Friday, June 17, 2016

#sameera tutorial 46- windows media player එකට ලස්සන visualization සෙට් එකක් දාමු

අද පොස්ට් එක වෙන් වෙන්නේ windows media palyer එක පැත්තටයි.අපි ගොඩ දෙනෙක් වෙන player කොච්චර තිබුණත් windows media player එක පාවිච්චි කරලා mp3 සිංදු අහනවා මෙහෙම සිංදු අහද්දි සිංදුවේ tone එකට වෙනස් වෙන ලස්සන graphics වලට අපි කියනවා visualization කියලා. අද මම දෙන්න යන්නේ ලස්සනම ලස්සන visualization pack එකකුයි.
ඔයාල මෙක මුලින්ම dowload කරන් install කරගන්න මෙකේ visualization set එකක්ම තියෙනවා ඔයාලට මේ visualization දාගන්න කරන්න තියෙන්නේ  මේ pack  එක install කලාට පස්සේ windows media palyer එකෙන් mp3 එකක් play කරලා palyer එකේ උඩ right click කලාම එන menu එකේ visualization වලින් තමන් කැමති visualization එකක් දෙන්නයි. මේ මම උඩ image එකේ දලා තියෙන visualization  එක දාගන්න ඔන නම් visualization එකේ up cuber එකේ conspiracy  කියන එක දෙන්න මේ පහල screen shot එකේ වගේ
ඔන්න අද පොස්ට් එකත් ඉවරයි තවත් පොස්ට් එකකින් හෙට හම්බෙමු dowload link පහළින්

2 comments:

Unknown said...

thankzz bro digatama post danna

Unknown said...

Ela ela.Ohom yan

Post a Comment

 
Blogger Templates