Friday, July 8, 2016

#sameera tutorials 68 - Batman v Superman dawn of justice 2016 720p bluray rip direct link

ඔන්න ගොඩ දෙනෙක් බලන්න අශාවෙන් ඉදපු එත් හොද bulray rip එකක් එනකම් නොබලා ඉදපු batman v superman dawn of justice 2016 film එකේ bulray rip එක මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා ඉතින් direct download කරන යාලුවෝ වෙනුවෙන් ඔන්න 720p bulray rip එක අරන් අවා. අරන් බලන්න රූප වල ගුණාත්මක භාවය ඉතාම ඉහලයි. Yts.ag වෙබ් අඩවියේ torrent file එක මගින් තමා මෙක මම හැදුවේ. Download link එක google drive මගින් සපයලා තියෙන්නේ මම ඒ නිසා ඔයාලගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ උපරිම වේගයෙන් download කරන්න පුලුවන් ඒ වගේම download resume හැකියාවෙනුත් යුත්තයි.
පුලුවන් තරම් ඉක්මනට download කරගන්න යාලුවනේ මගේ google drive එකේ ඉඩ මදි මට මෙක සතියකින් දෙකකින් වගේ අයින් කරන්න වෙනවා එකයි

පසුව ලියමි :- batman v superman dawn of justice චිත්‍රපටය සිනමාහලේ ප්‍රදර්ශනය කල පිටපතක් සහා දිර්ග කල පිටපත ලෙස පිටපත් දෙකක් පවතින අතර දිර්ග කල අකාරයේ brrip එක මේ වනවිට අන්තර්ජාලයේ පවති එම දිර්ගකල(Extended )පිටපත මගින් පහළ download link එක යාවත්කාලීන කරන ලදි

Download link
Batman v superman dawn of justice 720p bulray rip මෙතන click කරලා download කරගන්න(1.3gb)

1 comments:

Unknown said...

මේ copy ඒක ගන්න ඒපා upload කරද්දි damage වෙලාද කොහෙද තැනින් තැන කැලි නැ SAMEERA SANDARUWAN බලන්ඩ මොකද වෙලාතියෙන්නෙ කියල

Post a Comment

 
Blogger Templates