Saturday, June 11, 2016

#sameera tutorial 41- windows defender එක windows 10 වලදී disable කරන්නේ මෙහෙමයි

අද පොස්ට් එක වෙන් වෙන්නේ ගොඩ දෙනෙක්ගේ ලොකු හිසරදයක් වෙච්ච windows 10 වලදි windows defender එක disable කරන්නේ කොහොමද කියලයි.
අද වෙනකොට ගොඩ දෙනෙක් windows 10 පාවිච්චි කරනවා එත් මේ os එක ආපු මුල් දවස් වල නම් මේ os එකේ ප්‍රශ්න ගොඩක් තිබුනා එත් මේ වෙනකොට  ඒ ප්‍රශ්න ගොඩක් විසදිලා ඉවරයි. මෙකට උදාහරණයක් කිව්වොත් windows 10 වල virus gard ගොඩක් install කරන්න දුන්නේ නෑ එත් පස්සේ සියලු virus gard නිශ්පාකයන් windows 10 සමග ගැලපෙන ලෙස තමන්ගේ virus gard දියුණු කලා එත් පිටින් virus gard එකක් දැම්මත් windows මෙහෙයුම් පද්ධතිය සමග එන windows defender එක සම්පුර්ණයෙන් disable කිරිමට හැකියාවක් නෑ. මේ දේ නිසා virus gard දෙකක් computer එකේ run වෙන නිසා එක computer එකේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කරන්න හේතුවක් වෙනවා මම අද කියලා දෙන්න යන්නේ windows 10 වලදි windows difender එක සම්පුර්ණයෙන් disable කරගන්න් හැටි ගැනයි මෙකට අපි windows registery edit file එකක් පාවිච්චි කරනවා ඔයාලට කරන්න තියෙන්නේ පහල dowload link එකෙන් zip file එක dowload කරන් එක excrat කරන්නයි. එතකොට ඔයාලට disable windows defender in windows 10.reg සහා restore windows defender in windows 10.reg කියලා file දෙකක් ලැබෙයි.ඔයාලට කරන්න තියෙන්නේ disable windows defender in windows 10.reg එක උඩ ඩබල් click කරලා open කරලා පහළින් පෙනනලා තියෙන window එකේ yes click කරන්න.
පස්සේ එන මේ පහළින් පෙන්නලා තියෙන එකටත් yes දෙන්නයි මෙක කරලා computer එක restart කරන්න
windows defender එක සම්පුර්ණයෙන් disable වෙලා තියෙයි. ඔයාලට අයේ defender එක ඔන කියලා හිතුනොත් restore windows defender in windows 10.reg එක කලින් එක වගේ open කරලා එන window වලට yes දිලා restart කරන්න defender එක අයෙත් ලැබෙවි .මේ වගේ පොස්ට් එකකින් හෙටත් හම්බෙමු.


0 comments:

Post a Comment

 
Blogger Templates