Monday, June 6, 2016

#sameera tutorial 36- KM Player එකේ video auto resume පහසුකම සක්‍රීය කරන හැටි

හොදයි අද පොස්ට් එක වෙන් වෙන්නෙ හැම දෙනාම පාවිච්චි කරන ලොකයේ ප්‍රසිද්ධම සහා අංක එකේ විඩියෝ player එක වන kmplayer එකේ තියෙන ගොඩ දෙනෙක් නොදන්න පහසුකමක් වන auto resume පහසුකම සක්‍රීය කරන හැටි ගැනයි. 


ඔයලා ගොඩ දෙනෙක් අද වෙනකොට android phone පාවිච්චි කරනවා ඇති.ඔයලා දන්නවා android වල හොදම විඩියෝ palyer එක වෙන්නෙ mx player එකයි ඔයලා දැකලා ඇති mx palyer එකේ video resume පහසුකමක් අන්තර්ගත වෙනවා මෙකෙදි වෙන්නේ අපි විඩියෝවක් නරඹා  අතරමග නැවැත්තුවම අපි නැවත ඒ විඩියෝව play කලොත් කලින් නතර කල තැන සිට විඩියෝව play විම මෙක ගොඩක් හොද පහසුකමක් මොකද අපි film එකක් වගේ දිග විඩියෝවක් නරඹන විට අපිට එක  දිගටම නරඹන්න පුලුවන්  වෙන අවශ්තා අඩු නිසයි.ඉතින් ගොඩ දෙනෙක් අහන දෙයක් තමා මේ පහසුකම kmplayer හි නැද්ද කියලා උත්තර තමයි තියෙනවා අතින් සක්‍රිය කල යුතුයි.

මේ දේ කරගන්නේ මෙන්න මෙහෙමයි මුලින්ම kmplayer එක open කරන්න ඉටපස්සේ keyboard එකේ F2 key එක press කරන්න එතකොට ඔයාලට පහල image එකේ වගේ preference window එක ලැබේවි එකේ උඩම තියෙන General click කරන්න එතකොට දකුණු පැත්ත බැලුවම ඔයාලට පෙනෙයි Remember the played position of video files කියලා මෙකට හරියක් දාන්න මේ පහල image එකේ වගේ පස්සේ close click කරන්න එතකොට  ඒ window එක close වෙයි පස්සේ palyer එකත් close කරලා දාන්න

ඉට පස්සේ ඔයාලා විඩියෝ එකක් play කරලා අතරමගදි එක close කරලා ඒ video එකම ආපහු play කරලා බලන්න නතරකල තැන ඉදන් ආපහු paly වේවි. මේ විදිහට ඔයාල ආයේ පරිගණකය වසර 10 කින් on කලත් ඔයාලා බලලා නතර කල තැන ඉදන් විඩියෝ paly වේවි මේ පහසුකම film බලන අයට ගොඩක් වටිවි මේ වගේ අලුත් දෙකින් හෙටත් හමුවෙමු ඔයාලට සුභ දවසක්

1 comments:

Unknown said...

patta hodaak wadagath

Post a Comment

 
Blogger Templates