Monday, June 20, 2016

#sameera tutorial 50-windows 8,8.1 හිදි aero glass පහසුකම නැවත සක්‍රිය කිරිම

අද මට විශේෂ දිනයක් ඒ මේ තමයි මගේ blog එකේ 50 වන පොස්ට් එක මෙය විම. හොදයි අද පොස්ට් එකෙන් දෙන්න යන්නේ මෙන්න මෙකයි අපි හැමොම දන්න පහසුකමක් තමයි windows aero glass කියන්න.මෙකෙන් වෙන්නේ මෙකයි ඔයලා windows 7 මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කලා නම් දැකලා ඇති එකේ task bar,menu bar,windows විනිවිද පෙන ලෙස තියෙන බව මෙකට අපි කියනවා windows aero glass කියලා . මෙක ලස්සන පහසුකමක් මෙක නිසා windows 7 microsoft ලා හදපු ලස්සනම os එක විදිහට 7 පත් කරනවා . එත් ඔයලා windows 8 වලට ඉද්දි windows ලා සම්පුර්ණයෙන්ම මෙක ඉවත් කරනවා. මේ පහසුකමට කැමති ගොඩ දෙනෙක් මෙක නැවත දාගන්න ක්‍රමයක් කියන්න කියලා එවපු msg වලට උත්තරයක් විදිහටයි මෙක මම ඔයාලට දෙන්නේ
ඔයාලට තියෙන්නේ  මෙක install කරන එක පමණයි ඔයාලට aero glass පහසුකම නැවත ලැබෙයි. Windows 8 හා windows 8.1 වලට x32bit x64bit වෙන වෙනම version පහල dowload link එකට ගියාම ඔයාලට ලැබෙයි එහෙනම් හැමොටම සුභ දවසක්

9 comments:

Ishan said...

සුපිරි පොස්ට් එක.මචො සමහර winrar open වෙන්න password ඔන වෙන වෙලාවල් තියනවනේ. මෙ winrar password කඩන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ... ඒ ගැන post එකක් හො පිලිතුරක් බලාපොරොත්තු වෙනවා සහො..ජය වෙිවා..

Ishan said...

සුපිරි පොස්ට් එක.මචො සමහර winrar open වෙන්න password ඔන වෙන වෙලාවල් තියනවනේ. මෙ winrar password කඩන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ... ඒ ගැන post එකක් හො පිලිතුරක් බලාපොරොත්තු වෙනවා සහො..ජය වෙිවා..

Sameera Sandaruwan said...

Winrar password kadana eka gena me dawas dena hacking post series ekedi katha karanawa ikmanatama

Unknown said...

යාළු ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන් සයිට් ටිකක් ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්ද ? ඇඩ් ක්ලික් කරල ස්ල්ලි ගන්න විදිය ගැන එහෙම සයිට් ටිකකුත් දාලා..ප්ලිස්...

Sameera Sandaruwan said...

Ok bro e money post series ekak dennam ikmanin

Unknown said...

bro mekath ekkama, programming paththath poddak kiyala denna. C++, Java. etc

Sameera Sandaruwan said...

C programing patan gannawa commnd prompt post series eka iwara unama

Manula said...

Machn mn win 10 ake black edition aka demma.ath file explore walata black weten ne.anith serama wenas wenawa (et.notepad) meka hadaganne kohomada

Unknown said...

meka download karala mokadda karanna thiyenne?

Post a Comment

 
Blogger Templates