Sunday, July 31, 2016

#sameera tutorials 71-hacking පාඩම් මලාව command prompt part 14

ඔන්න hacking පාඩම් මලාව අරන් අදත් මම ආවා.කලින් පොස්ට් බලන්න බැරි උන අය මෙතන click කරලා පරණ hacking පොස්ට් ටික මුල ඉදන් කියවන්න. මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අපි මේ වෙනකොට මුලිකව දැන ගත යුතු command සියල්ලම වගේ ඉගෙන ගෙන අවසන් ඒ නිසා අපි command script කොටසේ නවත්තපු තැන් ඉදන් අද පටන් ගමු අයේ අපි ඉගෙන ගන්න අලුත් command සියල්ලම වගේ ඉගෙන ගන්නේ command script අධාරයෙනුයි. හොදයි ඔයාලට මතක ඇති අපි කලින් අවසාන වතාවට command script ඉගෙන ගත් දවසේ new folder එකක් හැදෙන විදිහට බොහොම සරල command script එකක් ලිව්වා දැන් අපි එතන ඉදන් ඒ command script එක අපි දැනට දන්න command පාවිච්චි කරලා නවිකරණය කරමු
පලවෙනියෙන් පහළ script එක copy කරන් notepad එක්කට copy කරලා හෝ type කරලා. file වල save as වලට ගිහාම එන box එකේ file name එකට a.bat කියලා දිලා save as type වලට All files දිලා decstop එකට save කරගන්න එතකොට ඔයාලට a.bat කියලා command script එකක් ලැබෙයි ඔයාලා මේ විදිහට command script save කරන හැටි කලින් පාඩමකත් ඉගෙන ගත්තා ඔයාලට මතක ඇති.

Echo off
Cls
Title New Folder Maker
::for Color Black and Green
Color 0A
Echo Are you want to make new folder ??
Pause
MD "New Folder"
Echo.
Echo.
Echo New folder Created. Are you want to Exit ??
Pause
Echo.
Echo Exit.....
Exit
::Script Created by Sameera Sandaruwan

මේ script එක type කරද්දි එක line එකක් type කර enter කරලා අනිත් line එක type කරන්න ඔන. Script එක හරියට ලියාගන්න බැරි උන අය වෙනුවෙන් මම script එක පහල download කරගන්න දිලා ඇති.අපි දැන් එක එක line එකෙන් වෙන දේ ඉගෙන ගමු. මුලින්ම තියෙන්නේ Echo off කියලයි මම කලින් ඔයාලට echo command එක ගැන කියලා දුන්නේ නෑ මේ echo command  එක මගින් තමා අපි ලියන command script වල අපිට text අකුරු වගේ දෙවල් පෙන්නන්න පුලුවන් වෙන්නේ. Echo කියලා type කරලා space එකක් තියලා ඊට ඉදිරියෙන් type කරන දෙවල් අපිට command prompt එකේ ප්‍රදර්ශනය කරන්න පුලුවන්. ඒ වගෙම මේ echo command එක මගින් command prompt එකේ පෙන්නන සියලු text පාලනය කරන්න පුලුවන් හැකියාවකුත් තියෙනවා අන්න ඒ හැකියාව පාවිච්චි කරලා තමා අපි script එකේ මුලට echo off කියලා යොදලා තියෙන්නේ. මේ මගින් අපි script එකේ ලියලා තියෙන සියලු command සහා file path පෙන්නන එක නවතලා දනවා පෙන්නනේ output පමණයි. සමාන්‍යයෙන් අපි script එකක් ලියන්නේ command ගැන දැනුමක් නැති කෙනෙක් වෙනුවෙන් නිසා file path සහා command පෙන්නන එක කරන්නේ නෑ එකයි මේ echo off command එක උඩින්ම ලියන්නේ. මෙක නැති උනාම වෙනස තෙරුම් ගන්න echo off අයින් කරලා script එක save කරලා open කරලා බලන්න.ඉලගට මම ලියලා තියෙන්නේ cls command එකක් මෙකෙන් වෙන්නේ command prompt එකේ screen එක clear කරන එක බව ඔයාලා දන්නවා මෙතනදි cls එකක් අපිට යොදන්න වෙන්නේ මෙන්න මෙකයි අපි ඉහල echo off මගින් command script එකේ අපි ලියලා තියෙන command සහා file path පෙන්නන එක නැවැත්තලා output පමනක් පෙන්නන්න උනත් එක වලංගු වන්නේ echo off ට පහළ තියෙන command සදහා පමණයි ඉතින් echo off සමග file path එක සහා echo off command එක command prompt එකේ පෙන්නනවා ඉතින් මේ දේ නවතන්න අපි cls එක මගින් screen එක clear කරගන්නවා. Command script එකේ cls පමණක් ඉවත් කර save කරලා open කරලා වෙනස වටහා ගන්න. Command script එකක් ලියන හැම විටකදිම echo off ඉහලින්ම ලිවිමටත් ඉට වහාම පහළින් අනිවාර්යයෙන්ම Cls එකක් ලිවිමත් පුරුදු වන්න.ඉලගට තියෙන්නේ Title New folder Maker කියන line එකයි මේ මගින් New folder Maker කියලා Title එකක් command prompt එකේ පෙන්නන බව අපි කලින් පාඩම් වල ඉගෙන ගත්තා මතක ඇති. ඉලගට තියෙන්නේ ::for Color Black and Green කියලයි මෙක command එකක් නෙවෙයි මෙම line වලට අපි කියනවා comment කියලා සෑම පරිගණක භාෂාවකම මේ කියන comment කියන දේ තියෙනවා මෙවා යොදන්නේ Code එක ලියන කෙනා එයාගේ පහසුවටයි මෙවා command prompt එකේ read විමක් වෙන්නේ නෑ. ඉලග command එක වන Color 0A මගින් කලු සහා කොල ලැබෙන බවයි මේ comment එකෙන් කියවෙන්නේ මේ comment යොදන්නේ code කරන කෙනා එයාගේ පහසුව සදහායි.command script වලදි comment යොදන්නේ :: සලකුනක් සමගයි. ඔයාලත් command script ලියද්දි තමන් නොදන්න command වලින් වෙන දෙවල් මතක තියාගන්න මේ විදිහට comment යොදන්න පුලුවන්. ඉලගට තියෙන්නේ Color 0A කියන line එකයි මෙකෙන් වෙන්නේ command prompt එකේ පසුබිමට කලු වර්ණයත් අකුරු සදහා කොළ වර්ණයත් ලබා දිමයි. ඉලගට Echo Are you want to make new folder ?? Line එක මගින් echo command එක පාවිච්චි කරලා Are you want to make new folder ?? කියන text එක command prompt එක මත පෙන්නවා.ඉලගට pause command එක මගින් ඉලග command එක වන MD "New folder" යන්න key board එකේ key එකක් press කරලා අවසර දෙන තුරු ක්‍රියාත්මක නොකර සිටිනවා ඒ වගේම මෙමගින් press any key to continue... කියන text එක command prompt එක මත පෙන්නවා. Script එක භාවිතා කරන්නා key board එකේ key එකක් press කල විට ඉලග command එක වන MD "New folder" මගින් New folder එකක් එම ස්තානයේ හදනවා පස්සේ තියෙන Echo. දෙක මගින් වෙන්නේ command prompt එක මත හිස් line දෙකක් පෙන්නවිම මගින් ඉලග Echo New folder Created. Are you want to Exit ?? Command එක පෙන්වන text එක සහා කලින් text එක අතර හිස් ඉඩක් ඇති කිරිමයි. ඉලග pause command එක මගින් ඉට පහළින් තියෙන command. Key board key එකක් press කරන තුරු ක්‍රියාත්මක නොකර සිටිනවා key එකක් press කල වහාම Echo. මගින් command prompt එකේ හිස් line එකක් ඇති කරනවා ඉලගට Echo Exit... මගින් Exit.... කියන text එක command prompt එකේ පෙන්නවා පස්සේ තියෙන exit command එකෙන් command prompt එක වහලා දානවා .අද අපි  Echo command භාවිතා කරන හැටි සහා Comment එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා දැන් ඔයාල තරමක් සංකිර්ණ Script ලියන්නේ කොහොමද කියලා දන්නවා ඒ නිසා කලින් ඉගෙන ගත් command වලින් script ලියන්න උත්සහා කරන්න එහෙම ලියන script වල හරි වැරදි මට එවලා නිවැරදි කරගන්න. අද කියලා දුන්න දෙවල් ගැන ප්‍රශ්න තියෙන අය අහන්න.

සැලකිය යුතුයි- ඉහත command script එකේ කතෘ අයිතිය මා සතු වන අතර එය වෙනස් කිරිමෙන් සිදුවන් හානි සදහා මා වගකිමක් නොදරනු ඇත

12 comments:

Randika Jeewantha said...

twa post dann

Unknown said...

ko mchan new post

Anonymous said...

අලුත් පෝස්ට් දාන්නෙ නැද්ද බං???

Unknown said...

hello

Unknown said...

aiiye puluwannam eka pc ekaka idan thawa pc ekak controll karana heti kyala dennakoooo

Aaja said...

Aluth ewa danne nadda?

Unknown said...

dn meka nwaththala bn?

Muditha Prabhani Gunarathne said...

Ay nawaththalaa.. pls igena ganna api balan innawa...

ලියන්නා said...

මොකෝ bro පෝස්ට් දාන එක නැවැත්තුවෙ ? වෙන මොකුත් දෙන්න නැද්ද ? අනික මචං cmd එකෙන් හරියට hack කරන්න පුලුවන්ද ? Terminal එකේ පාඩම් ටිකක් දාපං මේක ඉවර වෙලා.

News Reality said...

Hacking Tutorials wala palaweni Padama Koheda tiyenne? Link? Palaweni padame Link eka Danna. Mata Mula idala KIyawanna One?

Cyber Tech said...

Aluth post danne nedda

Cyber Tech said...
This comment has been removed by the author.

Post a Comment

 
Blogger Templates