Thursday, June 16, 2016

#sameera tutorial 45 - Restart explore පහසුකම Right click menu එකට add කරන හැටි

හොදයි අද පොස්ට් එකේ මාතෘකාව සමහර අයට තෙරෙන්න ඇති සමහර අයට නොතෙරෙන්න ඇති මෙන්න මෙකයි අද පොස්ට් එකෙන් කියලා දෙන්නේ. ඔයාලා හැමොම windows පරිගණක භාවිතා කරනවා ඔයලා පරිගණකය on කල මොහොතේ සිට shut down කරන මොහොත දක්වා දකින window සියල්ලම අයිති වෙන්නෙ windows explore කියන windows එකේ කොටසටයි සමහර වෙලාවලට ඔයාලා computer එකෙන් වැඩ කර කර ඉන්නකොට computer එක not responding කියලා වෙටෙනවා දැකලා ඇති මෙකට හේතුව මේ windows explore එක හිර විමයි මෙහෙම උනාම අපිට සමහර විට මොකුත්ම කරගන්න බැරි වෙනවා අපිට පරිගණකය restart කරන්න වෙනවා එත් එහෙම නොකර මෙකට අපිට ලේසියෙන්ම කරගන්න පුලුවන් දෙයක් තමයි windows explore restart කරන එක. මම අද මේ දෙන පොඩි file එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ right click menu එකට එහෙමත් නැත්නම් contex menu එකට මේ පහසුකම add කරගන්න මේ පහල රුපයේ වගේ.
පරිගණකය not responding උනාම ඔයාලට කරන්න තියෙන්නේ right click කරලා එන memu එකෙන් Restart Explore click කරන එකයි එතකොට explore එක restart වෙලා පරිගණකය යතා තත්වයට පත් වෙවි.


හොදයි අපි බලමු මෙක කරගන්නේ කොහොමද කියලා මුලින්ම පහල තියෙන dowload link එකෙන් දෙන zip file එක බාගෙන එක excrat කරගන්න. එතකොට ඔයාලට ලැබෙයි install.exe සහා unstall.reg කියලා file දෙකක්.මුලින්ම ඔයාලා install.exe open කරගන්න පස්සේ install click කරන්න
ඉලගට එන window එකට yes දෙන්න
 ඉටපස්සේ එන window එකටත් yes දෙන්න
ඉට පස්සේ එන window එකට ok දෙන්න
දැන් ඔයලා ඔයාලගේ dextop එකේ right click කරලා බැලුවම ඔයාලට පෙනෙයි contex menu එකට restart explore add වෙලා තියෙනවා.
ඔයාලට මෙක අයින් කරගන්න ඔන උනොත් unstall.reg එක open කරන්න. ඔන්න අද පොස්ට් එකත් ඉවරයි අයෙත් හෙට හම්බෙමු dowload link පහළින්

Dowload link

3 comments:

Unknown said...

Patta bn

Unknown said...

niyamai brooo.ubanam deiyek.onna math aka kara gaththa.ela ela.me ara photo shop gana karanawa kiwwa video akath ikmanata danawanam hodaaaaa.ela jayen jaya wewa!!!!!!!!!!!!!!1

Unknown said...

niyamai brooo.ubanam deiyek.onna math aka kara gaththa.ela ela.me ara photo shop gana karanawa kiwwa video akath ikmanata danawanam hodaaaaa.ela jayen jaya wewa!!!!!!!!!!!!!!1

Post a Comment

 
Blogger Templates