Monday, June 13, 2016

#sameera tutorial 43- power iso full version (පහසුකම් වැඩිම dvd burner software එක)


අද පොස්ට් එකෙන් දෙන්න යන්නේ dvd burner software එකකුයි. අපි ගොඩ දෙනෙක් dvd burn කරන්න ගන්න පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ nero හරහයි එත් nero එකේ නැති ඉතාම වටිනා පහසුකම් රැසක් මේ power iso software එකේ තියෙනවා .මෙක ගැන ගොඩක් අය අහලා ඇති.දන්න නොදන්න අය වෙනුවෙන් මෙකේ තියෙන පහසුකම් ගැන කියන්නම්. අපි ගොඩ දෙනෙක් dvd burn කරන්නේ data විදිහටයි dvd video විදිහට burn කරන්නේ නැතිම තරම් ඉතින් data විදිහට burn කරන්න දැනට ලොකේ තියෙන වේගවත්ම dvd burner software එක මෙක කිව්වොත් නිවැරදි
ඔයාලට මෙක පාවිච්චි කරද්දිම ඒ ගැන තේරුම් යයි.මේ වේගයට හේතුව power iso මගින් පරිගණකයේ ram එක සහා proceser එක පාවිච්චි වන ප්‍රමාණය ඉතාම අඩු විමයි. ඉලගට මෙකේ තියෙන තව පහසුකම්ක් තමයි භාවිතා කිරිමේ පහසුව මෙකේ තියෙන setting  හරිම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් dvd burn කරගන්න හරිම පහසුයි. ඉලග දේ තමයි අපි ගාව තියෙන dvd වල image file(dvd එක්ක දත්ත ඒ විදිහටම රැක ගෙන ඒ වගේම dvd burn කරන්න මේ file පාවිච්චි කරනවා) හදන්න මෙක තමයි හොදම සහා වේගවත්ම software එක.ඒ වගේම අපි ගන්න game වල image file ලේසියෙන්ම mount කරලා install කරගන්න අවශ්‍ය virtual drive පහසුකමත් මෙකේ තියෙනවා. ඒ වගේම windows os dvd එක්ක bootable image file එකක් භාවිතයෙන් bootable pen drive එකක් ලෙසියෙන්ම හදාගන්නත් මෙකෙන් පුලුවන් ඒ වගේම CD,DVD,DVD DL,BD,BD DL කියන සියලු disk වර්ග burn කරන්නත් මෙකෙන් පුලුවන්. මෙක install කරාට පස්සේ virtual drive එකක් නිකන්ම හැදෙනවා ඔයාල mount පහසුකම නිතර පාවිච්චි කරන්නේ නැත්නම් options වල congratulations වලට ගිහින් virtual drive කියන කොටසට ගිහින් number of virtual drives  කියන එකට disable දිලා autostart සහා automount වල හරි ලකුණු  අයින් කරලා ok දිලා computer එක restart කරන්න එතකොට virtual drive එක අයින් වෙවි.
මම මේ software එකේ පහසුකම් එකින් එක පාවිච්චි කරන හැටි ගැන පොස්ට් දෙන්නම් ඔයාලට. එහෙනම් මේ වගේ පොස්ට් එකකින් හෙටත් හම්බෙමු

2 comments:

Genuine Entertainment said...

good post,,,,,,,,,,,,,,

Kelum Somarathna said...

link weda nene. ain karalawathda.?

Post a Comment

 
Blogger Templates