p  bulrip විඩියෝ පිටපත් වල torrent  නිකුත් කරනවා. එත් අද වෙනකොට ගොඩ දෙනෙක් කැමති direct download කරන්නනේ ඉතින් මම ඔයලා වෙනුවෙන් ඒ torrent file, google drive direct link විදිහට දෙන්න හිතුවා
.ඉතින් අද සිට සෑම සතියකටම වරක් baiscopelk වෙතින් ලබා දුන් ප්‍රසිද්ධ චිත්‍රපට වල , yts.ag bulray 720p copy ඔයාලට ලබා දෙනවා.එත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මට google drive එකේ ඉඩ ලබා ගැනිම සදහා සෑම සතියකට වරක්ම පරණ film අයින් කරන්න වෙනවා ඒ නිසා සතිය ඇතුලත download කරගන්න. සියලු  ලින්ක් මගින් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ උපරිම වේගයෙන් download කල හැකි අතර resume පහසුකමද සහිතයි
Download link









2 comments:

TRICKSTER said...

Google driv එකට remote url වලින් file upload කරන්නේ කොහොමද ?

Unknown said...

thanks bro

Post a Comment

 
Blogger Templates