Saturday, June 4, 2016

#sameera tutorial 34- µTorrent® Pro Android App

ඔන්න කලින් පොස්ට් එකේ bitTorrent pro android app එක දුන්නා එත් සමහර අය ආස µTorrent®  එකට නිසා ඒ අය වෙනුවෙන් µTorrent® Pro Android app එක අරන් අවා.මෙකත් BitTorrent එක වගේම ලොකයේ ප්‍රසිද්ධම Torrent client මෘදුකාංගයක් කිව්වොත් නිවැරදි 
bitTorrent ගේ සහෝදරයා කිව්වොත් තවත් නැවැරදි මොකද µTorrent® නිෂ්පාදනය කරන්නෙත් bitTorrent සමාගම විසින්මයි.
BitTorrent එකේ source code(මුලාශ්‍ර කේත) වැඩිදියුණු කිරිමෙන් තමා මේ µTorrent® මෘදුකාංගය නිපදවලා තියෙන්නේ. කලින් bitTorrent එක ගැන කියද්දි කිව්වා වගේම free version එකට වඩා වේගවත් බව සහා දත්ත ඉතුරු විම මේ µTorrent® Pro version එකේ විශේෂ ලක්ෂණ වෙනවා ඒ වගේම මෙහිද වෙළෙඳ දැන්විම් ප්‍රචාරය විම සිදු වන්නේ නෑ.dowload link පහළින්



0 comments:

Post a Comment

 
Blogger Templates