Friday, June 3, 2016

#sameera tutorials 32-ip address වෙනස් කරන්න ලේසිම විදිහ

ගොඩ දෙනෙක් කරපු ඉල්ලිමක් තමයි ip address එක වෙනස් කරලා අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න පුලුවන් මෘදුකාංගයක් ලබා දෙන්න කියලා ඉතින් ඔන්න ඒ අය වෙනුවෙන් තමා අද පොස්ට් එක වෙන් වෙන්නෙ. 

අද මේ දේ සදහා මම දෙන්න යන්නේ security Kiss මෘදුකාංගයයි. Ip address මරු කරන්න තියෙන ජනප්‍රියම මෘදුකාංග කිහිපයෙන් එකක් තමයි මේ security kiss.
මෙක පාවිච්චි කරලා ip address එක මාරු කරගන්න එක හරිම පහසුයි ඔයාලට තියෙන්නේ මෙක install කරලා අන්තර්ජාල සම්බන්ධතාවය සහිත විට මෙක open කරලා options  වල change server හරහා ඔයාලට ලැබෙන ip address වලින් කැමති  එකක් දිලා conect කියන එක දෙන්න විතරයි.මෙක install වෙන කොට network adapter devices එකක් install කරන්න අහයි එක අනිවා install කරන්න එක මේ ip change කරන වැඩේට අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ප්‍රශ්න තියෙන අය comment කරන්න මේ වගෙම අලුත් දෙකින් හෙටත් හම්බේමු.

Download link

6 comments:

Unknown said...

Niyama wede machan. Thanx

Unknown said...

ip address wenas karama mokadda wenne?

Unknown said...

ip address wenas karama mokadda wenne?

Sameera Sandaruwan said...

Ebay paypal wage account ekama ip ekata godak heduwama aye hadanna denne ne e ayata ip wenas karala gihin aluth account hadanna puluwan e wagema lankawata block web site walata yannath puluwan e wagema block torrent file ehema gannath puluwan

Unknown said...

Thanks bro

Unknown said...

හරි සහෝ ජය වේවා...
වැඩේ දිගටම කරගෙන යන්න...

Post a Comment

 
Blogger Templates