Thursday, June 23, 2016

#sameera tutorial 54-Mozilla Firefox 47.0 latest version offline installer for x32bit and x64bit

අද දෙන්න යන්නේ මොකක්ද කියලා නම් විස්තර කියන්න දෙයක් නැහැනේ. මම කලින් Firefox එකේ අලුත්ම version එකේ සිංහල එක දුන්න එත් ගොඩ දෙනෙක් කිව්වා english එකත් ඔන කියලා ඔන්න ඒ අය වෙනුවෙන් තමා මේ post එක. මේ අද දිනට තියෙන latest ම Firefox version එකේ english පිටපතයි.
ඒ වගේම මෙකත් කලින් දුන්න එක වගේම offline installer එකක් ඔයලා දන්නවා firefox site එකේන් ඔයාලට හම්බෙන්නේ internet conection එකක් දිලා setup එක open කරලා install කරන online installer එකක් බව මේ දවස් වල හැමොටම data ප්‍රශ්න නිසා මේ offline installer එක ගොඩක් වටිවි.dowload link පහළින්

1 comments:

chaminda said...

Ade mathan Internet log wenakota adds load wenawane mko k???

Post a Comment

 
Blogger Templates