Saturday, June 4, 2016

#sameera tutorial 33 - BitTorrent pro android app

අද දෙන්න යන දේ මොකක්ද කියලා පොස්ට් එක දැක්ක ගමන් ඔයලා දන්නවනේ මම කලින් පොස්ට් එක්කදි පොරොන්දු උනා වගේ ලොකයේ අංක එකේ torrent client software එකක් වන BitTorrent මෘදුකාංගයේ android version එකයි මේ දෙන්න යන්නේ. 

මේ BitTorrent ගැන මට විස්තර කරන්න දෙයක් නම් නැති තරම්.මේ මම දෙන්න යනනේ නිකන්ම BitTorrent එක නොවේ මුදල් ගෙවා මිලදි ගත යුතු pro version එකයි. Free version එකෙන් මෙක වෙනස් වෙන්න ලොකුම හේතුව මෙහි වෙළද දැන්විම් play නොවිම හා free version එකට සාපේක්ෂව වේගවත් බව අතින් ඉහළ විමයි.free version එකේහි වේගවත් බව අඩු විමට ප්‍රධානම හේතුවත් මේ කියන වෙළද දැන්විම්(advertisement) paly විමට අන්තර්ජාල වේගය සහා දත්ත අපතේ යාමයි.ඔයාලත් මෙක install කරලා බලලා වෙනස අත්විදින්න.පහළින් දිලා තියෙන zip file එක download කරන් එක excrat කරලා apk file එකෙන් app එක install කරගන්න

Dowload link


2 comments:

Unknown said...

Me kiyana pro eka pc wala nedda machan.

Sameera Sandaruwan said...

#akhila mama u torrent pro eka dunna pc version eka

Post a Comment

 
Blogger Templates